රාජිත හොද මිනිහෙක් ද නැද්ද රටම දන්නවා
ඒත් ස්ටෙන්ට් / අැස් කාච වගේ දේවල් රජයෙන් නොමිලේ දෙන්න ගත්තම වෙෙද්‍යවරැන්ට බඩේ පාර වැදුනා. බෙහෙත් මාෆියාව කුඩු මාෆියාවට වඩා ප්‍රබලයි.

බාල බෙහෙත් ගෙනාව
Stent,lens පුතාගේ company එක හරහා import කලා කියල මඩ ප්‍රචාරයක් යනවා
නමුත් අද මුලු සුව සේවාවම එකම මතයකට ඇවිත් තියනවා රාජිත මහත්තයා ආපහු පරණ තනතුරටම පත් කරන්න කියල
රාජිත හොද මිනිහෙක් ද නැද්ද රටම දන්නවා
ඒත් ස්ටෙන්ට් / අැස් කාච වගේ දේවල් රජයෙන් නොමිලේ දෙන්න ගත්තම වෙෙද්‍යවරැන්ට බඩේ පාර වැදුනා. බෙහෙත් මාෆියාව කුඩු මාෆියාවට වඩා ප්‍රබලයි.

branded medicine wala rated price ekak thinawa neda? eva e ganata wada aduwen un denne na. ethakota mu beheth wala ganan adu kalama e suppliers la e behetha wenuwata ganan adu wena brand ekak denawa. ekko supply walin ain wenawa.
kattiya kiyanne ehema karala uge ayata supply dunna kiyala. ekek PC house owner.
anith eka test stage eke thina cancer medicine genawa kiyana eka.
mu kalin life jacket bala eva genath seen ekakuth giya
Rajitha thama me wage geme nisa lankawe mantri kama usawiyakin ahosi karapu ekama eka

Ponna wesige putha.nikan thiyana puka whole sale dapan.ethakota kiyak hari hoyaganna puluwan.ponna kariya.thopi wage awajathakayanta aathmak na.eka nisa balla wage ohe kiyawa kiyawa inna.nugath balla.horikada balla
branded medicine wala rated price ekak thinawa neda? eva e ganata wada aduwen un denne na. ethakota mu beheth wala ganan adu kalama e suppliers la e behetha wenuwata ganan adu wena brand ekak denawa. ekko supply walin ain wenawa.
kattiya kiyanne ehema karala uge ayata supply dunna kiyala. ekek PC house owner.
anith eka test stage eke thina cancer medicine genawa kiyana eka.
mu kalin life jacket bala eva genath seen ekakuth giya
Rajitha thama me wage geme nisa lankawe mantri kama usawiyakin ahosi karapu ekama eka
සෞඛ්‍යයේ 'කඩා පනින හමුදාව' ඇමැති චමල් අහෝසි කරයි
අජිත් අලහකෝන්
වසර ගණනාවක් තිස්සේ සෞඛ්ය අමාත්යාංශය මගින් ක්රියාත්මක කළ "කඩා පනින හමුදාව" අහෝසි කිරීමට සෞඛ්ය හා පෝෂණ ඇමැති චමල් රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි අමාත්යාංශ ප්රකාශකයෙක් ඊයේ (15 දා) "දිවයින"ට පැවැසුවේය.
කඩා පනින හමුදාව හෙවත් සෞඛ්ය අමාත්යාංශයේ විමර්ශන ඒකකය අහෝසි කරන ලෙසට ඇමැතිවරයා විසින් සෞඛ්ය ලේකම්වරියට උපදෙස් දී ඇතැයිද හෙතෙම කීවේය. ඒ අනුව ඊයේ සිට මෙම විමර්ශන ඒකකයේ ක්රියාකාරකම් නතර වී ඇත. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්ය ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව "කඩා පනින හමුදාව" අහෝසි කිරීමට චමල් රාජපක්ෂ ඇමැතිවරයා පියවර ගෙන ඇති බවද ඉහත ප්රකාශකයා කීවේය. රාජකාරි අවස්ථාවලදී පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන වෛද්යවරුන් සහ සෞඛ්ය සේවකයන්ගේ විනය හා අක්රමිකතා පිළිබඳ සොයා බැලීමේ කටයුතු සිදුකළ මෙම විමර්ශන ඒකකය අහෝසි කිරීම පිළිබඳ සෞඛ්ය ක්ෂේත්රයේ බොහෝ පිරිසක් විරෝධය දක්වන බවද එම ප්රකාශකයා වැඩිදුරටත් පැවැසුවේය.
- http://divaina.com/daily/index.php/puwath-2/19893-2018-11-15-14-03-59
GMOA![]()
ඔන්න ඕක තමයි ඇත්ත. ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් ලංකාවට බෙහෙත් එවන රටවල් වලින් බෑන් කරලලු බං මගෙ යාල්‍ය් ඩොකෙක් ඉන්නවා ඌතමයි කිව්වෙ. ස්ටෙනට් ගෙන්නන එක පවා බාල කොලිටි එව්ව කොමිස් ගහලා උගෙ පුතාගෙ කම්පැනියක් හරහලු ගෙන්නන්නෙ.
රාජිතය කඩෙ යන රත්නප්‍රියලා වගෙ උන් මොනා හරි උනාම ඔය බාල ස්ටෙන්ට් දාන්නෙ නෑ වැලිගම්පිටි ඉක්මනින් යන්න වෙන නිසා.