God Bless to Sri Lankan IT Industry!

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මම කියන්නේ නෑ මහින්ද 100% හරි නායකයෙක් කියලා
අම්බානෙක ගැහුවා
හැබැයි තමන්ගේ එව්වන්ට කෙලින්න ගියේ නෑ මේ විදියට
එත් මෙයාලාට මාර ඇම්මක් තිබ්බේ යහපාලනයක් ගෙනල්ලා රට සුඛිත මුදිත කරන්න
පැටියා ඒ දවස්වල නැටුවා මේකේ මී හරකෙක් වගේ
අළුවිහාරෙගේ පවර් එක අරන්
දැන් කෝපී බීලා බේට්ට හිර වෙලා වගේ නැට්ට පුකේ ගහගෙන සද්දයක් නැතුව ඉන්නවා මෝඩ කැනහිලා
ඔකගේ මූණත්තහඩුව දැන් බලාගන්ඩ තියෙනවානම්

මහින්දගේ කොච්චර වැරදි තිබ්බද බන්.
මීට කලින් හිටපු හැම එකාමත් සර්ව සම්පුර්ණ එවුන්ද?
ඒ මනුස්සයා කපටියි.කපටි කම දේශපාලනේට තියෙන්න ඕනේ.
හේතුව ලංකාවේ ඉන්න දේශපාලකයෝ සහ මිනිස්සු ආම්බාන් කරන්න ඒක තියෙන්න ඕනේ.
එහෙම නැතුව මේකේ ඉන්න එකාලාව පාලනය කරන්න බැ.
තමන්ගේ එකාලව අමතක කරේ නැති හින්දම ම ඒක එතුමාට පාරා වලල්ලක් උනා.

අපෝ ඔය මිනිහා චන්දෙට එලි බහින මනුස්සයනේ.
නිකන් සද්දෙයි පඩ ගදයි විතරයි.
දැන් ඩිග්‍රීයේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරනවාලුනේ.:lol::lol:

මහින්දව බොකු බඩවැල් එළියට ඇදලා මරන්න උන් මේකේ හිටියා.
වාහනේක ගැට ගහලා පාරේ ඇදන් යන්න උන් මේකේ හිටියා.
මහින්දගෙ පවුල පිටින් සමූළඝාතනය කරන්න අය මේකේ හිටියා.
මහින්ද ගංකබරයා මැදමුලන හොරා කිය කිය පැය 24ම කෑගහපු උන් මේකේ හිටියා.
මහින්දට පක්ෂව කතා කරපු අයගේ දෙමාපියන්ට හෙන ඉල්ලපු අය , අම්මව දූෂණය කරන්න අය මේකේ හිටියා.
මහින්දට කඩේගිය උන් බයියෝ -වහල්ලු වුනා.
අන්න ඒ ටොයියෝ අපමණ අගයක් උදෙසා යහපාලනේ ගෙනාවා.
උන් ගෙනාව යහපාලනේම උන්ගෙ පුකේ ටිංකිරි ගානකොට ඔන්න උන්ම දැන් බයියන්ට කියනවා හිනා වෙන්නෙ නැතිව සහයොගේ දෙන්නලූ.
පරයෝ ලැජ්ජා නැතිව සහයෝගේ ඉල්ලන්න ඉස්සර පාපෝච්චාරණේ කරලා ඒකාලේ කිව්ව දේවල් වලට සමාව ඉල්ලලා හිටපියව්.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

යහපාලනේ ගෙනාපු එවුන්ටම සිංහ ලේ කියලා පුකේ පච්චයක් කොටගෙන ගිහින් පාරේ පිකටින් කරන්න කියහන්.
 

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    IT කරන උන් කියල, මේකට විරුද්දව online විතරක් ගේම ඉල්ලලා හරියන්නේ නෑ.... පාරට බහින්නම වෙනවා...
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    IT කරන උන් කියල, මේකට විරුද්දව online විතරක් ගේම ඉල්ලලා හරියන්නේ නෑ.... පාරට බහින්නම වෙනවා...
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රඹා;19593082 said:
    ඉස්සර මේවට විරුද්ද වෙන්නත් බැරිලුනෙ. දැන් යහපාලනේ හින්ද සනීපෙට මේවට විරුද්දව කතාකරන්න පුලුවන් නෙ නේද.......... ඒක ම මදිද

    ඔව් ඔව්. කතා කරන්න නිදහස තියනව කියල මේවට කට වහන් හිටියොත් හරියයි. කෙලවලම යනකන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    change.org magula satha pahakata wadak naha owa ganan ganne naha kawuruth macho.

    ekko it company ehema ekathu wela full blackout ekak denna one ara SOPA ekata kara wage lankaweth :P

    ehema nattan parata bahinna oone.

    eeth mun sign karai wage..

    habai news eka spread karala minissu danuwath karana eka wadagath.

    Politics walat akade gihin bedila maragannathuwa ekathu wela oka nawaththanna balapan danwath. naththan anthimata londath nathi wei apita :)
    ow okata mata hoda udaharanayak denna puluwan
    loweth paw
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මා ඇතුළු මහින්දට එරෙහිව චන්දය දුන් සියලු දෙනා විසින් අඬාගෙන දුවගෙන ගිහින් ආයෙත් මහින්දට ජනාධිපතිකම බාරගන්න කියලා වැඳ වැටිලා කියන්න වෙන දවස වැඩි ඈතක නොවේ...!!!
    :sorry::sorry::sorry::sorry:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    මා ඇතුළු මහින්දට එරෙහිව චන්දය දුන් සියලු දෙනා විසින් අඬාගෙන දුවගෙන ගිහින් ආයෙත් මහින්දට ජනාධිපතිකම බාරගන්න කියලා වැඳ වැටිලා කියන්න වෙන දවස වැඩි ඈතක නොවේ...!!!
    :sorry::sorry::sorry::sorry:

    මිනිහා නිසා තමයි මේ ආතල් සේරම. ඇදගෙන නෑවා.
    පාර්ලිමේන්තුව පුපුරවාහරින්න තමයි තියෙන්නේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,350
    5,771
    113
    ගෙදර/බෝඩිමේ
    මම කියන්නේ නෑ මහින්ද 100% හරි නායකයෙක් කියලා
    අම්බානෙක ගැහුවා
    හැබැයි තමන්ගේ එව්වන්ට කෙලින්න ගියේ නෑ මේ විදියට
    එත් මෙයාලාට මාර ඇම්මක් තිබ්බේ යහපාලනයක් ගෙනල්ලා රට සුඛිත මුදිත කරන්න
    පැටියා ඒ දවස්වල නැටුවා මේකේ මී හරකෙක් වගේ
    අළුවිහාරෙගේ පවර් එක අරන්
    දැන් කෝපී බීලා බේට්ට හිර වෙලා වගේ නැට්ට පුකේ ගහගෙන සද්දයක් නැතුව ඉන්නවා මෝඩ කැනහිලා
    ඔකගේ මූණත්තහඩුව දැන් බලාගන්ඩ තියෙනවානම්
    mokadda ban e seen eka, alik aluwihare da? :lol:
    uge mona power da ban :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    IT කරන උන් කියල, මේකට විරුද්දව online විතරක් ගේම ඉල්ලලා හරියන්නේ නෑ.... පාරට බහින්නම වෙනවා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක මේ එළියෙන් දැකල ලොග් වුනේ මේ ටික කියන්න උඹලට.....

    මචං ලා අපි දැන් බයියො-ටොයියො කියල මරා ගත්තා ඇති. මේකෙන් කෙළවෙන්නේ දෙගොල්ලන්ට ම. ඒ නිසා ඔය බයි-ටොයි හුයන්න පැත්තකට දාල එකමුතු ව මේ අභියෝගයට මුහුණ දෙමු. දක්වන්න තියන සියළු ම ක්‍රම වලින් අපේ විරෝධය දක්වමු. අයි.ටී. මගේ ෆීල්ඩ් එක නෙවෙයි කියල මේකෙදි අත පිහිද ගන්න මම ලෑස්ති නෑ. මොකද ඊළගට මේක එන්නේ අපිට. මුං-මේ පර දේශපාලුවෝ ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්. ඒ නිසා, දැන් ඇති ඔය දේශපාලන මතවාද වලට අපි මරා ගත්තා. දැන් එකතුවෙලා ගේමට බහින්න කාලේ හරි.....

    දැන්වත් එකතු වෙයල්ලා. මේ එන්නේ පොදු සතුරෙක්. පොදු සතුරාට විරුද්ධව බහුතර සහභාගීත්වයකින් තොරව කෙරෙන සියළුම කටයුතු මෙතෙක් කෙළවර වෙලා තියෙන්නේ ඛේදවාචක වලින් කියන එක මතක තියා ගෙන වැඩ කරපල්ලා.....!!!!

    අනිවා... :yes:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,492
    8,498
    113
    kandy
    අපේ හාමුදුරු කෙනෙක් ඉන්දියාවේ ගියාම පන්න පන්නා ගහපු උන්ට අපි මොකටද මෙහෙ රස්සා දෙන්නේ..මෙහාට ගොඩ බැස්ස ගමන් වෙඩි තියන්න තියෙන්නේ