Go Home GOTA සටන්පාටය නවත්වන්න..
මොකද මේ වෙලේ ගෝටා අයින් උනොත් රනිල් විධායක ජනාදිපතිධුරට පත් වෙනවා...
අවුරුදු 45 පාරක් දේසපාලනය කරලා රනිල්ට බැරි උනා රටේ ජනාදිපති වෙන්න...ඒ නිසා ඒ එතිහාසක වරදේ කොටස් කරුවෙකු වෙන්න එපා
රනිල් කියන්නේ නොර්වේ ප්‍රමුක බටහිර NGO ගැත්තෙක්..සිංහල ජාතියට, බුදුදහමට වයිර කරන්නෙක්...ඒවන් කෙනෙක් ජනාදිපති උනොත් උතුරට ඉඩම් හා පොලිස් බලතල 13+ ලබාදී, ස්වයන් පාලනයක් දක්වා රට බෙදීමක් සිදු කරන්න පුළුවන් කෙනෙක්...
අන්තිමට උබලට වෙන්නේ 2024 අපොච්චා හරි අපොච්චාගේ පුතා ගෙන ආයිමත් 2004 වගේ රට බෙර ගන්න...
අරගලය මැති/ඇමති අසීමිත වරප්‍රසාද කපන දිශානතියකට ගෙනියන්න. පාර්ලිමේන්තු මන්ති / කැබිනට් ඇමතින්ගේ අසීමිත වරප්‍රසාද කපන්න පනතක් ගේමු ඉක්මනට...
බල කරමු අලුතින් පනතක් ගෙනල්ලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න... 224 ඕනෑම කෙනෙක්ට පුළුවන් මන්ත්‍රී යෝජාවක් ලෙස පනතක් ගෙන්න...

- නිල නිවාස නොමිලෙ වතුර,විදුලිය,දුරකතන බිල් දෙන්න එපා
- මැති ඇමතිලාට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න එපා
- මැති ඇමතිලාට අසීමිත කාර්‍යාලය මඩල දෙන්න එපා
- මැති ඇමතිලාට රාජ්‍ය සේවට මිනිස්සු දාන්න එපා
- රාජ්‍ය ඇමතිදුර අහෝසි කරමු මුළු මනින්ම
- පක්ෂ අතර මාරු වෙන එක මුළු මනින්ම තහනම් කරන්න ඕන
- මන්තිවරුන් අවුරද්දක් පසා විගණනය කොට දැඩි දඩුවම් දෙන්නන ඕන වරදක් කරලා නම්
- අවශාන වශයෙන් දේසපාලනය බිස්නස් එකක් නොවෙන තැනට ගෙන්න පුළුවන් කරනුම ඇතුලත් වෙන්න ඕන