GMOA එක හා දියමන්ති

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ විදිහට වඩා වෙනස් ක්‍රමයක් බ්‍රෝ ..එහෙම ආර්ට් කරන එවුන් ප්‍රයෝගිකව තේරෙන්නේ නැහැ සහ අයදුම් කරන්නේ නැහැ මොකද ඒ රටවල එවුන්ට එච්චර උවමනාවක් නැහැ ආර්ට් කරලා මෙඩිසින් කරන්න :P:P:P

    අනික මෙච්චර තරගයක් නැහැ අප්පට සල්ලි තියෙන එවුන් ඩොකලා වෙන්න ..බොක්කෙන්ම මහන්සිවෙලා ඩ්‍රීම් එකක් තියෙන එවුන් තමා එතනට යන්නේ

    When you are a resident, even with a MD behind your name, you will still be bossed around by the nurses, NPs, PAs, and your senior resident, and also the attending, sometimes the secretary. The list just goes on, you need to work well with these people, nurses can make or break you when you are the resident on service. There will be nurses that will know more than you in certain situations, and I can't even tell you how many times this year that I was saved by the nursing staff, esp. at nights when there is no one, but you and a sick patient. If you don't work well with other people, then medicine is not for you. I wish you all the best :)

    :cool::cool::cool:

    අනිවා අපේ රටටත් ඕනි එහෙම ක්රමයක්. ආසාව තියෙන උන්ට ඒක කරන්න ඉඩක් තියෙන්න ඕනි. උන් ඕනි කට්ටක් කනවා එතකොට.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :cool::cool::cool:

    අනිවා අපේ රටටත් ඕනි එහෙම ක්රමයක්. ආසාව තියෙන උන්ට ඒක කරන්න ඉඩක් තියෙන්න ඕනි. උන් ඕනි කට්ටක් කනවා එතකොට.

    සයිටම් එකේ උනේ ඒක නෙමේ නේද බන් ඇත්තටම .....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම කරන අය ඉන්නවා .....කරගන්න බැරි වෙලා අනතවෙලා ඩිප්ප්‍රෙස් උන අයත් ඉන්නවා බන් එක හිතන තරඟ ලේසි එකක් නෙමේ වෙන්න ඇති ....වැඩි දුර නොදනී

    Ape faq ayiyai akka kenekui tikak durin relative wena USMLE karala giya. Mage mutual partner faq batch ekem ekith dan USMLE karanawa ekige Husband Ehe Doc kenek.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    :cool::cool::cool:

    අනිවා අපේ රටටත් ඕනි එහෙම ක්රමයක්. ආසාව තියෙන උන්ට ඒක කරන්න ඉඩක් තියෙන්න ඕනි. උන් ඕනි කට්ටක් කනවා එතකොට.

    easy to entry and hard to complete
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සයිටම් එකේ උනේ ඒක නෙමේ නේද බන් ඇත්තටම .....

    සයිටම් එ‍කේ වැරදි ඇති. ඒවා හදාගෙන ඉස්සරහට යන්න ඕනි. GMOA කාරයෝ උන්ගේ monopoly එක තියා ගන්න තමා මේ බහුබූත කරන්න‍ෙ....
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අපේ රටටත් ඕනා මේ වගේ දෙයක් නේද?‍

    ඔය පෙන්නලා තියන තනතුරු general practitioner, physician, anesthetics වලට සමාන පද නෙමේ සහෝදරයා. ලංකාවෙත් anesthetics assistant වගේ ඉන්නවා minor staff. nurse ල ඉන්නවා wound care වලට.wound care වලින් ගොඩක් ඉස්සරහට ගියපු අයත් ඉන්නවා
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    සයිටම් එ‍කේ වැරදි ඇති. ඒවා හදාගෙන ඉස්සරහට යන්න ඕනි. GMOA කාරයෝ උන්ගේ monopoly එක තියා ගන්න තමා මේ බහුබූත කරන්න‍ෙ....

    ඒකනෙ බන් පටන් ගත්ත ගමන් යුද්ධ ප්‍රකාශ කලාම කොහොමද කරන්නේ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තටම ලංකාවෙත් නර්ස්ලාට AHS යට එහෙම අවුරුදු 10ක් විතර යනකොට එක්සැම් ටිකක් තියලා පුහුණුව දැනුම දීලා ඒ අයටත් ඩොක්ටර්ස්ලා වෙන්න අවස්ථාවක් දෙන්න ඕනි ...

