.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
Friends,
අපේ email එකට වෙන pc එකකින් log වෙනවා එත් ඒ pc එකෙන් logout වෙන්නේ නෑ. ඊට පස්සේ ආයේ මගේ pc එකෙන් පාස්වර්ඩ් Reset කරනවා 2 step වෙරිෆිකේෂන් එකත් add කරනවා.
01. දැන් ආයේ අර අනිත් pc එකෙන් අපේ gmail එකට log වෙන්න පුලුවන්ද? (පාස්වර්ඩ් reset කරන්න කලින් log out උනේ නැති නිසා )
02. ඒ අනිත් pc එකෙන් log වෙද්දී මගේ pc එකට (gmail එකට) ආයේ Security alert එකක් එන්නේ නෑ නේද? (එක සැරයක් log උන නිසා)
කොහොමද දැන් gmail එක ආයෙත් secure කරගන්නේ?
බම්ප් එකක් දාගන යන්න
ස්තුතියි!