මගෙ go pro එකෙ සීල් එකට කෙල වෙලා අන්ඩර් වොටර් වීඩියො කරන්න යද්දි වතුර ගිහින්..
වතුර ගියා කියල දන්නෙ නැතුව මම මේක ඔන් කරන්නත් ගියා..
දැන් ඔන් වෙන්නෙම නැ. මෙක හදා ගන්න තැනක් තියෙනවද?