    මේ දොස්තර එකදිකාරිය ලංකවේ අනාගතේට හොද නැහැ තමයි

    එකෙන් කියන්නේ නැහැ සයිටම් හොදයි කියලා එක සල්ලි තියෙන එවුන්ට මිණිමරන්න හදල දුන්න කෙටි පාරක් :P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය පෙන්නලා තියන තනතුරු general practitioner, physician, anesthetics වලට සමාන පද නෙමේ සහෝදරයා. ලංකාවෙත් anesthetics assistant වගේ ඉන්නවා minor staff. nurse ල ඉන්නවා wound care වලට.wound care වලින් ගොඩක් ඉස්සරහට ගියපු අයත් ඉන්නවා

    ඔකේ... :cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවා... එතකොට පුලුවන් එකා ඉදී බැරි එකා හැලෙයි.

    එහෙම අනහනේ බන් සයිටම් එකේ 75කට ෆස්ට් ක්ලාස් අවේ කොහොමද :baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ape faq ayiyai akka kenekui tikak durin relative wena USMLE karala giya. Mage mutual partner faq batch ekem ekith dan USMLE karanawa ekige Husband Ehe Doc kenek.

    ඉන්නවා බන් ගොඩක් අය ඒ අය දන්නවා ඇති සිද්දිය හරියම ...මොකද ඒගොල්ලෝ කියන්නේ
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    සයිටම් එ‍කේ වැරදි ඇති. ඒවා හදාගෙන ඉස්සරහට යන්න ඕනි. GMOA කාරයෝ උන්ගේ monopoly එක තියා ගන්න තමා මේ බහුබූත කරන්න‍ෙ....

    කොහෙන් අවත අන්තිමට gmoa එකටම තමයි absorb වෙන්නේ. එහෙනං forign graduates වෙනම සංගමයක් හද ගන්න ඕනනේ අපි සල්ලි දීල ඉගෙන ගත්තේ කියල.එහෙම නැ.එයාල තමයි සංගම් වල බැහැල වැඩ කරන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම අනහනේ බන් සයිටම් එකේ 75කට ෆස්ට් ක්ලාස් අවේ කොහොමද :baffled::baffled::baffled:

    ඉතින් ඒක තමා බන් කියන්නෙ ඕවා නියාමනය කරන්නත් ආයතයක් හදන්න ඕනි කියල.... නිකන් ටියුශන් කඩ වගේ විශ්ව විදයාල අරින්න දීලා තේරැමක් නෑ. රජයේ ඒවත් නියාමනය කරන්න ඕනි ඒ එක්කම. එකම ආයතනයක් තිබ්බාම ඇති.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහෙන් අවත අන්තිමට gmoa එකටම තමයි absorb වෙන්නේ. එහෙනං forign graduates වෙනම සංගමයක් හද ගන්න ඕනනේ අපි සල්ලි දීල ඉගෙන ගත්තේ කියල.එහෙම නැ.එයාල තමයි සංගම් වල බැහැල වැඩ කරන්නේ.

    GMOA එක මේ ප්රශ්නේ ප්රධාන කොටස් කාරයෙක්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් ඒක තමා බන් කියන්නෙ ඕවා නියාමනය කරන්නත් ආයතයක් හදන්න ඕනි කියල.... නිකන් ටියුශන් කඩ වගේ විශ්ව විදයාල අරින්න දීලා තේරැමක් නෑ. රජයේ ඒවත් නියාමනය කරන්න ඕනි ඒ එක්කම. එකම ආයතනයක් තිබ්බාම ඇති.

    එක හරි ....හැබැයි සයිටම් එක වහන්න ඕනි ..එක හදාගමු කියන කතාව වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන් ....ප්‍රමිතිය හදාගන්නවනම් එකගයි ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකූ මිනිස්සුන්ට තියෙන්න්නේ පුදුම කටවල්නේ...
    කාලෙන් කාලෙට දිව වෙනස් කරනවනේ:lol::lol::lol::baffled: