Go Home Ranil

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උඹලා වරද්ද ගන්නෙ ඔතනින්... ඉදිරියට කිසිම එකෙක් අරගලයට support කරන්නෙ නැහැ... රනිල් පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති මම හදපු Gota Go ගමට වෙලා මුන් මටම පොර ටෝක් දෙන හැටි කියලා...
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    "රනිල් පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති මම හදපු Gota Go ගමට වෙලා මුන් මටම පොර ටෝක් දෙන හැටි කියලා"
     
    • Like
    Reactions: Amathi Putha

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    රනිලාට අඩුමගානේ මාස හය දෙන්න ඕනේ කොහොමත් මහා චන්දෙ එනවනේ ඊටපස්සේ කරන අරගලයක් කෙරුවකි ඊටපස්සේ, ඕක අර වමේ හුකන්නලාට තේරෙන්නෑ උන් අන්තවාදී විප්ලව කාරයෝ තෙරුන් කරන්නත් බෑ. උන් කරන එකෙන් තවත් රට අස්ථාවර වෙන එක විතරයි වෙන්නේ. බලාගෙන ඉන්න තමයි දැන් තියෙන්නේ හැබැයි රනිලා එක්කනම් ලේසි වෙන එකක් නෑ බටලන්ද බොසා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    උඹලා වරද්ද ගන්නෙ ඔතනින්... ඉදිරියට කිසිම එකෙක් අරගලයට support කරන්නෙ නැහැ... රනිල් පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති මම හදපු Gota Go ගමට වෙලා මුන් මටම පොර ටෝක් දෙන හැටි කියලා...
    bar association eka redda asse daganeemai mulma waradda..........
     
    • Like
    Reactions: Amathi Putha