Gmail password recovery

nash95

Well-known member
  • Apr 30, 2018
    1,434
    414
    83
    kalin hadapu gmail ekaka password eka recover karaganna ona. ekata dila thibuna no eka dan mage laga naha. meka recover karala aluth no ekak add karaganna puluwan vidiyak thiyenawada
     
    • Like
    Reactions: NRTG

    nash95

    Well-known member
  • Apr 30, 2018
    1,434
    414
    83
    දැන් ඒ නම්බර් එකට කතා කරලා විස්තරේ කියපන්
    ehema nathuwa wena vidiyak nadda? u ehema ena code eka denna kamathi weida danne na

    up
    ------ Post added on Nov 29, 2021 at 1:14 PM

    bump
    ------ Post added on Nov 29, 2021 at 3:09 PM
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,327
    1,903
    113
    මටත් වුනා ඔය වැඩේම, හැබැයි නම්බර් එක නෙමෙයි..
    රිකවරි ඊමේල් එක දාලා තිබ්බේ ###@sinhalaya.com කියලා, දැන් සිංහලයා එක වැඩ නෑනේ... සිංහලයා එකේ ඇඩ්මින් මම දන්න තරමට සහන් රන්වල.... දුක තමා...
     
    • Haha
    Reactions: Tramadol

    nash95

    Well-known member
  • Apr 30, 2018
    1,434
    414
    83
    wenas karanna puluwan mata mataka widiyata.

    kohomada kare kiyala mathaka na.

    samahara wita alternate email eken gihin passe wenas karada kiyala mathaka na.
    wena recovery option ekak enneth na ban. last password eka gahanna kiyanawa. eka gahuwata waradi kiyanawa
     
    • Sad
    Reactions: shenat

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    257
    650
    93
    සීතාඑළිය
    දැන් ෆෝන් නම්බ එක පාවිච්චි කරන එකාගෙන් දීසන්ට් විදිහට අහපන්. සිද්දිය කියල සර් මෙහෙම... ඌ එක නොකියා ඉඳීවි කියල හිතන්නේ ඇයි? අංජනම් බලලද දැනගත්තේ? නැත්නම් මේ යකා කාගේ හරි අකවුන්ට් එකක් හැක් කරන්න විදිහක් හොයනවද දන්නේ නෑ.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    1,434
    414
    83
    දැන් ෆෝන් නම්බ එක පාවිච්චි කරන එකාගෙන් දීසන්ට් විදිහට අහපන්. සිද්දිය කියල සර් මෙහෙම... ඌ එක නොකියා ඉඳීවි කියල හිතන්නේ ඇයි? අංජනම් බලලද දැනගත්තේ? නැත්නම් මේ යකා කාගේ හරි අකවුන්ට් එකක් හැක් කරන්න විදිහක් හොයනවද දන්නේ නෑ.
    kagewath ekak nemei ban magema ekak. ekai mechcharama balanne.