Go pro hero 12 camera එකෙන් මූන කෙට්ටු වෙලා වගේ පේන්නෙ නැතුව original විදියටම video එක අර ගන්න settings හදා ගන්නෙ කොහොමද ? Linear දැම්මත් කෙට්ටු වෙලා වගේ තමයි පේන්නෙ.