You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
GMOA_පණ්ඩිතයන්ගේ_ඉල්ලීම
බලපන් මුන් ඉල්ලන දේවල්
ඒ පාර පොටක් පාදගෙන ආවද GMOA එකට කඩේ යන්න?
ඩොකා ලස්සනට බොරු කියනවා ඔය කියන 2005 කැබිනට් පේපර් එක 2007 අධිකරණ තීන්දුවෙන් අහෝසි උනා කියල මොකද නොකියන්නේ? ඒ නීතියට අනුව මාරුවීම් ලැබුන හැමෝටම ලකුණු ප්රමාණයක් ලැබෙන්නේ නැතුව දොස්තරලට කියල විශේෂයෙන් දෙයක් ලැබෙන්නේ නැහැ
දුෂ්කර පළාත් වලට මාරු වෙච්ච අයලු මේ ඉස්කෝල ඉල්ලන්නේ

අදනේ දැනගත්තේ රෝයල් ආනන්ද නාලන්ද ධර්මරාජ එහෙම දුෂ්කර පලාත්වල ඉස්කෝල කියල
මෙන්න තියනවා ලිස්ට් එක මේකේ ඉල්ලලා තියන "දුෂ්කර" පාසල් බලාගන්න පුළුවන්