God Bless to Sri Lankan IT Industry!

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පිස්සුද බන් මෛත්‍රී එහෙම කරයිද? අනික රතන හාමුදුරුවොයි චම්පිකයි ඉන්නකන් ඕව වෙන්න දෙයිද? හික් හික් :lol::lol:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    avatar482203_32.gif


    Toiyane umbala mulinma Baiyangen samawa ganilla umbala karapu wereddata
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,779
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්දව බොකු බඩවැල් එළියට ඇදලා මරන්න උන් මේකේ හිටියා.
    වාහනේක ගැට ගහලා පාරේ ඇදන් යන්න උන් මේකේ හිටියා.
    මහින්දගෙ පවුල පිටින් සමූළඝාතනය කරන්න අය මේකේ හිටියා.
    මහින්ද ගංකබරයා මැදමුලන හොරා කිය කිය පැය 24ම කෑගහපු උන් මේකේ හිටියා.
    මහින්දට පක්ෂව කතා කරපු අයගේ දෙමාපියන්ට හෙන ඉල්ලපු අය , අම්මව දූෂණය කරන්න අය මේකේ හිටියා.
    මහින්දට කඩේගිය උන් බයියෝ -වහල්ලු වුනා.

    අන්න ඒ ටොයියෝ අපමණ අගයක් උදෙසා යහපාලනේ ගෙනාවා.

    උන් ගෙනාව යහපාලනේම උන්ගෙ පුකේ ටිංකිරි ගානකොට ඔන්න උන්ම දැන් බයියන්ට කියනවා හිනා වෙන්නෙ නැතිව සහයොගේ දෙන්නලූ.

    පරයෝ ලැජ්ජා නැතිව සහයෝගේ ඉල්ලන්න ඉස්සර පාපෝච්චාරණේ කරලා ඒකාලේ කිව්ව දේවල් වලට සමාව ඉල්ලලා හිටපියව්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,779
    113
    ගෙදර/බෝඩිමේ
    රඹා;19591358 said:
    පිස්සුද බන් මෛත්‍රී එහෙම කරයිද? අනික රතන හාමුදුරුවොයි චම්පිකයි ඉන්නකන් ඕව වෙන්න දෙයිද? හික් හික් :lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    උඹ සහ මම ඇතුළු සමස්ත ලාංකීය IT වර්ගයා වෙත,

    12417936_589350514547100_5010230196106461329_n.png


    ලංකාවේ IT industry එකේ ඉන්න සහ එන්න ඉන්න ඔබේම අය වෙනුවෙන් මේ පෙත්සමට ඔබත් අත්සන් කරන්න.

    https://www.change.org/p/prime-mini...i-lanka-save-sri-lankan-it-industry-from-cepa


    https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink
    maalambe prasnedi media ekenui ape vena filed evunui pathuru yanna gahanava medicine evunta.onna ohomai godak lankave evun.:rolleyes:dan satan karannat kalayai :rofl: kamk na meka kohomahari navathvamu.:yes:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    තවත් වසර තුනකට පසු දිනක්.......,
    කොණ්ඩය හොදටම වැවී ඇති නිසා කපා ගැනීමට හංදියට යා යුතුය, ඉස්සර 150ට කපපු කොන්ඩය ඉන්දියාවෙන් පැමිණි සුරේෂ් මල්ලි දැන් 60ට කපා දෙයි. හන්දියේ ඉස්සර කපපු රංජි අයියා දැන් සැලෝන් එක වසා ගෙදරට වෙලා බලාගත්තු අත බලාගෙන සිටින බව සියල්ලෝ කතා වෙයි. රංජි අයියට බම්බු ගහගන්න කියා අපි සියල්ලෝම දැන් සුරේෂ්ගෙන් කොණ්ඩය කපා ගනී.
    කොණ්ඩය කපාගෙන වාහනේට තෙල් ටිකක් ගහගන්න පිරවුම්හලට යා යුතුය. දැන් පිරවුම් හලේ එක සිංහල මල්ලි කෙනෙක්වත් නැත පිරවුම්හලේ වැඩ කරන දහ පහළොස් දෙනාම ඉන්දියන් මල්ලිලාය. මාසෙන් මාසය ඔවුන්ගේ මුහුණු වෙනස් වෙයි. අලුත් මුහුණු එයි. මල්ලිලා කිහිපදෙනෙක්ම අපේ නංගිලා කසාද බැදගෙන දරුවෝ හදා මෙහිම රැදී සිටියි. ඔවුන් අතේ ලංකාවේ හැදුනුම්පත්ද ඇත.
    තෙලුත් ගහගෙන එමින් ගමන් රෑට කන්නට කොත්තුවක් ගන්නට ගියෙමි. ඉස්සර හිනාවෙලා කොහොමද අසා කොත්තු දාන මල්ලි දැන් කඩේ නැත,කඩේ වැඩ කරන්නේ ඉන්දියන් මල්ලිලා හය හත් දෙනෙකි. මේ හන්දියේ පමණක් නොව සියලු හන්දි වල හොටෙල් වල,සයිවර් කඩ වල කොත්තු දමන්නේ ඉන්දියන් මල්ලිලාය.
    කොත්තුවත් රැගෙන එමින් ගමන් අම්මා ෆාමසියෙන් බෙහෙත් වගයක් රැගෙන එන ලෙස පැවසු බව මතක් විය. හන්දියේ ෆාමසියේ වැඩ කරන්නේද ඉන්දියන් මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙකි. ඔවුන් දෙදෙනාත්,ඔවුන්ගේ දරුවෙකුත් අම්මා තාත්තා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුත් දැන් පදිංචිව සිටින්නේ මෙහිය.
    ඔහුගේ තාත්තා දැන් හංදියේ පාසලේ මුරකරුය,අයියා කෙනෙක් ටයිල් අල්ලන බාස් කෙනෙකි. ඔහුගේ මව ගෙදරක සේවිකාවක් ලෙස වැඩ කරමින් සිටියි,
    බෙහෙත් ටිකත් රැගෙන ගෙදර එන්නට පිටත් විය,අහෝ එක්වරම රෝදයක පැච් එකක් යෑම නිසා රෝදය මාරු කරගැනීමට අසළ තිබු ගරාජයට යාමට සිදුවිය, ගරාජයේද දැන් වැඩ කරන්නේ හොදට සිංහල කතා කළ හැකි ඉංදියන් මල්ලිලා කිහිපදෙනෙකි කෙසේ හෝ ටයරයත් මාරු කරගෙන ගෙදර ඒමට පිටත් විය.
    ටික දුරක් එන විට පාරේ වේගයෙන් ආ ත්‍රී රෝද රථයක් මගේ වාහනයේ ගැටිණි. එයින් බැස්සේ රැවුල වවාගත් ඉන්දියානු චන්ඩි අයියා කෙනෙකි.
    ''කොහෙද ඕයි යන්නේ තමුෂෙ...කියමින් මට සද්දයක් දමමින් ත්‍රිවිලයෙන් බැසගත්තේය. ඔහුගේ කෑ ගැහිල්ලට තවත් ත්‍රිවිලර් රියදුරෝ කිහිපදෙනෙක් මා වට කරගත්තේය. ඔවුන් අතරත් අදුනන මුහුණක් නොවිය,සියල්ලෝම ඉන්දියානුවන් වූහ. ඔවුන්ගෙන් ගැලවීමට මට කිසිදු අවස්තාවක් නොවිය අවසානයේදී මගේ රටේදී මං පිට මිනිහෙක් මෙන් වෙන රටකින් ආ උන්ගෙන් ගුටිකා නිවසට පැමිණෙන්නට සිදුවිය.
    නිවසට ආ මා සිදුවූ දේ නිවැසියෝට කියා පුටුවේ වාඩිවීය
    එවෙලෙහි ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී පුවත් විකාශය වෙමින් තිබුණි.
    ''මිට වසර තුනකට පෙර ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධනයකට බදුන් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා ශක්තිමත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අත්සන් කළ ''සීපා ගිවිසුම'' ගැන ඉන්දියානු අගමැත නරේන්ද්‍රසිංග් මෝඩි මහතා ශ්‍රී ලංකා ජනාධිපතිට,අගමැතිට සහ ආණ්ඩුවට සුභ පැතුම් පණිවිඩයක් ඒවා තිබෙනවා...එය විදේශ අමාත්‍ය.............''
    ළග තිබු දුරස්ථපාලකයෙන් රූපවාහිනිය නිවා දැමු මා නොකා නොබීම නින්දට ගියේය.විටින් විට පාරේ කෑකෝ ගසමින් මෝටර් බයිසිකල් වල එහෙ මෙහෙ යන ඉන්දියානු තරුණයන්ගේ හඩ මට ඇසෙයි.මා තදින් ඇස් පියා ගත්තෙමි.
    ඔව් මමත් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකි !!

    ඉස්සුවේ මෙතනින්
    https://www.facebook.com/Rajeew94/posts/1073812005984234

    :angry::angry::angry::angry::angry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට එරෙහි ඉංජිනේරුවෝ අවි අමෝරති

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහි වීමට ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය ඒකාබද්ධව තම සාමාජිකයින් දැනුවත් කිරීමේ හමුවක් අද (20) සවස 4.00 ට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ දී සංවිධානය කර ඇත.

    මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා (ETCA – Economic & Technology Cooperation Agreement) ගිවිසුමෙන් වැඩිම හානියක් සිදුවන ක්ෂේත්‍රයක් බවට ඉංජිනේරු වෘත්තිය සැලකිය හැකි බවයි. දෙරට අතර වෘත්තීය සංක්‍රමණය සඳහා මුලින්ම විවෘත කරනුයේ ඉංජිනේරු අංශ දෙකක් වන තොරතුරු තාක්ෂණ (IT) හා නැව් නිර්මාණය (Ship Building) බවත්, පසුව සෙසු ඉංජිනේරු අංශයන් ද ක්‍රමානුකූලව විවෘත කෙරෙනු ඇති බවත් එම සංගමය කියා සිටී.

    පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙම ETCA ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් එය තොරතුරු තාක්ෂණ හා නැව් නිර්මාණ අංශ දෙකට පමණක් අදාල වන බව තහවුරු කළේය. එසේම මෙම ගිවිසුම ලබන ජූනි මාසයේ දී පමණ අත්සන් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.


    ඉන්දු ලංකා ගිවිසුමට නාවුක හා IT පමණයි – ඇමති මලික් කියයි

    යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කරනුයේ සේවා අංශ දෙකක් වෙත පමණක් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. එනම් නැව් නිෂ්පාදනය ඇතුළු නාවුක සේවා හා තොරතුරු තාක්ෂණ සේවා අංශ දෙක පමණක් බවයි.

    එසේම මෙම ගිවිසුම සඳහා කිසිසේත්ම වෛද්‍ය ක්ෂේත්‍රය හෝ නීති ක්ෂේත්‍රය අන්තර්ගත නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ බවත් එළඹෙන ජූනි මාසයේ දී පමණ මෙම ගිවිසුම අත්සන් කරන්නට හැකිවනු බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.




    හෙන ගහලා අකුලෝලම පල. බලහන්කෝ නීතී සේවා ගැන කතා කරලා නෑලූ.:growl:
    මේකට පාරට බැස්සේ නැත්තම් පුටේ වහ කන්න තමා වෙන්නේ.ඉන්දියන් හැත්ත ඇවිත් මෙහෙ රෙන්න ගත්තාම:angry::angry:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    තොපිට හොඳ වැඩේ , ඒත් තොපිලා කරපු කෙලියෙන් අපිටත් කෙලවෙනවා , ඒක හින්දා ඒකා වගේ නැගී හිටියනම් හරි
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    SLIIT, APIIT හරි ගිහින් ලක්ෂ ගණන් දීලා උපාධි අරගෙන නැත්තම් රජයේ කැම්පස් එකට ගිහින් අමාරුවෙන් උපාධිය අරගෙන IT ජොබ් එකක් කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි මුං.උපාධි අරගෙනත් රස්සා නැති උන් ඕන තරම් ඉන්නවා. උපාධියක් තියෙන නිසා කොහෙ හරි රටකට පැනගන්න පුලුවන් කියහන්කො, මොකක් හරි ගේමක් ගහලා.

    පොඩ්ඩක් හිතහන් යන්තම් O/L හරි A/L හරි පාස් වෙලා, පොඩි Diploma එකක් හරි CCNA එකක් හරි කරලා 15,000 හරි 25,000 හරි පඩියට ජොබකට එන එකාට මොකද වෙන්නේ කියලා.උන්ට යන එනමන් නැති වෙනවා අරුන් වඩේ එකට, රොටියට පැය ගණන් වැඩ කරන්න ආවාම. ඉන්දියන් එවුන් එක්ක අනන්තවත් වැඩ කරලා තියෙන නිසා දන්නවා ඕකුන්ගේ හැටි.

    එක හෙලාම මේක අත්සන් කරන්න දෙන්න හොද නෑ. IT එවුන් අනිත් එවුන් වගේ පාරට බහින්න එන්නේ නැති නිසා අරින්න එන්නේ. (ඇත්තටම IT එවුන්ට Union එකක් නැද්ද බං?) IT එවුන් කියන්නේ සද්ද නැතුව රටට වැඩක් කරන උන්. රටේ වටේ බෙර ගගහා යන්නේ නෑ මේක කලා අරක කලා කියලා.ඒ නිසා එකෙක්ටවත් ගාණක් නෑ අපි ගැන.ETCA එකට එරෙහිව කතා කලේ නැත්තම් අන්තිමේ ඇරලා යනකන් කටයි පුකයි වහගෙන ඉන්න වෙන්නේ.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    Shold we use this option as well???



    President could be contacted directly on 1919
    For the people to surface their grievances to President Maithripala Sirisenaa new programme was launched today named "To tell president" (Janapthita Kiyanna).


    With the inauguration of this new programme the problems facing the public could be conveyed on this number and at the end if needed the caller could speak to President Maithripala Sirisena for the final solution. This call could be made at no cost.

    Another programme has been launched at the President's House called "Janapathi Hadabima".To this programme letters could be sent directly and the e mail address etc. would be notified shortly.
     
    Last edited: