Gmail වල පොඩි security concern එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    මේ මොකක්ද බන් මේ සීන් එක, 18th Oct වෙනිදා ඉඳලා මගේ Gmail එකෙන් මේ වගේ mails send වෙලා තියෙනවනෙ. උදාහරණයකට ගත්තොත් මට LinkedIn එකෙන් ජොබ් ඇලර්ට් එකක් ආවොත් එයාලගෙ අමුතු bounce email එකක්ට automatically මේල් එකක් send වෙලා.

    LinkedIn විතරක් නෙමෙයි, Ex: jomashop, tripadvisor , twitter

    Code:
    s-2h740qrweww1o7n0c77llg41iia77udn4nl1j2lk4tm7bk2wxhi5sf91@bounce.linkedin.com
    
    [email protected]
    
    msprvs1=20022JSMp155Y=bounces-266693-906@bounce.mp1.tripadvisor.com

    Updated

    අඩෝ හරි හරි, Vacation responder ඔන් වෙලා කියපන්කො :rofl: :rofl:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,879
    113
    34
    Kalutara
    මටත් සතියකට එක පාරක් දෙපාරක් මෙන්න මෙහෙම සිංගල් කෝඩ් එකක් එනවා. ඇයි ඒ?


    P7UJZwA.png