God Hancock unveils all new walatara vine series!

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,210
    15,313
    113
    God බලන්න අරුන් ටික God ගේ ගෙදර යනවා කිවුවම God ඇසිඩ් බෝතලේක video එකක් (මතක විදියට) දැම්මා නේද එන උන්ට ගහන්න ගෙනාවා කියලා , ඒක නැද්ද බන් ?

    Dath Kimbula elakiri eken giyeth oya seen eken charter wela ne.
     
    • Like
    Reactions: hi.dushan

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේකේ බැක්ග්‍රවුන් මියුසික් නැති වීඩීයෝ නැද්ද බන්? මුගේ වීඩියෝ බර තොගයක් මගේ ළග තිබ්බා. ඒක තිබ්බ ලැප් හාඩ් එක හරියට වැඩ කරන්නෙ නෑ බන්. නැත්නම් ගන්න තිබුනා. හාඩ් එකෙන් පොඩි සද්දයක් ඇහෙනවා. හාඩ් එක USB Adapterඑකක් හරහා වෙන කම්පියුටරේකට ගැහුවම පෙන්නනවා. ඒක ෆෝල්ඩරයක් ඕපන් කරන්න ඩබල් ක්ලික් කරාම විනාඩි 10-15ක් යනවා ඒක ඕපන් වෙන්න. ඇතුලේ තියන ඒවා කොපි කරන්න පැය 5-6ක් යනවා කියලා පෙන්නනවා. ඒවා කොපි වෙන්න දැම්මත් අතරමගදි ඒවා නවතිනවා. හාඩ් එක හදාගන්න පුළුවන් උනා නම් ඕකගේ ගොඩක් දේවල් මගේ ළග තියනවා
     
    • Sad
    Reactions: Giant

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේකේ බැක්ග්‍රවුන් මියුසික් නැති වීඩීයෝ නැද්ද බන්? මුගේ වීඩියෝ බර තොගයක් මගේ ළග තිබ්බා. ඒක තිබ්බ ලැප් හාඩ් එක හරියට වැඩ කරන්නෙ නෑ බන්. නැත්නම් ගන්න තිබුනා. හාඩ් එකෙන් පොඩි සද්දයක් ඇහෙනවා. හාඩ් එක USB Adapterඑකක් හරහා වෙන කම්පියුටරේකට ගැහුවම පෙන්නනවා. ඒක ෆෝල්ඩරයක් ඕපන් කරන්න ඩබල් ක්ලික් කරාම විනාඩි 10-15ක් යනවා ඒක ඕපන් වෙන්න. ඇතුලේ තියන ඒවා කොපි කරන්න පැය 5-6ක් යනවා කියලා පෙන්නනවා. ඒවා කොපි වෙන්න දැම්මත් අතරමගදි ඒවා නවතිනවා. හාඩ් එක හදාගන්න පුළුවන් උනා නම් ඕකගේ ගොඩක් දේවල් මගේ ළග තියනවා
    Recover karala ewapanko. Supiri athal ekak ganna puluwan :rofl:
    Ponnaya parana video private dala. Oka gatte e kale freezy colly kiyala mittek hitiya disco man gaga. U thama mehema hari compilation ekak hadala thibbe
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    මේ පොන්නයට වලතරයා ගැන ෆෙටිෂ් එකක් තියෙනවා වගේ.
    මූ වලතර වගේ හැසිරෙන්නත් හදනවා.