God Recommends 65

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    අපෝ හෙන ගොම්පාට් එකක්

    Sacha Baron Cohen Yes GIF by Amazon Prime Video


    දැන් බලනගමන් ජරාවක්.........:confused2:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    එව්චරම ගතියක් නෑ . නිකං ෆාස්ට් ෆෝවඩ් එක්සො ප්ලැනට් සීන් එකක් වගේ . ඇක්ශන් මදි කතාවත් මදි. අපපබ්‍රන්සයි කාල තරණයක් වගේ . ලොකු හයිප් එක්ක මුවී එකක් නෙමෙයි චරිත 2
     
    • Like
    Reactions: ruchira55 and NRTG

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    terune na time travel da? nathnam earth wala life eka athi wenna kalin wena civilization ekak ganada?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙලෝම රහක් නැති movie එකක් බන්! අපරාදේ ඩවුලෝඩ් කරන්න ගියපු ඩේට ටිකත්.
     
    • Sad
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කවුරු හරි කියාපල්ලා මු ඉස්සල්ලම් පොඩ් එකෙන් ගෙන කෙල්ල කවුද? එකී මුගේ හිතේ මැවෙන සීන් එකක් ද? එකී දාලා නේ මූ යන්නේ. 🥴🥴🥴