GMOA දොස්තර පවදෙණිය පාදඩ..දෙණිය

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    GMOA දොස්තර පවදෙණිය පාදඩ..දෙණිය

    මු කියන දේ හරියට හරි හිතලා බලපන්

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වෘතීය සමිතියක් විදිහට GMOA ගත්තම සත පහකට පිලිගන්න බෑ..මහ අහන්කාර,,ආත්මාර්ථකාමි ජරා සත්තු ටිකක්...
    වෛද්යවරයෙක් වෙන්න කලින් ඌ මනුස්සයෙක් වෙලා ඉන්න ඕන
    අහින්සක අසරන ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට තියල රු 100 යක පඩි වැඩිවීමටත් ස්ට්‍රයික් කරන අය මොන දොස්තරලද
    ඉස්සර ගරුත්වයක් එක්ක තිබ්බ වෛද්ය වෘතිය අද කොන්දොස්තර රස්සාවටත් පල්ලෙහා දැම්ම,,සල්ලිම නිසා වලිකන මුන්ට සේවයට අපි Fee එකක් ගෙවනව මිසක් ඉස්සර වගේ ගරි සරුවක් තවත් නෑ,,නිකන්න්ම නිකන් රස්සාවක් විතරයි
    හැබැයි දෙවිවරුවගේ තාමත් හරියට වැඩ කරන වෛදයවරුන්ට අපේ ප්‍රණාමය

    අනික මේක 16 වෙනි හෝ 17 වැනි සියවස නෙවේ
    ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් ඉගෙන ගන්න නිදහසක් තියෙන්න ඕන..
    නිවැරදි විදිහට නියාමනයක් එක්ක පෞද්ගලික අධ්යාපනය වරදක් නැ

    එහෙම කියල සරල සමිකරනයක්වත් තුලනය කරගන්න බැරි,අඩුම මට්ටමේ ප්‍රතිඑල තියෙන එවුන් සල්ලිනිසාම දොස්තරල කරනවනම් වගේ ඒව ඒක ජාතික වියසනයක්
    මෙච්චර අපේ සල්ලි වලින්ම එගෙනගෙන,,හොදටම ALපාස් වෙච්චි එවුන් අපිටම කෙලිනවනම් අරුන් මොනවගේ කෙලීමක් කෙලීද..
    මේක ලෙඩෙක් ජීවත් වෙනවද නැත්නම් අඩි හතරක් යට යවනවද කියන එක තිරනය වෙන වැඩක්
    මොකක් උනත් වෛදය සේවය ස්ට්‍රයික් කරන්න බැරි වෙන්න හදන්න ඕන..මුන්ට මෙහෙම ලෙඩ්ඩු ප්‍රාන ඇපයට ගන්න දෙන්න බෑ..එක්කො හොදින්,,නැත්නම් නරකින්...ස්ට්‍රයික් කරන කොට ජනතාව එකතුවෙල බට කට පුරා දුන්නනම් හරි
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මොකක් උනත් වෛදය සේවය ස්ට්‍රයික් කරන්න බැරි වෙන්න හදන්න ඕන..මුන්ට මෙහෙම ලෙඩ්ඩු ප්‍රාන ඇපයට ගන්න දෙන්න බෑ..එක්කො හොදින්,,නැත්නම් නරකින්...
    :yes::yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    01. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා GMOA විරුද්ද හෝ පක්ෂ නොමැත. ඔවුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා සම්පූර්ණයෙන්ම විරුද්ධ යැයි කීම වරදි මතයකි.
    02. ඔවුන් විරුද්ධ වන්නේ මෙම ආයතනේ ප්‍රමිතිය සම්බන්දයෙනි.
    03. රජපක්ශ රෙජිමය සමය දී මෙම ආයතනයට විරුද්ධව GMOA මගින් වාර්ථාවක් සකස් කර එකල සෞඛ්‍ය ඇමතිවරයාට (මයිත්‍රීපාල සිරිසේන මහතාට) බාර දුන් අතර, එකල සෞඛ‍ය අමාත්‍යංශය විසින්ම සිදුකරන ලද පරීක්ෂනයකින්ද මෙම ආයතනය ප්‍රමිතියකින් යුක්ත නොවන බවට සනාත කර තිබිනි.
    04. ඒ අනුව, GMOA හා සෞඛ‍ය අමාත්‍යංශය හා වෙද්‍ය සභාව එකම මතයක කටයුතු කිරීම නිසා, වර්ජනය කිරීමට අවශ්‍ය නොවීය.

