GMOA එක අධිකරණයටත් උඩින්ද බන් තියෙන්නෙ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,799
    113
    Homagama
    adi kale europe panapu naki ganu ganan ganne na ban.. lamai balan hitapan.. ;)
    ඇයි ඉතින් ඔයාම හැමිනි හැමිනි ආවේ? මම නෙවෙයි⁣⁣නේ උබනේ මට රිප්ලයි කලේ. තර්ක නැති උනාම ලඳ වගේ මොනාහරි හිතලු කියවෙනවා. පවු අනේ.

    මේකේ ඉන්නේ තමුන්ගේ වැඩේ ඇරෙන්න අනික් හැමදේම දන්න සියල්ල දත්ලා නේ බං. හැබැයි ගොඩක් උන් desperate in real life. උඹ දැකලා තියෙද මං මේකේ උන් help ඉල්ලන ත්‍රෙඩ් වලවත් ලොකුවට කමෙන්ට් කරන්න යන්නේ නැතිවෙන්න හේතුව. ඊයෙයි අදයි ත්‍රෙඩ් ටික බැලුවනම් හේතුව තේරේවි. 2008 - 2015 වගේ වෙනකන් තිබ්බ වැදගත් මහත්තුරු හිටපු එලකිරිය ඉවරයි. දැන් ඉන්නේ රස්තියාදුකාරයෝ පිරිච්ච තක්කඩි ගුහාවක්. හොඳම දේ උන්ට react නොකර එහෙයි කියලා ඉන්න එක.
    මාත් ඒ ගොනා වික්කා බං. කිරිය හදුනාගත්තාම උදව් කරන එක නැවැත්තුවා.
    ------ Post added on Mar 12, 2025 at 4:36 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,805
    15,142
    113
    අහිංසක ලෙඩ්ඩු කියලා ජාතියක් නෑ බං. ඉන්නේ අසරණ උනු තක්කඩි කියලා ජාතියක්. ඒ තක්කඩි අසරණ උනාම බල්ලෝ වගේ එනවා බෙහෙත් ගන්න. ඔන්න ඕක තමයි සමරිය. අනික් කාලේ පුරාවට උන් තරම් පකීර්ලා නෑ ලෙවල් එකේ ඉන්නෙ. මේකේ ඉන්න සමහර තක්කඩි උනත් බලපන්කෝ.

    මෙහේ හැම clinic room එකකම තියෙනවා "Duress" කියලා button එකක් consultation table එක ගාව. ඒක ඔබපු ගමන් security එකේ තුන්දෙනෙක් දුවන් එනවා room එකට. අනික සති දෙකකට සැරයක් ඒ button එක වැඩද බලන්න testings තියෙනවා.ඒ කරන්නේ ඩොක්ටර්ගේ safety එක බලන්න. අනික ලෙඩෙක් "fuck, shit, BS " වගේ වචනයක් use කරපු ගමන් ලෙඩාට first warning එක දෙනවා mind your language we are zero tolerance for verble abuse. If you gonna continue I'm gonna leave my room and call the security කිව්ව ගමන් බල්ලෝ වගේ silent වෙනවා.

    උඹලට තව පිස්සු ඔහෙට වෙලා හිඟන පඩියකට තක්කඩි සෙට් එකකට පිනට බෙහෙත් දිදී ඉන්න.
    Minissunge salli walin igena ganna hodai.
    Igena gaththata passe a minissuma thakkadi wenawa.
    Superb thinking doc !
    Ubalage pavule minissuth me thakkadi godatama watenawa kiyala mathaka thiya ganin.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඇයි ඉතින් ඔයාම හැමිනි හැමිනි ආවේ? මම නෙවෙයි⁣⁣නේ උබනේ මට රිප්ලයි කලේ. තර්ක නැති උනාම ලඳ වගේ මොනාහරි හිතලු කියවෙනවා. පවු අනේ.
    male landata special araskshawa ona kiuwwane, ekai reply kale :lol:
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,109
    113
    ගම මහනුවරයි
    මේකේ ඉන්නේ තමුන්ගේ වැඩේ ඇරෙන්න අනික් හැමදේම දන්න සියල්ල දත්ලා නේ බං. හැබැයි ගොඩක් උන් desperate in real life. උඹ දැකලා තියෙද මං මේකේ උන් help ඉල්ලන ත්‍රෙඩ් වලවත් ලොකුවට කමෙන්ට් කරන්න යන්නේ නැතිවෙන්න හේතුව. ඊයෙයි අදයි ත්‍රෙඩ් ටික බැලුවනම් හේතුව තේරේවි. 2008 - 2015 වගේ වෙනකන් තිබ්බ වැදගත් මහත්තුරු හිටපු එලකිරිය ඉවරයි. දැන් ඉන්නේ රස්තියාදුකාරයෝ පිරිච්ච තක්කඩි ගුහාවක්. හොඳම දේ උන්ට react නොකර එහෙයි කියලා ඉන්න එක.
    Ubala kuhakayone bn ... ubala ubalage job eka hariyata karanne nathi eke online udawu karaida bn...
    meke kocchara ewun help illala thiyenawada... man nam dakala na me online so called ewun hari answer ekak denawa...
    google search ekak dala apitath kiyanna puluwan ans thamai deela thiyenne...

    btw adu kule ewun thanakata awama ohoma thamai... :yes: aparade ape tax salli
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,805
    15,142
    113
    Ubala kuhakayone bn ... ubala ubalage job eka hariyata karanne nathi eke online udawu karaida bn...
    meke kocchara ewun help illala thiyenawada... man nam dakala na me online so called ewun hari answer ekak denawa...
    google search ekak dala apitath kiyanna puluwan ans thamai deela thiyenne...

    btw adu kule ewun thanakata awama ohoma thamai... :yes: aparade ape tax salli
    Kiriye inna hema ekaama aththa jeevitheth me wage innawa kiyala mu hithan inne.
    Lankawe docala hithan inne unta wedagena inna ona kiyala. Puke indan pissu munta.
    MD ekata wada MBBS eka hodai kiyala mun kiyanne. Nodanna unta hodai oya baila.
    Mata duka mun locally private medical colleges daanna hadana ekatath bucket daana eka mokada munge monopoly nathi wena nisa.
    Law ekak genna ona patient marunoth doctor liable wena. Munge negligence nisa minihek marunath kisima gaanak naha munta.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,109
    113
    ගම මහනුවරයි
    Kiriye inna hema ekaama aththa jeevitheth me wage innawa kiyala mu hithan inne.
    Lankawe docala hithan inne unta wedagena inna ona kiyala. Puke indan pissu munta.
    MD ekata wada MBBS eka hodai kiyala mun kiyanne. Nodanna unta hodai oya baila.
    Mata duka mun locally private medical colleges daanna hadana ekatath bucket daana eka mokada munge monopoly nathi wena nisa.
    Law ekak genna ona patient marunoth doctor liable wena. Munge negligence nisa minihek marunath kisima gaanak naha munta.
    kiyala wadak na mun ehe gihin ledata deka wela balla wage idagena meek kiyanna baruwa inne..
    mun me hithanne api mewa danne na kiyala :lol: dena behethe idan mun explain karanna onene ...
    ledata mistake ekakin moka hari unaoth doc ta shot eka...
    mehe manussayekta poddak hina wela lede explain karannawath na kalakannige loku kamata :lol:

    aniwaryen ... munta karanna bari nam ain wenna one... private medical colleges epa kiyanna munta kisi aithiyak na...
    munta witharai leddu marala igenaganna puluwan...

    mona law da ban... mun aduma kohewath sign karanneth nadda koheda duty on wenna... finger print genna one mun okkotama... ochchara ewa illana eke..
     
    • Like
    Reactions: planner123

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මාත් ඒ ගොනා වික්කා බං. කිරිය හදුනාගත්තාම උදව් කරන එක නැවැත්තුවා.
    ------ Post added on Mar 12, 2025 at 4:36 PM

    තවත් ඔහෙට වෙලා ඉන්න එපා මං නම් කියන්නේ. Ausi එන්න බැරි නම් UK, Singa, Oman හරි යමන්. ඔය රට හදන්න බෑ, මෙච්චර කල් බල්ලොක් ටික බැදලා උන්නේ බුද්දාගම නිසා. දැන් ඉන්න උන් ඒකටවත් බැදලා තියන්න බෑ. දැන් නම් ලංකාවේ ඉන්න තක්කඩි ඉන්දියාවේ උන්ට වඩා නරුමයෝ.
     
