GMOA_පණ්ඩිතයන්ගේ_ඉල්ලීම

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    GMOA_පණ්ඩිතයන්ගේ_ඉල්ලීම



    බලපන් මුන් ඉල්ලන දේවල්:angry:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඒ පාර පොටක් පාදගෙන ආවද GMOA එකට කඩේ යන්න?:lol:

    ඩොකා ලස්සනට බොරු කියනවා ඔය කියන 2005 කැබිනට් පේපර් එක 2007 අධිකරණ තීන්දුවෙන් අහෝසි උනා කියල මොකද නොකියන්නේ? ඒ නීතියට අනුව මාරුවීම් ලැබුන හැමෝටම ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැතුව දොස්තරලට කියල විශේෂයෙන් දෙයක් ලැබෙන්නේ නැහැ

    දුෂ්කර පළාත් වලට මාරු වෙච්ච අයලු මේ ඉස්කෝල ඉල්ලන්නේ :rofl: අදනේ දැනගත්තේ රෝයල් ආනන්ද නාලන්ද ධර්මරාජ එහෙම දුෂ්කර පලාත්වල ඉස්කෝල කියල :lol:

    මෙන්න තියනවා ලිස්ට් එක මේකේ ඉල්ලලා තියන "දුෂ්කර" පාසල් බලාගන්න පුළුවන් :lol:

    gmoa_list.jpg


    gmoa_list3.jpg


    list4.jpg