Gmail App Cover Photo Not Displaying.

vewlink

Banned
Aug 23, 2017
83
9
0
machan, ubalageth ehemada? gmail, hangout, maps mewala cover photo eka penne na neda? play store ekei G+ ekei witharai penne.

Poddak balalaa kiyana. meka hamogema mehemada?
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,958
    16,582
    113
    ලංකාවේ ඕකත් බ්ලොක් කරන්න හදන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මගේ නම් වැඩ , Gmail බ්ලොක් කරලා වැඩක් නෑ තව E-mail යවන්න පුලුවන් ඒවා කොචර තියෙනවා ද එහෙනම් උන්ට වෙන්නේ Internet නවත්වන්න
     

    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    මගේ නම් වැඩ , Gmail බ්ලොක් කරලා වැඩක් නෑ තව E-mail යවන්න පුලුවන් ඒවා කොචර තියෙනවා ද එහෙනම් උන්ට වෙන්නේ Internet නවත්වන්න
    na. na. meka ehema anduwe case ekak nemei. mama hithuwe google eke avulak kiyala. cover photo eka update kalata passe wada kale na.