    • Like
    Reactions: emoji diaries

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,109
    113
    ගම මහනුවරයි
    තවත් ඔහෙට වෙලා ඉන්න එපා මං නම් කියන්නේ. Ausi එන්න බැරි නම් UK, Singa, Oman හරි යමන්. ඔය රට හදන්න බෑ, මෙච්චර කල් බල්ලොක් ටික බැදලා උන්නේ බුද්දාගම නිසා. දැන් ඉන්න උන් ඒකටවත් බැදලා තියන්න බෑ. දැන් නම් ලංකාවේ ඉන්න තක්කඩි ඉන්දියාවේ උන්ට වඩා නරුමයෝ.
    Come On Please GIF by World Cup
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,805
    15,142
    113
    kiyala wadak na mun ehe gihin ledata deka wela balla wage idagena meek kiyanna baruwa inne..
    mun me hithanne api mewa danne na kiyala :lol: dena behethe idan mun explain karanna onene ...
    ledata mistake ekakin moka hari unaoth doc ta shot eka...
    mehe manussayekta poddak hina wela lede explain karannawath na kalakannige loku kamata :lol:

    aniwaryen ... munta karanna bari nam ain wenna one... private medical colleges epa kiyanna munta kisi aithiyak na...
    munta witharai leddu marala igenaganna puluwan...

    mona law da ban... mun aduma kohewath sign karanneth nadda koheda duty on wenna... finger print genna one mun okkotama... ochchara ewa illana eke..
    Mata hina yanne mun hithan inne api linde inna gembo wage kiyala. Mehe docala enakal ratawal balan innawa wage cn ekak kiyanne.
    Aussie docek giyoth 15 mins denna ona per patient ward visits waladi. Oka mehe gennath ona. Atleast 15 minutes balana eka compulsory karanna ona patient kenekwa.

    Minissunge salli walin igena gena minissuntama thakkadi kiyanawa. Mun hadunu wadunu parisare and a pavul wala minissunge qualities thamai penne me replies walin.

    තවත් ඔහෙට වෙලා ඉන්න එපා මං නම් කියන්නේ. Ausi එන්න බැරි නම් UK, Singa, Oman හරි යමන්. ඔය රට හදන්න බෑ, මෙච්චර කල් බල්ලොක් ටික බැදලා උන්නේ බුද්දාගම නිසා. දැන් ඉන්න උන් ඒකටවත් බැදලා තියන්න බෑ. දැන් නම් ලංකාවේ ඉන්න තක්කඩි ඉන්දියාවේ උන්ට වඩා නරුමයෝ.
    Yaddi private medical colleges daanawara virudda gobba haththa aran yanna. Me rata diyunu wenna nodena kaalakanni okun.
    Anika giyata passe visthara kiyannako. Cultural shock ekak ei. Lokuwata ganan ganna epa. Mehe wage oluwa uda thiyan naha docala oya ratawala.
    ------ Post added on Mar 12, 2025 at 4:57 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,109
    113
    ගම මහනුවරයි
    Mata hina yanne mun hithan inne api linde inna gembo wage kiyala. Mehe docala enakal ratawal balan innawa wage cn ekak kiyanne.
    Aussie docek giyoth 15 mins denna ona per patient ward visits waladi. Oka mehe gennath ona. Atleast 15 minutes balana eka compulsory karanna ona patient kenekwa.

    Minissunge salli walin igena gena minissuntama thakkadi kiyanawa. Mun hadunu wadunu parisare and a pavul wala minissunge qualities thamai penne me replies walin.

    Yaddi private medical colleges daanawara virudda gobba haththa aran yanna. Me rata diyunu wenna nodena kaalakanni okun.
    Anika giyata passe visthara kiyannako. Cultural shock ekak ei. Lokuwata ganan ganna epa. Mehe wage oluwa uda thiyan naha docala oya ratawala.
    ------ Post added on Mar 12, 2025 at 4:57 PM

    mun ehemane hithan inne... lankawe doc enakal lokema balan innawa wage :lol:
    15min dei okun... pp ekata duwanna balagena enne godak ewun...
    ehema thamai bn... munge pawul parisaraya hoda na... godak ewun godaak duppath pawul walin enne...

    ow please... leddu gana hithala ugoshanaya karanna epa private medical colleges epa kiyala :yes:
    class ekak thiyena set ekak okata awama mun wage hama ekama illanne na...

    higanno doc unama unta okkoma one...
     
