GMOA එකනෙ බන් රටේ නීතී තීරණය කරන්නෙ බැලුවම!
අනුරාධපුරේ සීන් එකකට කොළඹ උනුත් නිවාඩු
තව හිටියා ඕකේ සභාපතියෙක් පාදනිය කියලා
පොහොර තහනමක් ගේන්න එකෙක්ට උපදෙස් දීලා මුලු රටම කඩා වට්ටලා ලංකාවෙ හැමෝටම කෙලවලා ඇරිය
අන්තිමට මහ එකාට රටිනුත් පැනලා යන්න උනා, සෙට් එකක් බේරේ ශ්රමදානයකුත් දැම්මා
ඇඩේ GMOA !! උබලා තමා මරු බඩු යකෝව්

අනුරාධපුරේ සීන් එකකට කොළඹ උනුත් නිවාඩු
තව හිටියා ඕකේ සභාපතියෙක් පාදනිය කියලා
පොහොර තහනමක් ගේන්න එකෙක්ට උපදෙස් දීලා මුලු රටම කඩා වට්ටලා ලංකාවෙ හැමෝටම කෙලවලා ඇරිය
ඇඩේ GMOA !! උබලා තමා මරු බඩු යකෝව්
porai rape karapu ekai athara wenasak nah..rape karapu eka habai rape karala maranne nathuwa giya.. mun nam thanikara minimaruwo wage talk denne.. ,.. dan comment delet karala payyo..