වෘතීය සමිතියක් විදිහට GMOA ගත්තම සත පහකට පිලිගන්න බෑ..මහ අහන්කාර,,ආත්මාර්ථකාමි ජරා සත්තු ටිකක්...
වෛද්‍යවරයෙක් වෙන්න කලින් ඌ මනුස්සයෙක් වෙලා ඉන්න ඕන
අහින්සක අසරන ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට තියල රු 100 යක පඩි වැඩිවීමටත් ස්ට්‍රයික් කරන අය මොන දොස්තරලද
ඉස්සර ගරුත්වයක් එක්ක තිබ්බ වෛද්‍ය වෘතිය අද කොන්දොස්තර රස්සාවටත් පල්ලෙහා දැම්ම,,සල්ලිම නිසා වලිකන මුන්ට සේවයට අපි Fee එකක් ගෙවනව මිසක් ඉස්සර වගේ ගරි සරුවක් තවත් නෑ,,නිකන්න්ම නිකන් රස්සාවක් විතරයි
හැබැයි දෙවිවරුවගේ තාමත් හරියට වැඩ කරන වෛදයවරුන්ට අපේ ප්‍රණාමය
අනික මේක 16 වෙනි හෝ 17 වැනි සියවස නෙවේ
ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් ඉගෙන ගන්න නිදහසක් තියෙන්න ඕන..
නිවැරදි විදිහට නියාමනයක් එක්ක පෞද්ගලික අධ්‍යාපනය වරදක් නැ
එහෙම කියල සරල සමිකරනයක්වත් තුලනය කරගන්න බැරි,අඩුම මට්ටමේ ප්‍රතිඑල තියෙන එවුන් සල්ලිනිසාම දොස්තරල කරනවනම් වගේ ඒව ඒක ජාතික වියසනයක්
මෙච්චර අපේ සල්ලි වලින්ම එගෙනගෙන,,හොදටම ALපාස් වෙච්චි එවුන් අපිටම කෙලිනවනම් අරුන් මොනවගේ කෙලීමක් කෙලීද..
මේක ලෙඩෙක් ජීවත් වෙනවද නැත්නම් අඩි හතරක් යට යවනවද කියන එක තිරනය වෙන වැඩක්
මොකක් උනත් වෛදය සේවය ස්ට්‍රයික් කරන්න බැරි වෙන්න හදන්න ඕන..මුන්ට මෙහෙම ලෙඩ්ඩු ප්‍රාන ඇපයට ගන්න දෙන්න බෑ..එක්කො හොදින්,,නැත්නම් නරකින්...ස්ට්‍රයික් කරන කොට ජනතාව එකතුවෙල බට කට පුරා දුන්නනම් හරි