Stupid fucktard. මේ වගේ මෙලේ අධෝමාර්ගෙ තියන වෘත්තිකයොත් එක්ක කොහෙද බං රටක් දියුණු කරන්නේ
I do stand by her,As a colleague,as a occasional reckless driver and as a social drinker.
මාත් ඒ වෛද්‍යවරිය සමගයි. අර සීසීටීවී කැමරා වලින් පෙන්නපු සේරම ඇත්ත තමයි. එතුමිය දුම් පානයට හා ඇල්කොහොල් පානයට යොමු උනේ ඇයි කියලා ගොඩක් දෙනා දන්නෙ නෑ. මෙන්සස් වේදනාවෙන් දවසක් හරි දුක් විඳපු කෙනෙක් හැටියට ඒ වේදනාව අඩු කරගන්න මත් ද්‍රව්‍ය ගත්තා වෙන්නත් පුළුවන්. ඔබේ මව පියා සහෝදර සහෝදරියො කෑල්ල භාර්යාව වයිප් මේ දුක විඳිනවා. අම්මගෙන් බීපු කිරිවලනාමයෙන් වත් මේ වෛද්‍යවරියගෙ තත්වෙ තේරුම්ගෙන ඇය වෙනුවෙන් පෙනී සිටින ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

දොස්තරලා කියන්නේ සමාජයේ උසස්ම අය හෝ ධනවත් අය නෙවෙයි.කුලවත් අයත් නෙවෙයි.බුද්ධිමත් අයත් නෙවෙයි.උගත් අය විතරයි.උගත්කමයි,බුද්ධිමත් කමයි එකක් නෙවෙයි දෙකක්.දෙක අතර ලොකු වෙනසක් තියෙනවා.උගතුන් බහුලයි.බුද්ධිමතුන් බහුල නෑ.විශ්වවිද්‍යලයක උනත් බුද්ධිමතුන් අඩුයි.නැතිම තරම්.මේක තේරුම් ගනිල්ලා.දොස්තරලා සේරම වගේ අවුරුදු 28-30 වෙනකම් ඉතාම දුප්පත් ජීවිත ගත කරපු අය.අඩු කුලවල සමාජයේ පීඩනයට පත් උන පවුල් වල අය.පහලම මට්ටමේ අය.හුගක් අයගේ තාත්තලා කම්කරුවො සහ අඩු ආදායම් රජයේ සේවකයන් විතරයි.ඒක නිසා ඒ අය ගැන සමාජ වෛරය ඇති කරගන්න එපා.දොස්තරලා ආඩම්බරයි,උඩගුයි කියල ඒක වෛරයක් කරගන්න එපා.මොකද ඒ අය උගතුන් මිසක් බුද්ධිමතුන් නෙවෙයි.ඕනම මෝඩයෙක් තත්වයෙන් උඩ යනකොට ඒ වගේ ආකල්පමය වෙනසක් වෙනවා. උඹලත් එහෙම තමයි.හෙට ලොටරි එකක ඇදුනොත් අද ඉන්න උඹ නෙවෙයි හෙට ඉන්නෙ උඹ බුද්ධිමතෙක් නෙවෙයි නම්.ඒක පදනම් කරගෙන වෛරකාරි ලෙස හැසිරෙන එක නවත්තගන්න.
හිතපන් නිකන් හරි ඔය අනතුර මේ කියන දෙවිදියකට සිද්ද උනා නම්,
1. අනතුර කරපු එකා saitam එකේ ඉගෙනගන්න එකෙක් නම්?
2. පොලිස් කාරයෙක් හෝ සිවිල් වැසියෙක් හප්පලා මේ ගෑනි මරුනනම්?
පර බමුනුකුලේ දොස්තර හැත්ත මෙලහකට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කරලා තියෙයි අනතුර කරපු එකාව වහාම හිරේ දාලා උපරිම දඩුවම් දෙන්න කියලා.
GMOA eka sure parata bahinawaහප්පපු එකා ඇමති පුතෙක් උනානම්? ehenam u beela tiyenne H2O
හැප්පුනේ ඩොකෙක්,ඩ්‍රයිව් කලේ සාමාන්‍ය මිනිහෙක් උනානම් ? hospital yanna kalin driver hire. epath na.
හැප්පුනේ ඩොකෙක්,ඩ්‍රයිව් කලේ ඇමති පුතෙක් උනා නම්?
GMOA eka sure parata bahinawa
![]()
අපරාදේ මේ වගේ උන් හැපිලා මැරෙන්නේ නැත්තේ