Gmail කියන්නේ අපි හැමෝම භාවිතා කරන දෙයක්. ඒක මත තමයි Facebook, Twitter වගේ අපේ අනිකුත් accounts සියල්ල රඳා පවතින්නේ. ඉතින් කවුරු හරි අපේ Gmail එකට log උනා කියන්නේ අනිත් account සියල්ලටම ලොග් වුනා වගේ තමයි. පාස්වර්ඩ් එකක් දාලා තිබුන පමණින් ඔයාලා හිතන්නේ Gmail එක ආරක්ෂිතයි කියලද? එහෙම හිතනවානම් ඔබ වැරදි! මොකද අද වන විට Gmail password එක hack කරන්න විවිධ ක්‍රම තියෙනවා.
අද මම කියලා දෙන්නේ, කවුරු හරි අපේ Gmail password එක දැනගත්තත් එයාට අපේ අවසරයකින් තොරව Gmail එකට ඇතුළු වෙන්න බැරි ක්‍රමයක්. මේ විදියට ඔයාගේ account එකේ settings හදා ගත්තට පස්සේ password එක විතරක් නෙමෙයි ඔයාගේ mobile phone එකට එන code එකත් ඔන වෙනවා ලොග් වෙන්න. මේක අනිවාර්යෙන්ම හැමෝම Gmail settings වලින් හදා ගන්න. කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
මම ලංකාවේ අයට සමාජ ජාල වල ආරක්ෂාවෙන් සැරිසරන හැටි වීඩියෝ මාලාවක්ම කරනවා, ඒ නිසා චැනල් එකට subscribe වෙලා ඉන්න. වීඩියෝ අනිත් අයට බලන්න share කරන්න.