GMOA නඩය කෑ හොඳම පරිප්පුව

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
oya widihatama dawasaka GMOA gana waradi matheka hitiye kiyala kiyai .:D

රාජපක්ෂ යුගයේ දී කාලෝ පත් කරද්දී GMOA කාලෝට විරුද්ධ වූ හැටි සාක්කි සහිතව

පසුගිය රාජපක්ෂ යුගයේ දී වෛද්‍ය සභාවේ සභාපති ධූරයට ප්‍රථම වරට කාලෝ ෆොන්සේකා පත් කරද්දී මේ කියන පාදෙණියලාගේ GMOA සංගමය ඔහුට විරුද්ධ වී හිටපු සභාපතිනියම පත් කරන්නැයි කී බවත් අද කියන්නේ ඊට වෙනස් කතාවක් බවත් හැමදාම අලුතින් පත් කිරීමට යන පුද්ගලයාට විරුද්ධ වීම ඔවුන්ගේ සම්ප්‍රදාය බවත් අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී සාක්කි සහිතව පෙන්වා දුන්නේ ය.

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
deshapalakayinta puka nodi hitahan... tho leda wunama yanne lankawe ispirithala walatada singa walatada gon utto...

Gothrikayo,

Lankawe Nomile ugannala/Laksha ganaka padi deela/Tax Free karala/Car permit deela thienne Lankawe minissunta beheth karanna thamai.
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    Gothrikayo,

    Lankawe Nomile ugannala/Laksha ganaka padi deela/Tax Free karala/Car permit deela thienne Lankawe minissunta beheth karanna thamai.

    nomile hamotama igannuwa. doctors la igena gatha . uba igena gathe na. laksha ganan padi denne un igena gatha nisa. 1850ta kade yanna une igena gathu nathi nisa. post danawata laksha ganan denna bane. tax adu karala vehicle permit denne atha hospital walata yanna. on call hitiyama night yanna. surgeon kenek unama welawata enna. kade yanna post danna gedara idan puluwan ne ekai permit nathe. man kiwe anduwa ernuwen doctorslata banina nugath unta ubata newe mokada uba nugath na kade yanneth na:D:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔරිජිනල් අකවුන්ට් එකෙන් කියන්න බැරි එව්වා කියන්න හදාගත්තු ෆේක් එකක්. ලොල්. උඹලට මේ ආණ්ඩුවෙන් ගෙවනවා මදි මම හිතන්නේ කඩේ යනවට.

    පරණ ත්‍රෙඩ් ටිකක් බැලුවා දිගටම GMOA. ලොල්. තමුන්ට යන්න බැරි උනා කියලා ඔච්චර ඉරිසියා කරන්න එපා බං. පංසලකට ගිහින් පිනක් දහමක් කරගනින් මේකේ ගොසිප් සයිට් වල එව්වා කොපි පේස්ට් කරන්න නාස්ති කරන කාලේ යොදාගෙන. එහෙම උනොත් ලබ්වන ආත්මෙ දොස්තර කෙනෙක් වීම කෙසේ වෙතත් ඉස්පිරිතාලෙක OPD එක දිගාට හැරිලා ඒ දිහා බලාගෙන නගුටවත් වනවන ඉන්න පුලුවන් වේවි බලු කුක්කෙක් වෙලා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekek mage rep kapala kelin kiyanna kondak nathi ekek.

    U athma 100 k usa yanne anura kumarage usata. mune left side eke lapayak enawa athma 1oo di ma.prasidda wenawa lapa kumara kiyala .uta kello set wenne na punchi ammala saha naaki ganu set wenne .e ganige kalin marriage eke putha badinne namal gahala gahala job ekak deepu baduwak:D;)
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    deshapalakayinta puka nodi hitahan... tho leda wunama yanne lankawe ispirithala walatada singa walatada gon utto...

    අසනීප උනහම චැනල් කරල දොස්තරව සල්ලිවලට අරන් තමයි බෙහෙත් ගන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    ඔරිජිනල් අකවුන්ට් එකෙන් කියන්න බැරි එව්වා කියන්න හදාගත්තු ෆේක් එකක්. ලොල්. උඹලට මේ ආණ්ඩුවෙන් ගෙවනවා මදි මම හිතන්නේ කඩේ යනවට.

    පරණ ත්‍රෙඩ් ටිකක් බැලුවා දිගටම GMOA. ලොල්. තමුන්ට යන්න බැරි උනා කියලා ඔච්චර ඉරිසියා කරන්න එපා බං. පංසලකට ගිහින් පිනක් දහමක් කරගනින් මේකේ ගොසිප් සයිට් වල එව්වා කොපි පේස්ට් කරන්න නාස්ති කරන කාලේ යොදාගෙන. එහෙම උනොත් ලබ්වන ආත්මෙ දොස්තර කෙනෙක් වීම කෙසේ වෙතත් ඉස්පිරිතාලෙක OPD එක දිගාට හැරිලා ඒ දිහා බලාගෙන නගුටවත් වනවන ඉන්න පුලුවන් වේවි බලු කුක්කෙක් වෙලා.

    මල් විතරක් පුජ කරහම ඇතිද ?
    නැත්තනම් උබ වගේ දිස්තරලගේ හොරි කහන්නත් ඕනද ?
     
    ලංකා ඊ නිව්ස් :baffled::baffled::lol::lol:

    Source :- Divaina
    2012/01/05

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ධුරයට මහාචාර්ය කාලෝ ෆොන්සේකා පත් කිරීම පිළිබඳව වෛද්‍ය ක්‌ෂේත්‍රය තුළින්ම දැඩි විරෝධතාවයක්‌ මතුව තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු එවැනි විශේෂඥ වෛද්‍ය සංගම් 40 ක්‌ විසින් පසුගිය දෙසැම්බර් මස 05 වැනිදා පැවැති විශේෂ රැස්‌වීමකදී මහාචාර්ය ෆොන්සේකා විරෝධී සටන දැඩි කළ අතර ඔහුව පත් නොකර හිටපු වෛද්‍ය සභා සභාපතිනි මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ මහත්මියව වෙනත් සුදුස්‌සකු පත් කරන තෙක්‌ වෛද්‍ය සභා සභාපති ධුරයේ රඳවා ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් එම සංගම් විසින් ඉල්ලා සිටිනු ලැබීය.

    More:
    http://www.divaina.com/2012/01/05/feature02.html

    :lol::lol::lol:
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63

    Gothrikayo,

    Lankawe Nomile ugannala/Laksha ganaka padi deela/Tax Free karala/Car permit deela thienne Lankawe minissunta beheth karanna thamai.

    ane utto.. thotath nomile thama igennuwe.. tho molayak nathi weda bari haalpaaruwek wunata dostharala palida
     
    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0

    මල් විතරක් පුජ කරහම ඇතිද ?
    නැත්තනම් උබ වගේ දිස්තරලගේ හොරි කහන්නත් ඕනද ?

    රාජිත ගේ පූල් එක පැත්තේ ලගකදි ගියේ නැතැයි.... අනේ ගොනෝ.....අනුකම්පා කරන්ඩ ඔ්න උබල වගේ ඩයල් වලට ඉතින්