are you like tryng to explain about Christianity and ask him to convert or something???
I am not forcing anyone but I would like to give you a choice (Alternative path to you, only path to us as we know it )

are you like tryng to explain about Christianity and ask him to convert or something???

~Are you ready to know GOD ? I can help you if you truely want to know him? but I know there is no way you can show me your way since you yourself have to understand it but our case is very different bt all i need is your willingness



~God only knows what happen at the beginning as well as the end
but Buddha could not see any beginning, i doubt how he know abt the END if there is no beginning there is no end~
sorry මචන්! වැඩක් වෙන්නේ නෑ!!!
උඹට සත්‍ය අවබෝධ කරන්න අවශ්‍ය 'tool' එක, යෝනිසෝමනසිකාරය (නිවැරදි ආකාරයට ණුවනින් කල්පනා කිරීමේ හැකියාව) නෑ වගේම, මටත් ඇස්පනාපිට පේන්න තියන සත්‍ය නොසලකා හැරලා, දෙයියෙක් බදාගන්න අවශ්‍ය වෙන 'tool' එක, 'අං' නෑ මචන්!!!![]()


brother, උඹගේ බුද්ධිමත්කම ගැන මට පිස්සු හැදිලා ඉන්නේ බං!!
උඹ හරියම හරි!!! බුදුහාමුදුරුවෝ මහ දෙයක් දන්නේ නෑ!!!he did not know anythng? but you claim to know everything
බුදුහාමුදුරුවෝ නොදන්න හන්ද අපිට උපදෙස් දුන්නේ, 'ලෝකේ' ගැන හොයන්න යන්න එපා!!!
No matter what you said scientist will never get up there experiments by the way scientist today came to the conclution that universe had a begining inlcuding time itself had a begining i think you might not know it or your specail tool could not use to detect it
ඒක හරියට 2, 3න් බෙදනවා වගේ වැඩක්!!! තමන්ගැන බලාගන්න!!! ඔයාල නොදන්නවා උනාට, ඉවරයක් නැතුව ඉපදෙන/මැරෙන ඉපදෙන/මැරෙන ලොකු කරදරේක වැටිලයි ඔය ඉන්නේ!!! ඒ සංසාර ගමන හරි භයානකයි!!! පුළුවන් ඉක්මනට ගැලවෙන්න!!! මේ මනුස්ස ජීවිතේ ආයුෂ හරි චුට්ටයි... ලබන්නත් හරි අමාරුයි!!! වගේ කරුණු චුට්ටක් විතරයි!!!
Brother how do you know it ? do you know where you came from ? do you know where you go? is there special tool to detect the rebirth? Rebirth is not true I will explain it later
...උඹලගේ දෙයියන්නාන්සේ ඔක්කොම දන්නා හන්ද කිව්වා, 'මම 2, 3න් බෙදල ඉවරවෙන දවසට එනවා, උඹලව judge කරන්න! එදාට බලාගමු!' කියල
you are question itself is not logical brother
ඉතින් මචන්, දැන් උඹ ඔච්චරටම කියන හන්ද, sure එකටම උඹලව මවන්න ඇත්තේ ඒ දෙයියන්නාන්සේ ම තමයි!!! ආයේ කතා දෙකක් නෑ!!! full sure!!!
How do you know for sure ? have you seen my Lord ? Have you ever heard about Jesus Christ (Son of GOD) do not just say "මවන්න ඇත්තේ " say Inteligent Design ok
මචන්, ඉතින් උඹලට කරන්න කියලත් විශේෂ මොකුත් නෑ නේ? judgement day එකේදී නේ වැඩ තියෙන්නේ?? එතකම් හොඳට පෙරෝගන නිදාගත්තා නම් හරි නේද?? නැත්නම් ඉතින් ඔය දැන් කරනවා වගේම ලෝකේ ගැන හොය හොයා හිටපන්! ...පෙනෙයි!!
Ha ha ha I think you should try to attain Nirvana because if you miss next buddha there will be no Buddha for billions of years according to Buddha's teaching
QUOTE]උඹලව judgement day එකේදී නැගිට්ටේව්වම දකින්න පුළුවන් වෙයි, "අප්පට සිරි! මෝඩයෝ ටික විතරයි නේ ඉතුරුවෙලා ඉන්නේ..." කියල!!! මොකද ඒ වෙනකොට 'මොලේ තියන එවුන්' හුඟ දෙනෙක් බුදුරජාණන්වහන්සේ කියල දීපු විදියට වැඩකටයුතු කරලා, ඇත්ත තේරුම් අරන්, ණිවන් අවබෝධ කරගෙන තියෙයි...[/
"No one can come to me unless the Father who sent me draws him, and I will raise him up at the last day - John 6:44"
"For my Father's will is that everyone who looks to the Son and believes in him shall have eternal life, and I will raise him up at the last day." -John 6:40