ඇත්ත තමයි, අවුරුඩු 39ක ලස්සන කාන්තාවක්,,,, රටට සම්පතක්. කාන්තාවකට උනත් ශොට් එකක් දාල ආතල් එකේ ඉන්න පුලුවන් කියල පෙන්නල මුලු මහත් කාන්තා සමාජයටම ශක්තියක් දුන්න දිරිල ලදක්.. කාන්තාවකට 160ක වේගෙන් රොන්ග් සයිඩ් එකෙන් උනත් යන්න පුලුවන් කියල රටටම පෙන්නුවෙ ඇයයි! බලන්න, මිය ගිය පොලිස් කාරයා බීල වගකිම් වලින් මිදිල සුක්කානම පුතාට දුන්න! එත් අපේ එඩිතර දොස්තර අම්මා එහෙම පසුබට උනේ නෑ, මොන බාදයකක් ආවත් ජයගන්න පුලුවන් ශක්තියක් කාන්තා පරපුරට තියනව කියල ඇය ඔප්පු කරා....
සමාජයක් විදියට අපි තීරනය කරන්න ඔනෙ නැගීගෙන එන කාන්තා ශක්තියට අතහිත දෙනවද, නැත්තන් නිතියේ පරමාදිපත්‍ය වගේ වැඩකට නැති දෙයක් වෙනුවෙන් පෙනී ඉන්නවද කියන එක....
hammo