    • Like
    Reactions: planner123

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ෂෙඩ් වල තෙල් ගහන උන්ව, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ උන්ව, වෝටර් බෝඩ් එකේ උන්ව එහෙම ඇහැක් වගේ පරිස්සම් කරගන්ඩ ඕනෙ...
    උන්ගෙ එකෙක්ට පු# ඇරිය කියල ඕකුනුත් ස්ට්‍රයික් කරොත් රටම හාන්සියි :baffled:

    දොස්තරල අද ප්‍රයිවට් චැනල් කරන්නෙත් නැද්ද?
     
    • Like
    Reactions: haunte

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,514
    3,896
    113
    අනුරාධපුරේ ගෑනියෙකුට හිකුව ශෝකය නිසා කොළඹ දොස්තරලා අද ගෙවල්වල ගෑනුන්ගේ පුකවල් පලනවලු. හෙට පෝයත් අල්ලලා දවස් දෙකක් අරින්න පුළුවන්
    comment eka
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    ow eka ithin.. duppath minissunge mini udin unath ithin umbalata awulak nah ne.. padayak giyath umbala strike ne ban.. umbala ge awula umbala hithan inne wenanam jeeeween kottasayak kiyala.. .ithin ban umba ohoma kiyanawa nam.. gedara innawatath umbalata araskhawa denna wei ne.. horek panala gedara inna unta karadara karoth kiyala.. ane manda ban umbalawa hadanna bah..ayeth ithin april padi awahama strike karanath epai ne.. warm up karala ganna epai team eka
    1)1)strike unath emergency treatment krana nisa “mini udin”seen wkk natha
    2)legal educational qualifications anuwa achieve karagatta profession ekak misak wenama jeewin newe
    3)gedra inna kota newe safety illanne,duty purpose walta attend wena kota and attend wenna balagena inna than walata;legally drs can refuse to attend to patient if he think his safety is an issue
    4)godak unta doctors la gana thiyenne anik siyaluma jobs walata e job ekta automatically hambela thiyena respect eka gana thiyena irisiyawak….eth attatama e arenna docalata lankawe nn wena benefit ekk na..(ithma adu padiyakta wada krnne GANNA WAGAKEEM WALATA ADALAWA)
     
    ඔය කියන රෙස්පෙක්ට් එක ඕටොමැටිකලි දොස්තරලට හම්බුනේ නෑ....
    දැං ඉන්න දොස්තරල හිතාගෙන ඉන්නව දොස්තර උන පලියට රෙස්පෙක්ට් එක ඉබේ හම්බෙනව කියල...
    ඉස්සර හිටපු දොස්තරල දැං තියෙන තරම්වත් පහසුකම් නැති කාලෙක හුඟක් මහන්සිවෙලා තමන්ගෙ ජොබ් එක හරියට කරල "උපයාගත්ත" රෙස්පෙක්ට් එකක් ඕක...
    ඉස්සර දොස්තරල දැං වගේ හැම එකටම ස්ට්‍රයික් කරෙත් නෑ ලෙඩ්ඩු ඇපයට අරගෙන...

    අනිත් ක්ශේත්‍රවල අයත් හැම එකටම ඔහොම ස්ට්‍රයික් කරන්න ගියොත් මොකද වෙන්නෙ? වෙන රටවලත් දොස්තරලට ඔය වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙලා නැද්ද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,805
    15,142
    113
    mun ehemane hithan inne... lankawe doc enakal lokema balan innawa wage :lol:
    15min dei okun... pp ekata duwanna balagena enne godak ewun...
    ehema thamai bn... munge pawul parisaraya hoda na... godak ewun godaak duppath pawul walin enne...

    ow please... leddu gana hithala ugoshanaya karanna epa private medical colleges epa kiyala :yes:
    class ekak thiyena set ekak okata awama mun wage hama ekama illanne na...

    higanno doc unama unta okkoma one...
    Hoda docala athare me wage naruma haththath innawa.
    Mun thamai iskole yana kaale exam liyaddi depaththen wahagena liyanna aththe wate un goda yai kiyala baye.

    Private medical colleges mehe daala me monopoly eka kadanna ona. Docala athin minissu mareddi sadda naha. Habai private medical colleges daanna denne naha boruwata leddu marei kiyala. Kibul kandulu leddu wenuwen...
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    ඔය කියන රෙස්පෙක්ට් එක ඕටොමැටිකලි දොස්තරලට හම්බුනේ නෑ....
    දැං ඉන්න දොස්තරල හිතාගෙන ඉන්නව දොස්තර උන පලියට රෙස්පෙක්ට් එක ඉබේ හම්බෙනව කියල...
    ඉස්සර හිටපු දොස්තරල දැං තියෙන තරම්වත් පහසුකම් නැති කාලෙක හුඟක් මහන්සිවෙලා තමන්ගෙ ජොබ් එක හරියට කරල "උපයාගත්ත" රෙස්පෙක්ට් එකක් ඕක...
    ඉස්සර දොස්තරල දැං වගේ හැම එකටම ස්ට්‍රයික් කරෙත් නෑ ලෙඩ්ඩු ඇපයට අරගෙන...

    අනිත් ක්ශේත්‍රවල අයත් හැම එකටම ඔහොම ස්ට්‍රයික් කරන්න ගියොත් මොකද වෙන්නෙ? වෙන රටවලත් දොස්තරලට ඔය වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙලා නැද්ද?
    Onema civilized or uncivilized society ekaka bn doctors lata automatically hambena respect ekk thiyenwa…earn karanna ona deyak newe…eka pilinoganne deep down thiyena jealousy eka nisa bn…eka issarat wada dan eliyta pennama udata awith thiyenne minissunge hithna widi wala awul pattata wela thiyena changes wadi nisa mata hithenne…anika dan thiyena samaje anuwa onema moda kathawakta piliganiimak labenwa saha e katha spread wenwa…ithin komath normally jealousy,hatred, wage basic emotions spread wenwa…agama saha law nisa allanhitiyta thawa kal yanakota society eka barberic wage wei wage mata hithenne..balamu..:
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,109
    113
    ගම මහනුවරයි
    Onema civilized or uncivilized society ekaka bn doctors lata automatically hambena respect ekk thiyenwa…earn karanna ona deyak newe…eka pilinoganne deep down thiyena jealousy eka nisa bn..
    eka job ekata misak manussayata adala na... :lol:
    eka danna nisa thamai steth eka othagena market yannei... cross eka alawagena pole yannei :rofl:

    pp giyama balapan, oya hospital wala so called sir la nikanma doc wena hati :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,799
    113
    Homagama
    Private medical colleges mehe daala me monopoly eka kadanna ona. Docala athin minissu mareddi sadda naha. Habai private medical colleges daanna denne naha boruwata leddu marei kiyala. Kibul kandulu leddu wenuwen...

    මොනාපොලි කැඩෙයි නෙවෙයි උනුත් ගානට එකතු වෙනවා. ඕවාට යන්නෙත් ලංකාවේ එවුන්මනේ. ඕකත් දාලා දුන්නාම ඔය ප්‍රයිවට් රුදාවත් හොද වෙයි. Gmoa බැන බැන හිටපු කවදාවක් එන්නැ කියපු හැම එකාමත් මුලින්ම ඇවිත් මෙම්බර්ෂිප් ගත්තා. ඉස්සරහටත් එහෙමයි.

    ප්‍රයිවට් වලින් අපිට ඇ⁣රෙන්නේ නැ. උනුත් එකතු වෙලා තවත් ශක්තිමත් වෙනවා මිසක්. රජයම ප්‍රතිපත්තියක් අරන නිසායි ඕක බැරි. හැබැයි ඔකත් කරලා, රැල්ලට pmc දැම්මාම අපිට අරින්න පුලුවන්කියලා හිතන එවුන්ට දැනෙන්න අරින්න ඕනා කවදාහරි. 😄

    (මම කොහොමත් pmc දාන්න කියන එකෙක්. සයිටම් ප්‍රශ්නය වෙලාවේත් මමයි ලෝකල් වේවා ෆෝරින් වේවා හැමෝමටම පොදු ගැළපෙන විසදුම යෝජනා කලේ. ඒක මම කියලත් තියනවා දෙතුන් පාරක් මෙකේ. SLFP, UNP,JVP අය තම තමන්ගේ ඇරියස් වලට ගිය නිසා විසදගන්න බැරි වුනා. )