SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රාජිත හොද මිනිහෙක් ද නැද්ද රටම දන්නවා

    ඒත් ස්ටෙන්ට් / අැස් කාච වගේ දේවල් රජයෙන් නොමිලේ දෙන්න ගත්තම වෙෙද්‍යවරැන්ට බඩේ පාර වැදුනා. බෙහෙත් මාෆියාව කුඩු මාෆියාවට වඩා ප්‍රබලයි.

    :yes::yes::yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රාජිත ගොමා එක කියන විදියට නටන්නේ නෑ. ඒකයි ප්‍රධාන හේතුව. ඒත් රාජිත කියන්නේ හොඳ මිනිහෙක් නෙමෙයි. දේශපාලනේ ඉන්න ජරාම සක්කිලියෙක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,371
    22,017
    113
    Gotland
    බාල බෙහෙත් ගෙනාව
    Stent,lens පුතාගේ company එක හරහා import කලා කියල මඩ ප්‍රචාරයක් යනවා
    නමුත් අද මුලු සුව සේවාවම එකම මතයකට ඇවිත් තියනවා රාජිත මහත්තයා ආපහු පරණ තනතුරටම පත් කරන්න කියල

    branded medicine wala rated price ekak thinawa neda? eva e ganata wada aduwen un denne na. ethakota mu beheth wala ganan adu kalama e suppliers la e behetha wenuwata ganan adu wena brand ekak denawa. ekko supply walin ain wenawa.

    kattiya kiyanne ehema karala uge ayata supply dunna kiyala. ekek PC house owner.

    anith eka test stage eke thina cancer medicine genawa kiyana eka.

    mu kalin life jacket bala eva genath seen ekakuth giya

    Rajitha thama me wage geme nisa lankawe mantri kama usawiyakin ahosi karapu ekama eka

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    රාජිත හොද මිනිහෙක් ද නැද්ද රටම දන්නවා

    ඒත් ස්ටෙන්ට් / අැස් කාච වගේ දේවල් රජයෙන් නොමිලේ දෙන්න ගත්තම වෙෙද්‍යවරැන්ට බඩේ පාර වැදුනා. බෙහෙත් මාෆියාව කුඩු මාෆියාවට වඩා ප්‍රබලයි.

    මෙඩිකල් රෙප්ල කියල ජාතියක් ඉන්නෙ ඇයි?
    හොඳට ඇඳපැලඳගෙන වාහන වල ගිහිං හොඳට හම්බුකරනව කියල නං දන්නව:D
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    branded medicine wala rated price ekak thinawa neda? eva e ganata wada aduwen un denne na. ethakota mu beheth wala ganan adu kalama e suppliers la e behetha wenuwata ganan adu wena brand ekak denawa. ekko supply walin ain wenawa.

    kattiya kiyanne ehema karala uge ayata supply dunna kiyala. ekek PC house owner.

    anith eka test stage eke thina cancer medicine genawa kiyana eka.

    mu kalin life jacket bala eva genath seen ekakuth giya

    Rajitha thama me wage geme nisa lankawe mantri kama usawiyakin ahosi karapu ekama eka

    Well said macho .anika me uge salli walim lense stent danwa wagene ban kiyanne . Ewa anduwe salli e kiyanne ape salli . Oka hora kapuwa wahanna file ussanna ghn tama ministry eka seal tibbe.
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    රාජිත දොස්තර කෙනෙක් (දත් හරි පශු හරි දොස්තරනෙ බං) ඌ දන්නවා දැන් ඉන්න ඩොකාලා ලෙඩ්ඩුන්ගෙන් කොච්චර ගසා කනවද කියල, ඒක නිසා පොර සාමාන්‍ය ජනයගෙන් දොස්තරල ගසාගෙන කෑම් අවම කිරීමට පියවර ගත්තා, ඒකට ඩොකාල කැමති නෑ, උන් බලන්නෙ ලෙඩ්ඩු මරාගෙන හරි තමුන්ගෙ සාක්කුව පුරෝගන්න, ඒක නිසා දොස්තරලා කැමති නෑ උගත් කෙනෙක් සෞඛ්‍ය ඇමති වෙනවට ඔන්න ඕකයි ලංකාවෙ තත්වේ,:P
     
    • Like
    Reactions: Identity

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    Ponna wesige putha.nikan thiyana puka whole sale dapan.ethakota kiyak hari hoyaganna puluwan.ponna kariya.thopi wage awajathakayanta aathmak na.eka nisa balla wage ohe kiyawa kiyawa inna.nugath balla.horikada balla

    පව් බං එකෙක්ට රිදිලා රෙප් කපලා බං, ඔළුවක් තියෙනවනම් ඒකෙ ඇතුලෙ මොලයක් කියල දෙයක් තියනවා පාවිච්චි කරපන්, රෙප් කපපු එකාට කිව්වෙ
     
    • Like
    Reactions: Smartm

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    branded medicine wala rated price ekak thinawa neda? eva e ganata wada aduwen un denne na. ethakota mu beheth wala ganan adu kalama e suppliers la e behetha wenuwata ganan adu wena brand ekak denawa. ekko supply walin ain wenawa.

    kattiya kiyanne ehema karala uge ayata supply dunna kiyala. ekek PC house owner.

    anith eka test stage eke thina cancer medicine genawa kiyana eka.

    mu kalin life jacket bala eva genath seen ekakuth giya

    Rajitha thama me wage geme nisa lankawe mantri kama usawiyakin ahosi karapu ekama eka

    ඔන්න ඕක තමයි ඇත්ත. ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් ලංකාවට බෙහෙත් එවන රටවල් වලින් බෑන් කරලලු බං මගෙ යාල්‍ය් ඩොකෙක් ඉන්නවා ඌතමයි කිව්වෙ. ස්ටෙනට් ගෙන්නන එක පවා බාල කොලිටි එව්ව කොමිස් ගහලා උගෙ පුතාගෙ කම්පැනියක් හරහලු ගෙන්නන්නෙ.

    රාජිතය කඩෙ යන රත්නප්‍රියලා වගෙ උන් මොනා හරි උනාම ඔය බාල ස්ටෙන්ට් දාන්නෙ නෑ වැලිගම්පිටි ඉක්මනින් යන්න වෙන නිසා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,958
    27,069
    113
    සෞඛ්‍යයේ 'කඩා පනින හමුදාව' ඇමැති චමල් අහෝසි කරයි

    අජිත් අලහකෝන්

    වසර ගණනාවක් තිස්සේ සෞඛ්ය අමාත්යාංශය මගින් ක්රියාත්මක කළ "කඩා පනින හමුදාව" අහෝසි කිරීමට සෞඛ්ය හා පෝෂණ ඇමැති චමල් රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි අමාත්යාංශ ප්රකාශකයෙක් ඊයේ (15 දා) "දිවයින"ට පැවැසුවේය.

    කඩා පනින හමුදාව හෙවත් සෞඛ්ය අමාත්යාංශයේ විමර්ශන ඒකකය අහෝසි කරන ලෙසට ඇමැතිවරයා විසින් සෞඛ්ය ලේකම්වරියට උපදෙස් දී ඇතැයිද හෙතෙම කීවේය. ඒ අනුව ඊයේ සිට මෙම විමර්ශන ඒකකයේ ක්රියාකාරකම් නතර වී ඇත. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්ය ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව "කඩා පනින හමුදාව" අහෝසි කිරීමට චමල් රාජපක්ෂ ඇමැතිවරයා පියවර ගෙන ඇති බවද ඉහත ප්රකාශකයා කීවේය. රාජකාරි අවස්ථාවලදී පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන වෛද්යවරුන් සහ සෞඛ්ය සේවකයන්ගේ විනය හා අක්රමිකතා පිළිබඳ සොයා බැලීමේ කටයුතු සිදුකළ මෙම විමර්ශන ඒකකය අහෝසි කිරීම පිළිබඳ සෞඛ්ය ක්ෂේත්රයේ බොහෝ පිරිසක් විරෝධය දක්වන බවද එම ප්රකාශකයා වැඩිදුරටත් පැවැසුවේය.

    - http://divaina.com/daily/index.php/puwath-2/19893-2018-11-15-14-03-59

    GMOA ;)

    ...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,806
    3,201
    113
    Malabe
    ඔන්න ඕක තමයි ඇත්ත. ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් ලංකාවට බෙහෙත් එවන රටවල් වලින් බෑන් කරලලු බං මගෙ යාල්‍ය් ඩොකෙක් ඉන්නවා ඌතමයි කිව්වෙ. ස්ටෙනට් ගෙන්නන එක පවා බාල කොලිටි එව්ව කොමිස් ගහලා උගෙ පුතාගෙ කම්පැනියක් හරහලු ගෙන්නන්නෙ.

    රාජිතය කඩෙ යන රත්නප්‍රියලා වගෙ උන් මොනා හරි උනාම ඔය බාල ස්ටෙන්ට් දාන්නෙ නෑ වැලිගම්පිටි ඉක්මනින් යන්න වෙන නිසා.

    Rajitha tharan leddunta sevaya karapu kenek nehe. Internationally medical councils valinuth piliaran thiyenabava godak aya dannava. Laaba badu genava kiyala eka eka katha vitharai. Oppu vela nehe. Eyage personal veda, katha vilashaya adaala nae. Rajitha = Senaka Bibile -ii.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Rajitha ge kata hoda na thamai... habai Medcal field eke thibba ඒකාධිකාරය පොර අයින් කරා ...... බෙහෙත් අඩුවට දුන්නා ... ඔය කෙස් නිසා ඩොක්ටර් ලා කැමති නෑ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    reputation_neg.gif
    GMOA 12-14-2018 11:32 PM Ube ammage huthu hila asse gahala thiyanawa.atha dala eliyata aran balapan
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    GMOA එකේ අය support මහින්ද රාජපක්ෂ ට.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    සරලයි. ඒක මහින්දගේ දක්ෂකම. GMOA ලොක්ක සෛටෙම් කෙස් එකේදී විරුද්ද උනා. මහින්ද උගේ අමාත්‍යංශ ෆයිල් එක ඉස්සුවා. එකේ උ විසේසඥ පුහුණුවට යද්දී සල්ලි ගත්ත ජිල්මාට් එකක් මාට්ටු උනා. මහින්ද ඒක පාවිච්චිකරලා මූව යාලු කරගත්ත. නැත්තම් රස්සාව නැතිවෙනවා.

    දැන් උ මහින්දගේ ඉත්තෙක්. වෙළඳ ගිවිසුම් ගැන කියනවා.සංක්‍රමණික ශ්‍රමිකයෝ ගැන කියනවා. ඒවාට ස්ට්‍රයික් කරනවා.පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන්න බලන් ඉන්නවා.

    රජිතයත් එක්ක මුට ගේම අමාරුයි. මොකද රජිතයත් ඩොකා , ඊට වඩා උගේ ගෑණි සෞක්‍ය පරිපාලන දොකියක්. රජිතය ආපු ගමන් GMOA එකේ තිබ්බ පවර් එක තුට්ටුවට මායිම් නොකර අනිත් වුර්තිය සමිතිත් උස්සල ගත්තා. දැන් මල.

    ඔතන යන්නේත් පොහොට්ටු-unp ගේමම තමයි.

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    818
    560
    93
    ඔන්න ඕක තමයි ඇත්ත. ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් ලංකාවට බෙහෙත් එවන රටවල් වලින් බෑන් කරලලු බං මගෙ යාල්‍ය් ඩොකෙක් ඉන්නවා ඌතමයි කිව්වෙ. ස්ටෙනට් ගෙන්නන එක පවා බාල කොලිටි එව්ව කොමිස් ගහලා උගෙ පුතාගෙ කම්පැනියක් හරහලු ගෙන්නන්නෙ.

    රාජිතය කඩෙ යන රත්නප්‍රියලා වගෙ උන් මොනා හරි උනාම ඔය බාල ස්ටෙන්ට් දාන්නෙ නෑ වැලිගම්පිටි ඉක්මනින් යන්න වෙන නිසා.

    I don't agree with you. Same medicine same brand price reduced 50%.