    දැන් සෞඛ‍ය අමාත්‍යංශය වෙනම මතයකුත්, ශ්‍රීල්ංකාවේ නීතියට අනුව GMOA හා වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කටයුතු කරන වෙද්‍ය සභාව එකම මතයක කටයුතු කිරීම නිසා මෙම තත්වය උදා වි ඇත.

    උසාවියට වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් නිගමනය කල නොහැක්කේ ඔවුන් ඒ සම්බන්ධයෙන් විශේෂඥ්යින් නොවන බැවිනි. උසාවිය කරන්නේ පවතින සාක්ෂි සලකා බලා තීන්ත්ව දීම පමණි. නීතිපතිගේ වගකීම වන්නේ රජය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමයි, නමුත් රාජපක්ෂ රෙජිමය සමයේ නීතිපති, සෞඛ‍ය අමාත්‍යංශයේ වාර්තා පදනම් කර ගනිමින් මෙම ආයතනයේ ප්‍රමිතියට විරුද්දව කරුණු ඉදිරිපත් කල අතර, ඒ අනුව සයිටම් මගින් දැමූ නඩු ඔවුන්ම අස් කර ගත්තේය.

    දැන්, නීතිපති මෙම අඅයතනයට පක්ෂව කටයුතු කරන්නේ එකල මයිත්‍රීපාල සෞඛය ඇමතිවරයා විසින්ම සිදුකල වාර්ථාවන්ටත්, වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කටයුතු කරන වෙද්‍ය සභාවටත් ඉහලිනි. ප්‍රශ්නය එයයි.

    තේරෙන විදිහට කිව්වොත් ආන්ඩුවේ ලර්නස් එකකින් වගේම ප්‍රයිවට් ලර්නස් එකකින් වාහන එළවන්න පුරුදු කරනවා. වේරහැරට ගිහින් ට්‍රයල් පෙන්නලා තමයි ලයිශන් එක දෙන්නේ. ආන්ඩුවේ ලර්නස් එකෙන් ට්‍රයල් පෙන්නලා ලයිහන් එක ගන්නකොට, පෞද්ගලික ලනර්ස් එකෙන් ට්‍රයල් පෙන්නන්නේ නැතුව උසාවිය හරහා ගන්න හදනවා ලයිශන්.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වෘතීය සමිතියක් විදිහට GMOA ගත්තම සත පහකට පිලිගන්න බෑ..මහ අහන්කාර,,ආත්මාර්ථකාමි ජරා සත්තු ටිකක්...
    වෛද්යවරයෙක් වෙන්න කලින් ඌ මනුස්සයෙක් වෙලා ඉන්න ඕන
    අහින්සක අසරන ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට තියල රු 100 යක පඩි වැඩිවීමටත් ස්ට්‍රයික් කරන අය මොන දොස්තරලද
    ඉස්සර ගරුත්වයක් එක්ක තිබ්බ වෛද්ය වෘතිය අද කොන්දොස්තර රස්සාවටත් පල්ලෙහා දැම්ම,,සල්ලිම නිසා වලිකන මුන්ට සේවයට අපි Fee එකක් ගෙවනව මිසක් ඉස්සර වගේ ගරි සරුවක් තවත් නෑ,,නිකන්න්ම නිකන් රස්සාවක් විතරයි
    හැබැයි දෙවිවරුවගේ තාමත් හරියට වැඩ කරන වෛදයවරුන්ට අපේ ප්‍රණාමය

    අනික මේක 16 වෙනි හෝ 17 වැනි සියවස නෙවේ
    ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් ඉගෙන ගන්න නිදහසක් තියෙන්න ඕන..
    නිවැරදි විදිහට නියාමනයක් එක්ක පෞද්ගලික අධ්යාපනය වරදක් නැ

    එහෙම කියල සරල සමිකරනයක්වත් තුලනය කරගන්න බැරි,අඩුම මට්ටමේ ප්‍රතිඑල තියෙන එවුන් සල්ලිනිසාම දොස්තරල කරනවනම් වගේ ඒව ඒක ජාතික වියසනයක්
    මෙච්චර අපේ සල්ලි වලින්ම එගෙනගෙන,,හොදටම ALපාස් වෙච්චි එවුන් අපිටම කෙලිනවනම් අරුන් මොනවගේ කෙලීමක් කෙලීද..
    මේක ලෙඩෙක් ජීවත් වෙනවද නැත්නම් අඩි හතරක් යට යවනවද කියන එක තිරනය වෙන වැඩක්
    මොකක් උනත් වෛදය සේවය ස්ට්‍රයික් කරන්න බැරි වෙන්න හදන්න ඕන..මුන්ට මෙහෙම ලෙඩ්ඩු ප්‍රාන ඇපයට ගන්න දෙන්න බෑ..එක්කො හොදින්,,නැත්නම් නරකින්...ස්ට්‍රයික් කරන කොට ජනතාව එකතුවෙල බට කට පුරා දුන්නනම් හරි

    මු මොකෙක්ද නම් මං දන්නේ නැ
    දැනගන්න ඕනෙත් නැ
    මිනිහගේ විව්ස්‌ මිනිහ ගන්නේ

    ඩොක්ටර් පාදෙණිය ගැන දාන්න දෙයක් කියන්නම්
    ඔය බනින පොස්ට් අස්සේ කමෙන්ට් එකක් දැක්ක ඒ මනුස්සය චැනල් එකට අව කෙනෙක්ට ආය එන්න එපා හොස්පිටල් එකට එන්න කිව කියලා

    ඒක මමත් අත්දැකීමෙන් දාන්න දෙයක්
    මාත් ගියා ළමයෙක්ව පෙන්නන්න චැනල් එකට
    මටත් කිව ආය චැනල් එන්න එපා සල්ලි අපරාදේ හොස්පිටල් එකට ඇවිත් පෙන්නන්න කියලා
    සල්ලි මත්තේ නැහෙන මිනිහෙක් කියලා තවත් කියනව නම් උබලගේ වැඩක්

    Dr.පාදෙණිය කියන්නඒ ළමා ස්නායු වෛද්‍ය වරයෙක්
    රජයෙන් ඉගෙන ගත්තත් ඒ සල්ලි නාස්ති නොකර ඉගෙනගෙන තියනව

    ඒ මනුස්සයාගේ තියන අදායම එක්ක නිකන්ම ළමයි සයිටම් දාන්න පුළුවන්
    ඒත් කතා කරන්නේ රටේ බහුතරය වෙනුවෙන්

    උබල කතා කරන්නේ බහුතරය වෙනුවෙන්ද???

    මාව කොට කරන්න ඕන නැ
    මේ සම්බන්දයෙන් ආය කතා න්කරන්න හිතුවා
    මේක තනි මනුස්සයෙක්ගේ ප්‍රශ්නයක් නවන නිසා :)
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    02. ඔවුන් විරුද්ධ වන්නේ මෙම ආයතනේ ප්‍රමිතිය සම්බන්දයෙනි...

    Boru nan danna epa
    :)

    ‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි

    පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

    [/QUOTE]
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ දෙයියනේ කඩේ යන කඩේ යාමක් ..ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් මඩ ගැහුවත් වැඩක් වෙන්නෙ නැ..කිසිම පදනමක් ඇති තර්කයක් උබලට නැ..ඔහේ අන්ද බක්තියෙන් පාන්ඩුවට කඩේ යනව ඇරෙන්ඩ..ඔය හුටන්ගෙ රෙද්දක් දාල තියෙන්නෙ..හුටන් කියන්නෙ මිනිහෙක්ද ඔයි කොහෙවත් යන පබයො කියන රෙද්දවල් දොස්තරල අහන්නෙ නැ..