GMOA Press Briefing - වකුගඩු ජාවාරම

monson

Well-known member
  • May 7, 2007
    25,540
    28,385
    113
    GMOA Press Briefing - වකුගඩු ජාවාරම

    Private medical college and Indian විරෝධී GMOA ලොක්කෝ ඉන්දියාවේ Private medical college වලින් MBBS අරගෙන ඉන්දියාව එක්ක වකුගඩු ජාවාරම් කරලා . :lol::lol::lol:

    2iiu5pi.jpg

    - gossiplankanews

    2u5xohj.jpg

    - http://www.srilankamedicalcouncil.org/registry.php?more=1&registry=sec29&id=18600

    Dr Monik Trevin Sanjeewa, who was named by the Central Crime Station police as the kingpin of the 2014 kidney racket case, studied at the University of Bangalore in 2000 and had registered with both the Indian Medical Council and Sri Lanka Medical Council (SLMC). The official website of SLMC shows that Dr Monik went back to Sri Lanka in 2003 and started working there.

    - http://www.deccanchronicle.com/1601...le/kidney-racket-probe-faces-many-hurdles-mha

    hamper-pic.jpg

    Secretary Dr. Chandika Epitakaduwa, and Brand Manager, Abans Chatura Jayawardena, exchanges the agreements as Committee Member Dr. Monik Ambepitiya, Partner Business Manager for HP Sri Lanka Manjula Jayasinghe, Distributor Manager for HP Sri Lanka Roshan Nugewela and Sales Manager, Abans Chamila Janaranga look on

    - http://www.ft.lk/article/125292/Abans-to-make-GMOA-members-tech-savvy

    ලංකා ඊ නිව්ස් වසර 2 කට පෙර කී GMOAවේ ලොක්කා දොස්තර පාදෙනිය ගෙන ගිය ඉන්දු-ශ්‍රී ලංකා වකුගඩු ජාවාරම අපේ පොලිසිය නිදි වැද සිටියදී ඉන්දීය පොලිසිය අල්ලා ගනී. පාදෙනියගේ මාෆියා දොස්තරලා 6 කට ඉන්දියාව නඩු පවරයි

    (ලංකා ඊ නිව්ස් -2016.ජන.20, ප.ව.11.20) ලංකා ඊ නිව්ස් මීට වසර 2 කට පමණ පෙර අනාවරණය කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දොස්තර පාදෙනියගේ ආවරණය යටතේ දොස්තර මොනික් නමැත්තා ඇතුලු දොස්තර මාෆියා කරුවන් පිරිසක් විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කරගෙන යන මහා පරිමාන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ලංකාවේ බලධාරීන් නිහඬව සිටියද ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ නාල්ගොන්දා පොලිසිය විසින් අල්ලාගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ කොළඹ රෝහල් හතරක සේවය කරන මොනික් ඇතුළු මාෆියා දොස්තරලා හය දෙනකුට එරෙහිව ඉන්දීය නීතිය යටතේ නඩු පැවරීමට තීරණය කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත් පත අද වාර්තා කර තිබේ.

    මෙකී ශ්‍රී ලාංකික මාෆියා දොස්තරලා වන්නේ නවලෝක රෝහලේ සේවය කරන දොස්තර මොනික්, දොස්තර මාධව සහ දොස්තරවරිය සධානා ද, හේමාස් රෝහලේ සේවය කරන දොස්තරවරිය චමිලා ද, ලන්කන් හොස්පිට්ල් රෝහලේ සේවය කරන දොස්තරවරිය නිරෝෂිනී සහ වෙස්ටර්න් හොස්පිටල් රෝහලේ සේවය කරන දොස්තරවරිය හබීබා සහීෆ් ආදීහු වෙති.

    ඔවුන් හය දෙනා වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් සිදු කරන නීති විරෝධි වකුගඩු බද්ධ කිරීම්වලට සම්බන්ධ වී ඇතැයි ඉන්දීයානු ප්‍රාන්ත පොලිසිය කළ විමර්ශනයකින් අනාවරණය වී ඇතැයි එම වාර්තා වේ සඳහන් වේ.

    ඉන්දීයාවේ වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සුරේෂ් ප්‍රජාපති (36) අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ කරුණු අනාවරණය වී ඇතැයි කියති. ඔහු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 60 පමණ සම්බන්ධ වී ඇතැයි ද එම සියලු සැත්කම් කර ඇත්තේ කොළඹ පිහිටි ඉහත නම් සඳහන් කරන ලද රෝහල්වලදී යැයි ද එම වාර්තාවේ සඳහන්ය.

    සුරේෂ් ප්‍රජාපති නමැති බ්‍රොකර් වරයා වකුගඩු බද්ධ කිරීමේ එක් සැත්කමකට ඉන්දීය රුපියල් ලක්ෂ 28ත් 30ත් අතර මුදලක් අය කර ඇතැයි ද වකුගඩු ප්‍රදානය කරන අයට ගෙවා ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක් පමණ සොච්චමක් බවද අණාවරණය කරගෙන තිබේ.

    මෙම තිරිසන් ජාවාරම සිදුකරගෙන යන ‘අඹේපිටිය ආරච්චිගේ දොන් මොනික් ටර්වින් සංජීව‘ හෙවත් දොස්තර මොනික් සහ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති දොස්තර පාදෙනියගේ සම්බන්ධය හෙලිකරමින් ලංකා ඊ නිව්ස් 2014 අප්‍රේල් 24 වෙනිදා “ඉන්දියාව සහ ලංකාව අතර සිදුකළ මහා පරිමාණ වකුගඩු ජාවාරමේ මහ මොළකරුවන් හෙළිවේ: දොස්තර මොනික් සහ දොස්තර පාදෙනිය අත් අඩංගුවට ගනු“ මැයෙන් පළ කරන ලද වාර්තාව යලි පහත සම්පූර්ණයෙන් පළ කරමු.. අදටත් මේ කරුණු වලංගුය.. අප එදා මේ කරුණු හෙලි කරද්දී සෞඛ්‍ය ඇමැතිවරයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. අද සෞඛ්‍ය ඇමැතිවරයා ඔහුගේ ඉල ඇටයක් සේ ක්‍රියාකරන දොස්තර රාජිත සේනාරත්න ය. එදා පට්ට පල් දූෂිත ආණ්ඩුවක සිටි මේ දෙදෙනා අද යහපාලන සළු පිලි පැළැඳ සිටිති. ඒ සළු පිලිවලට ගෞරවයක් දීමට හෝ අද මොවුන් මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි බලා සිටිමු. එදා ප්‍රවෘත්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව පහත දැක්වේ.

    ඉන්දියාව සහ ලංකාව අතර සිදුකළ මහා පරිමාණ වකුගඩු ජාවාරමේ මහ මොළකරුවන් හෙළිවේ: දොස්තර මොනික් සහ දොස්තර පාදෙනිය අත් අඩංගුවට ගනු

    (ලංකා ඊ නිව්ස් -2014.අප්‍රේල්.24, ප.ව. 10.30) ඉන්දියාව හා ලංකාව අතර ක්‍රියාත්මක වන සාපරාධී වකුගඩු ජාවාරමේ මහ මොළකරු දොස්තර මොනික් නමැත්තෙක් බවත් ඔහු පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දොස්තර පාදෙනිය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලොක්කන් රැසක් ඇති බවත් 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වෙත හෙළිවේ.

    ඉන්දියාවේ හා ලංකාවේ ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීමෙන් ලංකාවේ ක්‍රියාත්මක වූ මහා වකුගඩු ජාවාරමක් පිළිබඳව තොරතුරු මේ දිනවල ජාත්‍යන්තර ජනමාධ්‍යවල(විශේෂයෙන් ඉන්දියාවේ) රැව්දෙයි. ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍යවල මේ පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ අල්ප වශයෙනි.

    දැනට ඉන්දියාවේ පොලිසිය විසින් හෙලි කරගත් තොරතුරු අනුව සිද්ධිය සරල ලෙස පැහැදිළි කළහොත් මෙම වකුගඩු ජාවරමේ සුලමුල මෙසේය.

    ඉන්දියාවේ සිටින වකගඩු බද්ධ කිරීමට අවශ්‍ය රෝගීන් හා වකුගඩු දන් දෙන්නන් ඉන්දියාවේ සිට ලංකාවට ප්‍රවාහනය කෙරේ. ඒ සඳහා කටයුතු සම්බන්ධීකරණය කරනුයේ ඉන්දියාවේ 'ව්‍යපාරික දානපතියන්' කිහිප දෙනකු හා වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසිනි. එහිදී ඉන්දියාවට වඩා අඩු වියදමකින් ශල්‍යකර්මය ලංකාවේ කරන බවට රෝගීන්ට පොරොන්දු වන අතර ලබාදෙන වකුගඩු සඳහා ඉහළ මිලක් ගෙවන බවට වකුගඩු දායකයන්ට පොරොන්දු වේ.

    ඒ අනුව ඉන්දියාවේ සිට ලංකාවට ප්‍රවාහනය කරන රෝගීන් හා වකුගඩු දායකයන් සම්බන්ධීකරණය කර ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් වලට යොමුකර ශල්‍යකර්මය සිදු කරනු ලබයි. මේ කටයුතු සඳහා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල විසිනි. සෞඛ්‍ය අමාත්‍යංශය සමගත් පෞද්ගලික රෝහල් සමගත් ගනුදෙනු කරමින් ලංකාවේ සිට මෙම කටයුතු මෙහෙයවා ඇත්තේ දොස්තර 'මොනික්' නැමැත්තෙකි. මෙය ඉතාම සද්භාවයෙන් කෙරෙන පුණ්‍ය කටයුත්තක ආකාරයෙන් සිදුකර ඇති නමුත් මෙය භයංකර වකුගඩු ජාවාරමක් බව අනාවරණය වූයේ පසුගියදා කොළඹ ලංකා පුද්ගලික රෝහලේ (පැරණි ඇපලෝ රෝහලේ) එවැනි ශල්‍යකර්මයකට භාජනය කළ ඉන්දීය ජාතිකයකු හදිසියේ මියයාමත් සමගිනි.

    අදාළ රෝගියාගේ මරණයත් සමග රෝගියාගේ ඥාතීන් විසින් ලංකා පුද්ගලික රෝහලෙන් වන්දි ඉල්ලා ඇත. එහිදී සිදුවූ මතගැටුම් අතර හෙළිවූ කරුණු අනුව අනාවරණය වී ඇත්තේ ශල්‍යකර්මය සඳහා රෝගියාගෙන් අයකරගත් මුදලත් ශල්‍යකර්මය වෙනුවෙන් වැයවූ මුළු මුදල හා වකුගඩු පරිත්‍යාගකළ පුද්ගලයාට ලබාදුන් මුදල යන දෙකෙහි එකතුවත් අතර වෙනස රුපියල් ලක්ෂ 50 කට එනම් කෝටි බාගයකට අධික බවයි. එනම් කිසියම් අතරමැදි පුද්ගලයකු විසින් එම මුදල රෝගියාගෙන් හා වකුගඩු පරිත්‍යාග කරන්නාගෙන් වංචා කර ඇති බවයි. එම වංචාකරු අන් කිසිවෙක් නොව දොස්තර 'මොනික්' නැමැත්තා බව ඉන්දීය පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන ඇත.

    මෙම ජාවාරමෙහි මහ මොළකරු හෙවත් දොස්තර 'මොනික්' නැමැත්තා කවරෙක්දැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට අනාවරණය කරගත හැකි විය.

    සම්පූර්ණ නම: අඹේපිටිය ආරච්චිගේ දොන් මොනික් ටර්වින් සංජීව

    අධ්‍යාපන සුදුසුකම්: එම්.බී.බී.එස්. -වසර 2000 දී ඉන්දියාවේ බැංගලෝර් යුනිවර්සිටියේ එම්.එස්.රාමයියා මෙඩිකල් කොලේජ් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි දිනය: 2003/10/20

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලියාපදිංචි අංකය: 18474

    ( මොහු සම්බන්ධ තවත් තොරතුරු ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් ඩොට් ඕආර්ජී රෙජිස්ටරියේ අංක 36 පෙළ යටතේ දැන ගත හැකිය )

    ඉන්දියාවේ වෛද්‍ය සභාවේද මොහු ලියාපදිංචි වී ඇත

    දැන් අප විසින් හෙළි කරන්නේ තවමත් නිසි පරිදි මහජනයාට අනාවරණය නොවූ මෙම ජාවාරමෙහි ඇති අති භයංකර පැතිකඩය.

    ලංකාවේ මනුෂ්‍ය අවයව බද්ධ කිරීමට අදාළ නීති රීති ඇතුලත් පනතක් ඇති අතර එය 'ටිෂූ ඇක්ට්' ලෙස හැඳින්වේ. එයට අනුව ලංකාව තුළ සිදුකරන සෑම මනුෂ්‍ය අවයව බද්ධ කිරීමකටම පෙර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂිත කමිටුවකට යොමුකර අනුමැතිය ලබාගත යුතුය. ඉහත සඳහන් ජාවාරම්කරු විසින් සංවිධානය කරන ලද වකුගඩු බද්ධ කිරීම් කොළඹ පිහිටි සියළුම ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් (ලංකා, ආසිරි, නවලෝක, හේමාස් හා ඩර්ඩන්ස් ඇතුළු තවත් බොහොමයක්) හි සිදුකර ඇති අතර ඒ ඒ ශල්‍යකර්ම සඳහා වෙන් වෙන් වශයෙන් අනුමැතිය දෙන ලද ලිපියක් බැගින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇත. එම ලිපි වලට අත්සන් තබා ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල විසිනි.

    මෙම ජාවාරමෙහි මහ මොළකරු වන දොස්තර මොනික් යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දොස්තර අනුරුද්ධ පාදෙනියගේ සමීපතම පෞද්ගලික ලේකම් වශයෙන් නිල නොවන මට්ටමින් ක්‍රියා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයෙකි. දොස්තර පාදෙනිය සමගම නිරතුරුව ගමන් බිමන්වල යෙදෙන්නෙකි. විටෙක දොස්තර පාදෙනියගේ රියදුරු වශයෙන්ද ක්‍රියාකරයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා විවිධ ව්‍යපාරිකයන් අතර හවුල් ව්‍යාපර සම්බන්ධීකරණය කරනුයේ දොස්තර මොනික් විසිනි.

    හිතවත් වෛද්‍යවරුන්ට ජංගම දුරකථන, පරිගණක, සුපිරි වාහන ආදිය අඩු මිලකට ගෙන්වාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයා වශයෙන් මැදිහත්වන්නේ මොහුය.

    වෙනෙකක් තබා දොස්තර අනුරුද්ධ පාදෙනියගේ 'ෆෝර්ඩ් එවරස්ට්' වර්ගයේ සුපිරි ජිප් රථය ආනයනය කර දෙනු ලැබුවේද මොහුගේ මැදිහත් වීමෙනි. කොටින්ම කියන්නේ නම් දොස්තර පාදෙනිය දැනට භාවිතාකරන මොබිටෙල් ජංගම දුරකථන සම්බන්ධතාවය ලබාගෙන ඇත්තේද දොස්තර මොනික්ගේ නමටය.

    2012 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ට අඩුමිලට ලැප්ටොප් පරිගණක ලබාගැනීම සඳහා අබාන්ස් ආයතය සමග අත්සන් කළ ගිවිසුමේ මැදිහත්කරුවා වූයේද දොස්තර මොනික්ය.

    දොස්තර පාදෙනිය 2012 වසර අගදී ඇමරිකාවේ මාස දෙකක සුපිරි සංචාරයට පිටත්වන්නට පෙර මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රජයේ ලොකුම මෝරුන් වෙනුවෙන් කොළඹ සුපිරි හෝටලයක සුපිරි සාදයක් සූදානම් කළේද මොහුය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පසුගිය නිලවරණ තුනකදී දොස්තර පාදෙනිය වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරමින් පත්‍රිකා පෝස්ටර් මුද්‍රණය කිරීම හා රැස්වීම් වලට ආහාර පාන, විස්කි බ්‍රැන්ඩි ආදිය සැපයීම සිදුකළේද මොහු හා දොස්තර ප්‍රියන්ත බණ්ඩාර (අප විසින් මොහුගේ ජාවාරම් ඉතිහාසය මීට පෙර ලිපියකින් හෙලිකර ඇත) විසිනි.

    මීට අමතරව දොස්තර පාදෙනියගේ විදේශ සංචාර ගණනාවකට මොහු අනුග්‍රහය දක්වා ඇත.

    අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම සියළු වියදම් සඳහා දොස්තර මොනික් මුදල් උපයාගෙන ඇත්තේ ඉන්දියාවේ අසරණ වකුගඩු රෝගීන්ගෙන් චංචා කිරීමෙනි. මෙම මහා පරිමාණ මනුෂ්‍ය අවයව ජාවාරමට වෘත්තීය සමිතියක් වශයෙන් ආවරණය සපයා ඇත්තේ දොස්තර පාදෙනියයි. ඒ සඳහා ඔහුටද ගතමනාවක් ලැඛෙන්නට ඇත. රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ජනමාධ්‍ය ඉදිරියේ කිඹුල් කඳුළු හලන දොස්තර පාදෙනිය අසරණ වකුගඩු රෝගීන්ගෙන් වංචාකරගත් මුදලින් පිටරට සුපිරි සවාරි වල නිරතවීම ඓතිහාසිකය. වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් මහා පරිමාණයෙන් මනුෂ්‍ය අවයව ජාවාරමකට සම්බන්ධ බවට ලෝකයේ පළමුවතාවට ශ්‍රී ලංකාවෙන්ම වාර්තා වීම ලංකාවට කොයිතරම් අභිමානයක්ද?

    ඉන්දියාවේ පොලිසිය විසින් මෙම ජාවාරමේ තොරතුරු බොහෝ දුරට අනාවරණය කර තිබියදී ලංකාවේ පොලිසිය තවමත් මේ පිළිබඳ පරීක්ෂණයක් හෝ නොපවත්වා මෙයට ලංකාවේ කිසිවකු සම්බන්ධ නැති බවට ප්‍රකාශ කිරීම හාස්‍යජනකය. ලංකාවේ බලධාරීන් විසින් මෙය වසන් කරන්නට උත්සාහ කළද ඉන්දියාව විසින් මෙම තොරතුරු බොහොමයක් හෙළි කරගෙන අවසානය.

    මේ ජාවාරමේ සුලමුල සොයාගැනීමට ශ්‍රී ලංකා රජයට සැබෑ උවමනාවක් ඇත්නම් වහාම ක්‍රියාත්මකවන පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් දොස්තර අනුරුද්ධ පාදෙනියගේත් දොස්තර මොනික් අඹේපිටියගේත් සියලු දේශීය හා විදේශීය බැංකු ගිණුම් තහනම්කර පූර්ණ පරීක්ෂණයක් කළ යුතුය. මොවුන්ගේ සියළු වත්කම් බැරකම් විගණනයකට ලක් කළ යුතුය. සාපරාධී මනුෂ්‍ය අවයව ජාවාරම්කරුවන් වන මොවුන් දෙදෙනා වහාම පොලිස් අත්අඩංගුවට ගතයුතුය. මොවුන්ගෙන් ප්‍රශ්නකර මෙම ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යංශයේ දොස්තර පාලිත මහීපාල ඇතුළු අනෙකුත් ඉහල නිලධාරීන් හා දේශපාලන රැකවරණ සපයන්නන්ගේ ඇති සම්බන්ධතා මහජනතාවට හෙළි කරගත යුතුය.

    මෙම ජාවාරමේ චූදිතයකු වන දොස්තර පාලිත මහීපාල විසින්ම මෙම ජාවාරම ගැන සෙවීමට කමිටු පත්කිරීම යුගයේ ලොකුම විහිළුවය.

    මෙම සාපරාධී මනුෂ්‍ය අවයව ජාවාරමෙන් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වශයෙන් ඇති වූ කළු පැල්ලම ජවාරම්කරුවන් වසන් කිරීමෙන් මකාදැමිය නොහැකි බව අපි නැවතත් අවධාරණය කරමු.

    -ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි-

    Monik.jpg

    - http://www.lankaenews.com/news/3382/si
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,540
    28,385
    113
    වෛද්‍යවරයාගේ හැසිරීම තරුණ ජනමාධ්‍යවේදියෝ හෙලා දකිති

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා වෙනුවට මාධ්‍යවේදියා අපහසුතාවට පත් වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    එම සංගමයේ සභාපති තරිඳු උඩුවරගෙදර මහතා විසින් නිකුත් කැරුණු නිවේදනයේ මෙසේ ද සඳහන්ය.

    ‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 2016 ජනවාරි 22 වැනි දා සිකුරාදා කොළඹ දී පැවැත්විණි. ඒ සඳහා මාධ්‍යවේදීහු රැසක් සහභාගී වූහ.

    වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධ බව කියමින් වෙබ් අඩවි කිහිපයක නම පළ වූ වෛද්‍යවරුන් ගැන එම මාධ්‍ය සාකච්ඡාවේ දී වෛද්‍ය නවීන් ද සොයිසා මහතාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

    වකුගඩු ජාවාරමට සම්බන්ධ යැයි මාධ්‍යවල පළ වූ එක්තරා වෛද්‍යවරයකු ගැන ඩබ්ලිව් ඩී ධනංජය මාධ්‍යවේදියා විමසද්දී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේ කොළ කැබැල්ලක ඔහුගේ නම ලියා තමන්ට ලබා දෙන්නේ නම් ඔහු තම සංගමයේ සාමාජිකයකුදැයි විනාඩි දහයත් ඇතුළත දැනුම් දිය හැකි බවයි.

    වෛද්‍යවරයාගේ ඉල්ලීම අනුව එම නම ලියා දුන් පසු වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මාධ්‍යවේදියා අපහසුතාවට පත් වන අයුරින් කටයුතු කරනු දක්නට ලැබිණි. මාධ්‍යවේදියා හෑල්ලුවට ලක් වන ආකාරයෙන් වෛද්‍යවරයා කටයුතු කරනු දක්නට ලැබිණි.

    මාධ්‍ය සාකච්ඡාවල දී මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවල පිළිතුරු දීමේ නොහැකියාව වසා ගැනීමට මාධ්‍යවේදීන් හෑල්ලුවට ලක් කිරීම අපි තරයේ හෙළා දකිමු.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නා සියලු ක්‍රියාමාර්ග ජනතාව අතරට යන්නේ ජනමාධ්‍යවේදීන් නිසාය. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍යවේදීන් හෑල්ලුවට ලක්කිරීම සම්බන්ධයෙන් හා මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටියි. ‘‘

    - http://www.lankadeepa.lk/index.php/articles/379424
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Doctors la ekka lankawe wadiyenma tharaha igena ganna bari ewun .. Igena gaththa ekek ona Field ekakin doctors la ohoma baninne na :yes: Doctors lata Permit dena ekatath wirudda ekaii .. Oya erisiyawa wadiyenma thiyenne jvp unta...

    lankawe Kideney transplant surgon la inne kipa denai .. Dan mehe karana nisa indian unta business na indiawe.. Indiawe kidney withrak newe Thawath parts salli walata wikunana un innawa. E nisa ehe transplant karanna thahanam kara patient lata blood relation nowena ayage kideny aran ... Oka nisa un ehen kidney donor kenek hoyagena test karagena awith mehe hospital walin karanawa:). Oka hoyaganna deyak na me colombo inna ona ekek oka dannawa:lol: oka godayanta magic wage rasa karala kiyanne Doctors. La government eka ekka happuna hinda unta hateed people hadanna ... 8 pass ekek ta ratak deela tawa pukath denawa nugath un:lol::(
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA

    :P:P:P

    a/l o/l kiyanne minihekge ithiri jeewithe theerane karana deyak newey. jeewithe theerane karanna exam walata witarak ida dena eka sadaranay kiyala hithenawada. thamage jeewithe theerane karanna thama misak 5 passda 8 passda A3K DA kiyana eka newey.. 8 newey 5 pass kenek unath hariyata igena gaththoth, AL walata A3k ganna kenekata challenge ekak denna bari kamak naha. ee nisa igena ganna puluwan un bari un kiyala wen karanna katawath baha, uthsahaya kapaweema awashya resources tiyanawa nam onima kenekta igena ganan puluwan. kawruth doctors la ekka irisiyawak naha,doctors lata tiyenne loku bayak wena professions ekka.. lankawe doctors la hadanne anith professions ballatama dala eyalage profession eka,tawa eyalage gmoa union eka supreme tiya ganna. ee wenuwen onima dekata eyala wiruddawa kata karanawa,leddu billata tiyala strike karanawa,campus inna lamayinwa usi gannawanawa.anna ookay aththa thathwe.
     
    Oya A/L O/L gana newe man kiwwe. Degree mba thiya O/L wath nathi eka gana kiwwe .. Ekama resource dunna kiyla ekama kapaweema kara kiyala ekama results enne na koi field ekewath. Ekama qualification thibba kiyla ekama performance enneth naaa .. Ubata wadiya one na bus gamunu ge kathawa ahapan ethakota therei wenasa ... U bus strike karanawalu uge lamayata doc wenna dunne nathnam .. Kiyanne quality upgrade karanna kiyla witharai DR la

    Doctors la wena profession ekka bayak na .. E thiyena thathwe nisa thama IT un baye hangeddi. doctors la eliyata awilla banne CEPA ekata..anith kawuruth eliyata awilla bannada?

    Doctors la kawawath yata karagena inne na un government ekatawath baya na waradi kiyanna.. Eka thama anith unta nathi unta thiyena credibility eka..

    Dan oya anura kumara dawasa gane campus un parata danne traffic hadanna . Guti kawama anduwata baninna . E wage wada karanne na medical college wala

    Oya dawasa gane anura kumara wage gon wada karanne na Dr la..

    Oya mokakwath newe oken ona indiawen Dr la genna kamak na kiyana ganata minissunta dr la epa karawanna .. Oka jawaramak wenne ehe meheta enne operate karanna eka man udin kiwwa.. Dan wenne lankawe mechara kidney patient la iddi dr ta game deela specialist la ehen genna.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Doctors la ekka lankawe wadiyenma tharaha igena ganna bari ewun .. Igena gaththa ekek ona Field ekakin doctors la ohoma baninne na :yes: Doctors lata Permit dena ekatath wirudda ekaii .. Oya erisiyawa wadiyenma thiyenne jvp unta...

    lankawe Kideney transplant surgon la inne kipa denai .. Dan mehe karana nisa indian unta business na indiawe.. Indiawe kidney withrak newe Thawath parts salli walata wikunana un innawa. E nisa ehe transplant karanna thahanam kara patient lata blood relation nowena ayage kideny aran ... Oka nisa un ehen kidney donor kenek hoyagena test karagena awith mehe hospital walin karanawa:). Oka hoyaganna deyak na me colombo inna ona ekek oka dannawa:lol: oka godayanta magic wage rasa karala kiyanne Doctors. La government eka ekka happuna hinda unta hateed people hadanna ... 8 pass ekek ta ratak deela tawa pukath denawa nugath un:lol::(

    :yes::yes:

    kideny surgery ekak private hospital ekak karaddi ekata permission eka health ministry eken aniwa ganna one,eka nisa oya karapu operation okkoma karala thiyenne ehema permission aran.ithin horen kala kiyala katawath kiyanna baha.
    ithin meka jawaramak kala kiyanawanam investigation ekak karala sakshith ekka doctorslata chodana karanawanam hodai.nikan indian un kiyapu paliyata ape doctorslata kelwanne nathuwa
    mokada lankwe kideny surgery karana bohoma tika denai inne.
    oken wenne e tikath rata atharala yana eka
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,596
    113
    මේ ලිපිය ලියන්නේ වකුගඩු ජාවාරමක් ගැන කැළඹිල්ලක් ඇති වී / ඇති කරවා ඇති කාලයක, වකුගඩු බද්ධයක සැබෑ තත්ත්වය කෙසේද යන්න පහදා දීමට. වකුගඩු බද්ධයක් සිදුකරන්නේ වකුගඩු සදාකාලිකවම අක්‍රිය වූ රෝගියෙකුට ලබා දෙන ප්‍රතිකාරය වශයෙන්. මෙහිදී වෙනත් පුද්ගලයකුගේ වකුගඩුවක් රෝගියාට බද්ධ කිරීම තුළින් වඩාත් උසස් ජීවන තත්ත්වයක් ලබා දීම සිදු කරනවා. වකුගඩුව ලබාදෙන පුද්ගලයා "දායකයා" (donor) ලෙසත්, ලබා ගන්නා "ප්‍රගතිග්‍රාගහකයා" (recipient) හැටියටත් හඳුනවනවා. වකුගඩු දායකයන් දෙයාකායයි. එක්කෝ ඔවුන් මියගිය දායකයින් (deceased donorO. එසේත් නැතිනම් ජිවත් වන දායකයින් (live donor). ආන්දෝලනය ඇති වී තිබෙන්නේ ජීවත්වන දායකයින් ගැන පමණක් නිසා ලිපියේ සාකච්ඡා කරන්නේ ඒ ගැන පමණයි.

    වකුගඩු අක්‍රිය වූ රෝගියකු වකුගඩු බද්ධයක් කිරීමට කැමැත්ත පළ කර සිටින්නේ නම් ඔවුන්ට පැවරෙන් පළමු කාර්යය වන්නේ දායකයකු සොයා ගැනීම. මෙහිදී දායකයා රුධිර ගණය අතින් ගැලපිය යුතුයි. මෙලෙස පැමිණෙන දායකයා එක්කෝ ලේ ඥාතීත්වයක් සහිත අයෙක්, නීතිමය ඥාතීත්වයක් සහිත අයෙක් (උදා. කලත්‍රයා, මස්සිනා) හෝ ඥාතී නොවන අයෙක් වෙන්න පුළුවන්. පළමු කාණ්ඩ දෙක වෙනුවෙන් නම් දායකයෙක් වන්නේ ඇයි යන්න බොහොම පැහැදිලි කාරණයක්. නමුත් තුන්වන කණ්ඩායම පිළිබඳව ප්රකශ්නයක් තිබෙනවා. ඉස්තාල්බුල් ප්‍රකාශය (Istanbul declaration), සහ 1987 සම්මත කළ මනුෂ්‍ය ඉන්ද්‍රිය සහ පටක පිළිබඳ පනත (48) අනුව, මුදල්, ද්‍රව්‍යමය හෝ වෙනත් දෑ සමග ගැනුදෙනු ලෙස ඉන්ද්‍රියයක් ප්‍රදානය කිරීමට නොහැකියි. ඒ අනුව දායකයා, ප්‍රතිග්‍රාහකයාගෙන් මුදල්, ද්‍රව්‍යමය ආධාර හෝ වෙනත් එවන් දෑ ලබා ගැනීම තහනම් වෙනවා. නමුත් ප්‍රවාහන වියදම්, ඉඳුම් හිටුම් වියදම්, සහ රැකියාවට යෑමට නොහැකි කමෙන් ඇතිවන මූල්‍යමය පාඩු වලට බරපැන ප්‍රතිග්‍රාහකයාට දරන්නට පුළුවන්.

    ලංකාවේ හා ඉන්දියාවේ නීති වෙනස් වන්නේ කොහොමද? ඉන්දියාවේ දායකයකු විය හැක්කේ ඥාති අයෙකුට පමණයි. එසේ නැත්නම්, දායකයාගේ ආදායම, ප්‍රතිග්‍රාහකයා මෙන් දෙගුණයක් බව ඔප්පු කළ යුතුයි. ලංකාවේ ඕනෑම කෙනෙකුට, නිසි වයස සපුරා ඇත්නම්, දායකයකු වන්නට පුළුවන්.

    මුදල් ගණුදෙණුවක් නොවන බවට සහතික වෙන්නේ කවුද? මෙන්න මේ ප්‍රශ්නය තමයි මේ ආන්දෝලනයට මුල වෙන්නේත්. 2010ට පෙර මේ බව තීරණය කලේ අදාල වෛද්‍ය කණ්ඩායම් මගින්. එහිදී දායකයාගෙන් සහ ප්‍රතිග්‍රාහකයාගෙන් වෙන වෙනම ප්‍රශ්න කරලා බලනවා. යම් සැකයක් ඇති වුණොත් එවන් බද්ධ කිරීම් කළේ නැහැ. නමුත් මෙහිදී අපට දකින්නට ලැබුණු දේ තමයි ඉතාම සංකීර්ණ ගැටළු ඇති වන බව. උදාහරණයක් ලෙස එක්තරා කාන්තාවක් සඳහා පැමිණි දායකයා ඇගේ අනියම් සැමියා! ඇගේ සැමියා ඒ වනවිට සිටියේ සිරගත කොටයි. මේ වගේ අවස්ථාවල තීරණ ගැනීම් වෛද්‍යවරුන්ට දුෂ්කර වූ නිසා අප එම වගකීමෙන් ඉවත් වී, එය වෙනත් සුදුසු පාර්ශවයකට පවරා දියයුතු බව තීරණය වුනා. ඒ අනුව අදාල තීරණය ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කරන "අනුමතකිරීමේ" කමිටුවකට (Authorization committee) පැවරුණා. මෙහි සාමාජිකයන් වෙන්නේ විශ්‍රාමික මහෙස්ත්‍රාත්වරයෙක්, විශ්‍රාමික හමුදාපතිවරයෙක්, අධිකරණ වෛද්‍ය නිළධාරියෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ පූජ්‍ය පක්ෂයේ අයෙක් යනාදී ලෙසයි. මේ හැර විදේශීය රෝගීන් සඳහා භාෂා පරිවර්තකයකු සහභාගී වෙනවා. ඒ අනුව සිදුකෙරෙන සියළුම බද්ධ කිරීම් (ඥාති හෝ එසේ නොවන) සියල්ලම මෙම කමිටුව හරහා අනුමත විය යුතුයි. ඒ හැර වකුගඩුව ඉවත් කරගැනීම සඳහා සහ එය සිදු කරන ශල්ය කර්මයේ අතුරු ආබාධ ගැන දැනුවත් බවට දායකයා විසින් ලියවිල්ලකට අත්සන් කර සිය කැමැත්ත ප්ර කාශ කිරීමත් සිදු කරනවා.
    දැනට උද්ගත වී ඇති තත්වය කුමක්ද?

    දැනට ඇති චෝදනාව නම් වකුඩඩු දායකයා සහ ප්‍රතිග්‍රාහකයා තර මුදල් හුවමාරුවක් සිදු වෙන බව සහ ඒ සඳනා අතරමැදියන් ඉන්නා බවට. මෙය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. නමුත් රටට ඉමහත් විදේශ විනිමයක් ගෙන එන මේ ව්‍යාපාරය ජාවාරමක් වන්නේ කොතනදීද යන්න සොයා බලා එම තැනට පිළියම් යෙදීම වඩා වැදගත්.
    මුලින්ම අපි ගනිමු වෛද්‍ය කණ්ඩායමේ පැත්තෙන්. මෙහිදී වෛද්‍ය කණ්ඩායම බලන්න ඕන වෙන්නේ වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාවලියට අදාල පුද්ගලයන් දෙදෙනා වෛද්‍යමය වශයෙන් සුදුසුද, දායකයා සහ ප්‍රතිග්‍රාහකයා ශල්‍ය කර්ම වලට කැමැත්ත පළකර තිබේද සහ කමිටුව මගින් අනුමත කර තිබේද යන කාරණා පමණයි. සමහර රෝගීන් ගැන අපට සැක ඇතිවෙනවා. නමුත් අපේ සැකය යන ප්‍රාග්විනිශ්චය (prejudice) මත සිට රෝගියකුට ප්‍රතිකාර ලබා නොදීම නැවත ආචාර්ධර්ම පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරන්නත්. සැකය අස්ථාන වී ඇතැම් විට සත්‍ය ලෙසම මුදල් ගණුදෙනු නොකෙරෙන බද්ධ කිරීමක් නොකර හැරීම් රෝගියාට සිදු කරන ගතියක්. ඒ නිසා අමාත්‍යයංශ කමිටුවෙන් අනුමත වන සියළුම බද්ධ කිරීම් ප්‍රශ්න නො අසාම ශල්‍ය කර්මයට යොමු වෙනවා.

    ඊලඟට අනුමත කිරීමේ කමිටුව. මෙහිදී කමිටුවට කළ හැක්කේ ඉදිරිපත් කරන ළේඛණ පිරික්සා බැලීම සහ හරස් ප්‍රශ්න ඇසීම පමණයි. ළේඛණ වල සත්‍යාසත්‍යතාවය බැලීමට කිසිදු ක්‍රමයක් නැහැ. බොහෝ විට මහකොමසාරිස් කාර්යාලයෙන් අනුමත කොට ඇත්නම් එය ප්‍රමාණවත්. උදාහරණයක් ලෙස රාම් අගර්වාල් ට වකුගඩුවක් ලබාදීමට ඔහු සොයුරු (යයි පවසන) රතන් අගර්වාල් ඉදිරිපත් වෙනවා. ඔවුන් ගමන් බලපත්‍ර සහ ඔවුන්ගේ උප්පැන්න පිටපත් රැගෙන එනවා. කමිටුවට කළ හැක්කේ මේ ලේඛණ අනුව ඔවුන් සහෝදරයන් බව තීරණය කිරීම පමණයි. ඔවුන් සැකය මත පදනම්ව ප්‍රතික්ෂේප කිරීම කලහොත් සමහරවිට අධිකරණ ක්‍රියා මාර්ගයක් දක්වා යා හැකි අතරම, රෝගියෙකුට ජීවත් වීමේ අවස්ථාව නැති කිරීමක් විය හැකියි. ප්‍රතිග්‍රාහකයායාගේ පැත්තෙන් මෙය ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නය, දායකයාට මෙරටට පැමිණීමට නිකරුණේ මුදල් වියදම් කරවීමක්.

    ප්‍රශ්නය ඇත්තේ කොතැනකදැයි යන්න දැන් පැහැදිලි විය යුතුය. දායකයන් දිය යුතු පිළිතුරු පාඩම් කරගෙන පැමිණීම නැවැත්වීමට නොහැකි වුවත් කූඨ ලේඛණ මගින් අනුමැතිය ලබා ගැනීම වැලැක්විය හැකි දෙයකි. එක්කෝ අනුමත කිරීමේ කමිටුවට කූඨ ලේඛණ පිරික්සීමේ ශිල්ප ක්‍රමය ලබා දිය යුතුය. නැත්නම් ඉන්දියානු රජය විසින් එම වගකීම භාර ගත යුතුය. ඉන්දියාවට විසඳීමට ඇත වකුගඩු බලෙන් ගලවා ගැනීම වැනි ප්‍රශ්න සමග සසඳන විට වකුගඩු විකිණීම සුළු දෙයක් විය හැකිය. නමුත් අපේ රටට වසරකට රුපියල් බිලියන 1.5 - 2.5 දක්වා පාඩුවකි. විදේශිකයන්ගේ වකුගඩු බද්ධ කිරීම නැවත්වීම මෙයට පිළියමක් නොවේ. මන්ද ඉන් ලැබෙන ආදායම ඉතා විශාල බැවිනි. ඥාති නොවන්නට වකුගඩු දායකයකු වීම තහනම් කිරීම තවත් යෝජනාවක් වුවත්, ඉන් දේශීය රෝගීන්ට විශාල අගතියක් සිදු වේ. අනුමත කිරීමේ කමිටුව වඩාත් බලවත් කිරීම තවත් යෝජනාවකි. නමුත් ඇතැම් ගනුදෙනු ඉතාමත්ම සියුම් ඒවා වේ. උදාහරණයක් ලෙස සිය සොයුරාට වකුගඩුවක් ලබා දෙන්නේ නම් මහගෙදර සිය බිරිඳගේ නමට ලිවිය යුතු බවට පියාට පැවසූ අයෙක් ගැන අසා ඇත. සිය සොයුරාට ත්‍රි-රෝද රථයක් ලබාදෙනෙන නම් වකුගඩුවක් දෙන බවට කී දායකයෝද වෙති. ඒ හැර වකුගඩුව දීමට, ප්‍රතිග්‍රාහකයාගේ බිරිඳ සමග යහන්ගත වීමට යෝජනා කළ දායකයෝද සිටිති! ඒ නිසා ගනුදෙනු සිදු වීම වැලැක්විය හැකිද යන්න ඊලඟ ප්‍රශ්නය වේ. අදාල ගණුදෙනු සිදුවන්නේ අපේ භූමිය තුල නම් ඒවා වැලැක්වීමේ වගකීම අප සතු වේ. ඒවා සිදුවන්නේ ඉන්දියාවේ නම් - සත්‍ය තත්ත්වයද එයයි - ඒව නැවැත්වීම ඉන්දියාවේ වැඩක් මිස අපේ එකක් නෙවෙයි.

    එහෙනම් මේකේ ඇත්ත මොකද්ද? ඇත්ත කතාව වෙන්නේ ශ්‍රී ලංකාව නිසා ඉන්දියානු වෛද්‍යවරුන්ට මුදල් අහිමි වීම සහ රෝහල් වැසී යෑම. මේ ව්‍යාපාරය තමන් අතට ගන්න ඉන්දියාව දන්න හැම දහම් ගැටයක්ම ගහනවා. ඉන්දියාවට අවශ්‍ය, ඔවුන්ගෙ ආයෝජනයක් තුළින් මෙරට රෝහලක් සාදා, ඉන්දියානු වෛද්යඒවරුන් යටතේ මෙම සේවාව ලබාදී, සියලුම මුදල් ඉන්දියාවට අද්දවා ගැනීමට. දැනට බදු ප්‍රශ්නය නිසා මෙය පහසු නැහැ. නමුත් ETCA ගිවිසුම යටතේ මෙය ලෙහෙසියෙන්ම කළ හැකි වැඩක්. එසේ කරන්නට නම් පළමුවෙන්ම ඉන්දියානු රෝගීන් මෙරටට ඒම තාවකාලිකව නැවැත්විය යුතුයි. මේ කෙරෙන්නේ ඒ ක්‍රියාවලිය. අහක සිටින පාදෙණිය මේකට ගාවා ගැනීමෙන් තහවුරු වෙන්නේත් මේ කැත කුමන්ත්‍රණයමයි. ETCA ගිවිසුමට විරුද්ධව වැඩියෙන්ම හඬ නගන්නේ වෛද්‍ය පාදෙණිය සහ ඔහුගේ ගෝල බාලයින්. එනිසා පාදෙණිය නිහඬ කිරීමත් මේ කාර්යයෙම කොටසක් වෙන්නට පුළුවන්.

    ඒ නිසා ඇරියස් පියවා ගත යුත්තේ කාගෙන්දැයි නැවත සිතා බලන්න.

    -Facebook
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    :yes::yes::yes:
    Rep+
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt

    Dr.Padeniya gena personally dannawa. Wakugadu jaawaram karanna tharam porata amaaruwak nehe. Hebei oya union weda walata sambanda wenna upangei kesillak thiyana kenek. Umba kiyana eka eththa wenna seehenna idak thiyenawa. Mokada indiyaawa kiyanne apitama arinna ipadichcha ratak nisa.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    indiawe gihin 2y 50ta degree aragena ana eka hoday, lankawe tamay private medicine igena ganna denne natte me kuhakayo.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,540
    28,385
    113
    වකුගඩු ජාවාරමට හවුල් යැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කර තිබූ වෛද්‍යවරුන් හය දෙනාගෙන් එක් වෛද්‍යවරයකු තම සංගමයේ සාමාජිකයකු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

    - http://www.lankadeepa.lk/index.php/articles/379503
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :yes::yes:

    kideny surgery ekak private hospital ekak karaddi ekata permission eka health ministry eken aniwa ganna one,eka nisa oya karapu operation okkoma karala thiyenne ehema permission aran.ithin horen kala kiyala katawath kiyanna baha.
    ithin meka jawaramak kala kiyanawanam investigation ekak karala sakshith ekka doctorslata chodana karanawanam hodai.nikan indian un kiyapu paliyata ape doctorslata kelwanne nathuwa
    mokada lankwe kideny surgery karana bohoma tika denai inne.
    oken wenne e tikath rata atharala yana eka

    Lankawe sinhala minissu thaman igena ganneth igena gannath ba ..ath allapu gedara eka igena gannawa nam ekatath tharahai.. Dr la ekka godak ma tharaha un .un hithanawa unge gana thama dr lath hoyanna one kiyla.. Than pvt school giye nathnam hamotama chance eka thibba bio stream eken ghin dr wenna. Ehema bari una nisa wechchi un ekka tharahai.. Hoda car eheka minihek yaddi . Hotels wala trip ghin iddi baninne un tama..

    Oka wadima jvp eke mokada dr la unwa ballo tharam wath ganan ganne naaa.union hadanna ba ...

    Oka dannawa ban ona ekek mehe .. Ekiyanne mehe unta unath kidney dena un hambu une nathnam indiawen genne.. Wakugadu withrak newe akmawath kali wikunanawa un.
    Mu me hena kalawala grameeya rohalen beheth ganna nonjal dial ekak kisi deyak danne na... Ehe kideny transplant krnnaba blood relation kenekgen newenam ganne ekai un mehe enne .. Un visa deddima dannawa .. Oya dan babala wenna yanawa ... Lankawe kidney transplant karanna kalin indiawe kara mehe ayage .. E kale th ehen salli gewala mehe un kideney gatha unta awulk tibbe na salli unge hospital walta ena nisa
     
    paalugama

    Well-known member
  • indiawe gihin 2y 50ta degree aragena ana eka hoday, lankawe tamay private medicine igena ganna denne natte me kuhakayo.

    කුහක කමින් කතා කරන්නෙ මල්ලි නේද මල්ලි. උන් කියන්නෙ හරි හමන් ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ට්ය් එකක් දාලා එකෙන් ඉගෙන ගන්න කියල මිසක් ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි එපා කියල නෙවෙයිනෙ. ලෙඩෙක් නැති හරි හමන් තත්වෙක හොස්පිටල් එකක් නැති මෙඩිකල් ෆැකල්ටි එකකින් කොහොමද හරි ඩොcටොර් කෙනෙක් බිහිවෙන්නෙ (මෙ හරියට හදල ටියෙන ඒවගෙනුත් අතරින් පතර අවුල් එවුන් බිහි වෙද්දි !). බැන්ගලොර් යුනිවර්සිටි එකයි හොස්පිටල් එකයි ගැන හොයල බලන්න. කොච්චර ඩියුනු එකක්ඩ කියල. එකෙ ඉගෙන ගන්න එකෙකුට අවශ්‍ය ඉගෙනීමෙ පහසුකම් ලැබෙනව. රශියන් මෙඩිකල් ෆැකල්ටි වුනත් එහෙමයි. ඒත් මෙ SAITM එක කියන්නෙ කිසිම කොලිටි එකකට හඩලා නැති තනිකරම සල්ලි හම්බ කරන්න හදපු එකක්. ඒක හරි විදිහට හදපු එකක් නම් UGC/SLMC එක ඒක පිලිගන්නවනෙ -ඒත් UGC/SLMC එක SAITM එකේ මෙඩිකල් ෆැකල්ටි එකට ඇපෲව් දුන්නෙ නෑනෙ. අනික SAITM එක හදන්නේ ඇක්ට්16 විභාගෙත් නොලියා හොර පාරෙන් ලන්කාවෙ ප්‍රැක්ටිස් කරන්නනෙ. දැනට ලන්කාවෙ උනිවර්සිටි වලින් හැර එන අනිත් හැමොඅම ඇක්ට් 16 කරන්න ඕනෙ. ඇක්ට් 16 කියන්නෙ ලන්කාවෙ මෙඩිකල් ෆැකල්ටි එක්සෑම් වලට වඩා බොහොම සිම්ප්ලෙ එකක් (කොටස් වශයෙන් කරන්නත් පුලුවන් -අනික් ඒවගේ වගෙ සේරම එකට නෙවෙයී). හැබැයි එහෙම වෙලත් ෆේලියර් රේට් එක >60%! හිතා ගන්න පුලුවන් නේඩ පිටරට හරි හමන් මෙඩිcඅල් ෆෞල්ට්ය් එකකිනුත් එන අයගෙ තත්වෙ? SAITM එකේ අය කොහොම වෙවිද?
    රජයෙ රෝහල් තියෙන්නෙ රජයට බදු ගෙවන අයට බෙහෙත් දෙන්න. එහෙම දෙන්න ඕන කරන ඩොක්ටර්ස්ලා නර්ස්ලා හදන්න රජයේ ආයතන තියෙනවා. ඒ ආයතන වලට රජයට අයිති ඒ කියන්නෙ මහජනතාව හරහ ඉගෙන ගන්න දෙන එක සහා, මුදලාලි කෙනෙක් එයාට සල්ලි හම්බ කරන්න රජයෙ රෝහලක රජයට අයිති රෝගීන් යොදා ගන්න එකයි අතර වෙනසක් තියෙනවා නේද?

    මෙතන තියෙන්නෙ වෛද්‍යවරුන්ගෙ යූනියන් එකත් එක්ක තියෙන අවුලක්. උන් ආන්ඩු කියන හැටියට වැඩ කරන්නේ නැති නිසා. ඉස්සරලාම සීපා එකට රජයට විරුද්ද වුනේ උන්.
    විශ්‍රාම සේවය කපන්න හදද්දි විරුද්ධ වුනේ උන්. සැලරි තල හිතූ මතේ වෙනස් කරන්න දගලද්දි කෑ ගැහුවේ උන්. කිරි වල ඩී සී ඩී වලට කෑ ගැහුවේ උන්. පොහොර වල විශ රසායන අධී මාත්‍රාව තියෙනවා කියලා කෑ ගැහුවේ උන්. ඉලෙක්ට්‍රික් කාර් වල බද්ධ වැඩි කරපු එකේ ඇත්තම හේතුව ආණ්ඩුවෙත් සමහර ලොකු තැන් වලට පහදලා දුන්නේ උන්. කෙරුම්කාරයින්ගේ ,රාජිතලගෙ ලමයි ඉන්න තත්වෙන් බාල SAITM එකට විරුද්ධ වුනෙත් උන්
    ඉන්දියාව සතුව තිබුන මෙඩිකල් ඉන්කම් එකට කෙලෙව්වෙත් උන්. ඔන්න ඔය නිසා කල දුටු තැන රටට කෙලවුනත් කමක් නෑ කියලා තම්න්ගේ බඩ වඩා ගන්න ඉන්න දේශපාලකයොයො මුදලට කහින මාධ්‍ය වේදීන් කියන නමට මුවා වුන හොර මාධ්‍ය වේදීනුයි (සැබෑ මාද්‍ය වේදින්ටමෙය අදාල නොවෙය ) දැන් වටකරලා GMOA එකටයි Dr පාදෙනියටයි ගහන එකයි කරන්නේ. ඒකටම හරියන අපේ සමහර අය "සදාචාරේ ජවාරම" කියන ඒව දැක්ක ගමන් පස්ස උඩදාන් ඉන්දියන් කපටියන්ට අහුවෙලා රටට කෙලවන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව උදව් කරනවා.
    ඔතනදි ඔය පත්තර මල්ලි හිතෙ ප්ලෑනක් ඇතිවනෙ ඔය නම අහලා ඒ කියන කෙනා පාදෙනියත් එක්ක තියෙන සම්බඳෙ අහන්නෙ. GMOA සාමාජිකත්වය රජයේ වැඩ කරන ඕනම වෛද්‍යවරයෙකුට ගන්න පුලුවන්. ඒත් එ ගන්න හැම එකාම හොදද නැතිද කිය්ලා යූනියන් එකකට හොයන්න පුලුවන්ද. මුලදි හොදවෙලා පාස්සේ නරක් වෙන්න බැරිද. අනික මම දන්න තරමින් ඔය නම සදහන් පොර කිසිම නීති විරෝදි දෙයක් කරලා නෑ. එකම දේ ඉන්දීය පොලිසීය ලස්සනට ගොතාපු කතාවට පොරගේ නමත් අල්ලගෙන තියෙනවා .මොකද පොර ප්‍රයිවට් රෝහලක ඔය ප්‍රොග්‍රෑම් එකෙ කෝඩිනටර් කෙනෙක් නිසා. අර පත්තර මල්ලිට උවමනා වෙලා තිබුනෙ පාදෙනියට මඩක් ගහන්නනෙ නැත්නම් මොන එහෙකටද ඔය කියන ඩොකා සහා පාදෙනිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා ප්‍රශ්නයක ආකාරයට කතාවක් හැදුවේ
    අනික තම යූ එන් පී එක කාලයක් තිස්සේ GMOA එකෙ බලය යූ එන් පියට හිතවත් ඩොකාලා සෙට් එකකට ගන්න වලි කෑවා ඒ එකක් වත් හරි ගියේ නෑ පාදෙනිය හිටපු නිසා. ඔය ෆේස් බුක් පැත්තේ ගියොත් අහුවේවි පාදෙනියට බනින ඩොකාලා සෙට් එකක් . ඒ වගේම ඒ අය කාගේ හිතවත්තුද කියලත් සමහර විට පින්තූර වලින්ම අහුවේවි.
    අනික් දේ තමයි මෙහෙම බනින හුගක් මිනිස්සු දන්නේ නෑ පාදෙනිය ලන්කාව තුල කරන වැඩ ප්‍රමානය. ඌ ඒවත් කරන ගමන් යූනියනුත් කරන අතරේ චැනලුත් කරන දක්ෂ විශෙෂඥ ලමා ස්නායූ වෛද්‍යවරයෙක්
     
    waligamaya

    Well-known member
  • මෙතන ප්ර්ශේනේ තියෙන්නේ GMOA එකත් එක නෙවෙයිනේ, එක ඔය ජාවාරමට සම්බන්ද වෙද්ද්යවරුන්ගේ ප්‍රශ්නයක්. එකට එම පුද්ගලයන්ට නිඉතිමගින් කටයුටු කලාම හරි. නිකන් මෙතන කලේ GMOA එකට මඩ ගහන වැඩක්. දැන් දොස්තර කෙකෙන්ක් වරදක් කලාම එකට පාලි GMOA එකද ඒ වරද කල පුද්ගලයාද. උසාවියෙන් වරද ඔප්පු උනාම GMOA එකට පුලවන් මිනිහගේ සාමාජිකත්වය ඉවත් කරන්න. ඒවගේම උපාදිය පවා කිසියම් කල පරාසයක් තුල අදාල විශ්ව විද්ද්‍යාලයට පුළුවන් ඉවත් කරන්න
     
    Last edited: