God bought a new monitor!

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මෙච්චර මොන ප**ට වියදං කරාද . ගනින්කෝ අඟල් 32" Niko LED TV එකක්. රු. 17,800/= වෙන්නේ....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙච්චර මොන ප**ට වියදං කරාද . ගනින්කෝ අඟල් 32" Niko LED TV එකක්. රු. 17,800/= වෙන්නේ....
    :rolleyes::rolleyes:

    tv හරියන්නේ නැහැ බන් මොනිටර් වගේ පාවිච්චි කරන්න ලග ඉදන්
    විශේහ්ස්යෙන් මුගේ වැඩ ටික කරගන්න ග්‍රැපික් side එකේ දේවල්

    මුගේ ඇස දෙක පොට්ට වෙයි බන් tv එකෙන් වැඩ කරන්න ගියොත්
    පවු කොල්ල :rofl::rofl:
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඊයා Asus මොනිටර් ගන්නේ මොන මෝඩයද යකෝ Dell ultrasharp තියෙද්දී..
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    :rolleyes::rolleyes:

    tv හරියන්නේ නැහැ බන් මොනිටර් වගේ පාවිච්චි කරන්න ලග ඉදන්
    විශේහ්ස්යෙන් මුගේ වැඩ ටික කරගන්න ග්‍රැපික් side එකේ දේවල්

    මුගේ ඇස දෙක පොට්ට වෙයි බන් tv එකෙන් වැඩ කරන්න ගියොත්
    පවු කොල්ල :rofl::rofl:

    machan. man IT karann(thama undergrad)..lap ekak tiyenne 15 inches.. Web developing, designing(lokuwata na) karaddi windows maru wewi inna epa wenawa...eaka hinda thawa monitor ekak ganna hithuwe.. Monitor eka nathuwa TV ekak gattoth(aduma 24 inches) as walata ehema amaru wena scn ekak tiyada godak wada karaddi ?