GMOA එක අධිකරණයටත් උඩින්ද බන් තියෙන්නෙ?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ලෙසට නිතිය ක්‍රියාත්මක වෙනවනං කෝ බං රටේ පොලිස්පති? තාම නැනේ.
    ⁣ලොකුම ලොකු දෙයක් වත් හරියට හොයාගන්න බැරුව දගලන රටක, මේ වගේ කේස් බලං ඉද්දි යට යන්නේ. ඒ වෙනුවෙන් හඬ නගනවා. රැකියා ස්ථානයේ ආරක්ෂාව අපි කියලා තහවුරු කරගත්තේ නැත්තම් ජනතාව කරලා දෙනවැයි. ජනතාව කරලා දුන්න දේ තමා ඔය තියෙන්නේ
    No1 intelligent service eka thiyana US walath normal horek mini maruwek allanath awrudu ganan yanawa.. samaharu ratenuth panala policiya danneth naha..
    api me normal horek nemei hitapu police pathi allanna yanne, uta wirudda pakshe political backing eka pawa thiyanawa..

    enisa horek ikmanin allanna ba kiyana eka kisi sethma gov eke nohakiyawa nemei..
    eka pita daala thamange balu wada waha ganna yana unui jadayo..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama

    රටේ පොලිස්පතිට නිතිය ක්‍රියාත්මක කරවගානන් බැරි උනාම හෑලි ලියන්න එපා බං. කැතයි. ඊයා. සේනාධිනායකයාට 159ක් තියලාත් විරුද්ද පක්ෂ ට බැන බැන ඉන්න එක නොහැකියාවද නැත්තම් ටිරාන්ලා ට අත තියන්න බයද.

    ලොක්කෝ හිටගෙන චු කරද්දි, පොඩ්ඩො දුව දුව චු කරයි. පොලිස්පති අල්ලන්නැ කියලා දැනගත්තාම පොලිස්පොඩ්ඩො විනය ගරුකව තියාගන්න එක සුම්මා.
     
    kohomath male doctors la ganunta wada ganu, ithin anik work places wala wage pirimi hitiya kiyala ganunta podi wath arakshawak naha, un duwanawa kawru hari ado kiwwath.. :lol:
    enisa hangi hangi ona naha directly male quarters walatath arakshawa ona kiypan, naththan langata katha karala p*ke ariya kiyala thama elangata strike karanna wenne.. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Hamu mahaththaya1

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    kohomath male doctors la ganunta anthai, ithin anik work places wala wage pirimi hitiya kiyala ganunta podi wath arakshawak naha, un duwanawa kawru hari ado kiwwath.. :lol:
    enisa hali wadak naha kollantath arakshawa ona kiypan, naththan eelangata umbalata p*ke ariya kiyala thama strike karanna wenne.. :lol:

    මහජන ආරක්ෂාව ගෙදරදිම හදාගන්න බැ දැන් පාදෙණිය නැනේ. :lol: ඒ නිසා රජයට තමයි කරන්න ඔනි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මහජන ආරක්ෂාව ගෙදරදිම හදාගන්න බැ දැන් පාදෙණිය නැනේ. :lol: ඒ නිසා රජයට තමයි කරන්න ඔනි.
    okkoma doctors la technically ladies la weemai, anik sectors wala katawathi nathi special araskhawak ogollo witharak illanna real hethuwa ;)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    okkoma doctors la technically ladies la weemai, anik sectors wala katawathi nathi special araskhawak ogollo witharak illanne ;)
    සේවා ස්ථානය තුල වැඩ කරන්න අවශය වටපිටාව හැදුවාම ඇති. හැම රස්සාවටම ඒක තියෙන්න ඕනා. අපිට විතරක් ස්පෙෂල් දේවල් ඕනා නැ. අපේ දේට අපි කැ නොගහා උබලා කියනවාද? උබලා ඒකටත් විරුද්දනේ. ෆැලසි දැම්මට වැඩක් නැ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    සේවා ස්ථානය තුල වැඩ කරන්න අවශය වටපිටාව හැදුවාම ඇති. හැම රස්සාවටම ඒක තියෙන්න ඕනා. අපිට විතරක් ස්පෙෂල් දේවල් ඕනා නැ. අපේ දේට අපි කැ නොගහා උබලා කියනවාද? උබලා ඒකටත් විරුද්දනේ. ෆැලසි දැම්මට වැඩක් නැ.
    ow ogollanta special watapitawak ona, doctors lata male toilets walata yanna baha okkoma ladies karanna kiyala gov ekata kiyamu.. :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ow ogollanta katawath nathi special watapitawak ona, ogollanta male toilets walat yanna baha ewa ladies karanna kiyala gov ekata kiyamu.. :lol:
    නැට්ට වටේ යද්දි කට ඇරගෙන කැරකෙන්න එපා. නැට්ට හැපෙයි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,111
    113
    ගම මහනුවරයි
    kohomath male doctors la ganunta wada ganu, ithin anik work places wala wage pirimi hitiya kiyala ganunta podi wath arakshawak naha, un duwanawa kawru hari ado kiwwath.. :lol:
    enisa hangi hangi ona naha directly male quarters walatath arakshawa ona kiypan, naththan langata katha karala p*ke ariya kiyala thama elangata strike karanna wenne.. :lol:

    +1 mekata nam ekagai ... :lol: godak ewun ganu wage thamai ...
     
    • Like
    Reactions: raman2

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    අනුරාධපුරේ ගෑනියෙකුට හිකුව ශෝකය නිසා කොළඹ දොස්තරලා අද ගෙවල්වල ගෑනුන්ගේ පුකවල් පලනවලු. හෙට පෝයත් අල්ලලා දවස් දෙකක් අරින්න පුළුවන්
    බොරු කියන්න එපා බන්, උන් අද හරියටම හවස 4 ඉදලා වැඩ... බොරුනම් චැනල් සෙන්ටර් එකකට ගිහින් බලපන්කො...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලෙසට නිතිය ක්‍රියාත්මක වෙනවනං කෝ බං රටේ පොලිස්පති? තාම නැනේ.
    ⁣ලොකුම ලොකු දෙයක් වත් හරියට හොයාගන්න බැරුව දගලන රටක, මේ වගේ කේස් බලං ඉද්දි යට යන්නේ. ඒ වෙනුවෙන් හඬ නගනවා. රැකියා ස්ථානයේ ආරක්ෂාව අපි කියලා තහවුරු කරගත්තේ නැත්තම් ජනතාව කරලා දෙනවැයි. ජනතාව කරලා දුන්න දේ තමා ඔය තියෙන්නේ

    අහිංසක ලෙඩ්ඩු කියලා ජාතියක් නෑ බං. ඉන්නේ අසරණ උනු තක්කඩි කියලා ජාතියක්. ඒ තක්කඩි අසරණ උනාම බල්ලෝ වගේ එනවා බෙහෙත් ගන්න. ඔන්න ඕක තමයි සමරිය. අනික් කාලේ පුරාවට උන් තරම් පකීර්ලා නෑ ලෙවල් එකේ ඉන්නෙ. මේකේ ඉන්න සමහර තක්කඩි උනත් බලපන්කෝ.

    මෙහේ හැම clinic room එකකම තියෙනවා "Duress" කියලා button එකක් consultation table එක ගාව. ඒක ඔබපු ගමන් security එකේ තුන්දෙනෙක් දුවන් එනවා room එකට. අනික සති දෙකකට සැරයක් ඒ button එක වැඩද බලන්න testings තියෙනවා.ඒ කරන්නේ ඩොක්ටර්ගේ safety එක බලන්න. අනික ලෙඩෙක් "fuck, shit, BS " වගේ වචනයක් use කරපු ගමන් ලෙඩාට first warning එක දෙනවා mind your language we are zero tolerance for verble abuse. If you gonna continue I'm gonna leave my room and call the security කිව්ව ගමන් බල්ලෝ වගේ silent වෙනවා.

    උඹලට තව පිස්සු ඔහෙට වෙලා හිඟන පඩියකට තක්කඩි සෙට් එකකට පිනට බෙහෙත් දිදී ඉන්න.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    උඹලට තව පිස්සු ඔහෙට වෙලා හිඟන පඩියකට තක්කඩි සෙට් එකකට පිනට බෙහෙත් දිදී ඉන්න.
    yanna bari nisane ban inne, ahana ahana eka AMC part 1 karala samharu 3 parak withara try karala laksha ganan wiyadam karala AMC 2th karan, eth job naha.. emergency witharai job thiyenne IMG lata..
    ekath dan godak states kelinma ratawal select karala inne, lankawen epa kiyala..
    sarala kathawa yanna bari nisai inne, covid kale pana gaththata dan lesiyen yanna baha..
    paediatric SR kenekuth foreign training giya awrudde yanna try kala thaama vacancy ekak hambune naha.. lol
     
    Last edited:
    • Like
    Reactions: Hamu mahaththaya1

    gama22

    Well-known member
  • ලෙසට නිතිය ක්‍රියාත්මක වෙනවනං කෝ බං රටේ පොලිස්පති? තාම නැනේ.
    ⁣ලොකුම ලොකු දෙයක් වත් හරියට හොයාගන්න බැරුව දගලන රටක, මේ වගේ කේස් බලං ඉද්දි යට යන්නේ. ඒ වෙනුවෙන් හඬ නගනවා. රැකියා ස්ථානයේ ආරක්ෂාව අපි කියලා තහවුරු කරගත්තේ නැත්තම් ජනතාව කරලා දෙනවැයි. ජනතාව කරලා දුන්න දේ තමා ඔය තියෙන්නේ
    යකෝ පොලිස් පතිගේ යන එන තැන් තොරතුරු තියාගන්නෑ.
    අඩුම තරමේ ෆෝන් ටැප් කිරීමක් වත් නෑ.. ඒ මේ නිලයට තියෙන ව්ශ්වාසය.
    ඒත් කලින් හිටපු මහජන ආරක්ෂක ටිරාන් ගොබ්බයයි සීයයි මේකට හොර කුක්කෙක් දායි කියලා හිතලා නෙවේ ක්‍රියාත්මක වෙන්නේ...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    yanna bari nisane ban inne, ahana ahana eka AMC part 1 karala samharu 3 parak withara try karala laksha ganan wiyadam karala AMC 2th karan, eth job naha.. emergency witharai job thiyenne IMG lata..
    ekath dan godak states kelinma ratawal select karala inne, lankawen epa kiyala..
    sarala kathawa yanna bari nisai inne, covid kale pana gaththata dan lesiyen yanna baha..
    paediatric SR kenekuth forign training giya awrudde yanna try kala thaama vacancy ekak hambune naha..
    AMC කියන්නේ එක පාත් එකක් විතරයි මෙහේ එන්න පුලුවන්. මම ආවේ AMC වලින් නෙමෙයි.

    අනික AMC කරලා මොකෝ බං එන්න බැරි. මගේ junior doctor කෙනෙක් දවස් දෙකකට කලින් කෝල් කලා interview select ජුනී වල intake එකට එන්න පුලුවන් කියලා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    AMC කියන්නේ එක පාත් එකක් විතරයි මෙහේ එන්න පුලුවන්. මම ආවේ AMC වලින් නෙමෙයි.

    අනික AMC කරලා මොකෝ බං එන්න බැරි. මගේ junior doctor කෙනෙක් දවස් දෙකකට කලින් කෝල් කලා interview select ජුනී වල intake එකට එන්න පුලුවන් කියලා.
    okkoma lesiyen giya kiyanne ETU wage ewun. samaharu critical care dip ekath karala. naththan ehe contacts..
    hutto mama danna anaesthesia un innwa ya ganna baruwa.. dan issara wage ya gana baha..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    AMC කියන්නේ එක පාත් එකක් විතරයි මෙහේ එන්න පුලුවන්. මම ආවේ AMC වලින් නෙමෙයි.

    අනික AMC කරලා මොකෝ බං එන්න බැරි. මගේ junior doctor කෙනෙක් දවස් දෙකකට කලින් කෝල් කලා interview select ජුනී වල intake එකට එන්න පුලුවන් කියලා.

    නොදන්න විෂයන් ගැන දන්නවා වගේ කියන එක ඉතින් ඔකුන්ගේ බාලාංශ ආසාවනේ බං. දන්න මගුලකුත් නැ කිබෝඩ් එක නැත්තම් ඔය සමාජයේ ඉන්නවාද නැද්ද දන්තේ නැ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    නොදන්න විෂයන් ගැන දන්නවා වගේ කියන එක ඉතින් ඔකුන්ගේ බාලාංශ ආසාවනේ බං. දන්න මගුලකුත් නැ කිබෝඩ් එක නැත්තම් ඔය සමාජයේ ඉන්නවාද නැද්ද දන්තේ නැ..
    adi kale europe panapu naki ganu ganan ganne na ban.. lamai balan hitapan.. ;)
     
    • Haha
    Reactions: rockmon

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නොදන්න විෂයන් ගැන දන්නවා වගේ කියන එක ඉතින් ඔකුන්ගේ බාලාංශ ආසාවනේ බං. දන්න මගුලකුත් නැ කිබෝඩ් එක නැත්තම් ඔය සමාජයේ ඉන්නවාද නැද්ද දන්තේ නැ..

    මේකේ ඉන්නේ තමුන්ගේ වැඩේ ඇරෙන්න අනික් හැමදේම දන්න සියල්ල දත්ලා නේ බං. හැබැයි ගොඩක් උන් desperate in real life. උඹ දැකලා තියෙද මං මේකේ උන් help ඉල්ලන ත්‍රෙඩ් වලවත් ලොකුවට කමෙන්ට් කරන්න යන්නේ නැතිවෙන්න හේතුව. ඊයෙයි අදයි ත්‍රෙඩ් ටික බැලුවනම් හේතුව තේරේවි. 2008 - 2015 වගේ වෙනකන් තිබ්බ වැදගත් මහත්තුරු හිටපු එලකිරිය ඉවරයි. දැන් ඉන්නේ රස්තියාදුකාරයෝ පිරිච්ච තක්කඩි ගුහාවක්. හොඳම දේ උන්ට react නොකර එහෙයි කියලා ඉන්න එක.
     
    • Like
    Reactions: emoji diaries