Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ගෝඩ් දැන් වයසට ගිහිං.. :yes: :yes:
හිටිය වගේ නෙමේ.. :no: :no:
තව ටික කාලෙකිං ඇවිදගන්නත් බැරුව යයි :no: :no:
අංශභාගෙ හැදිල එකතැන් වෙයි :sorry: :sorry:
එතකොට සලකන්නවත් කවුරුත් නෑ. :sorry: :sorry:
අන්තිමට ගෝඩ්ට වෙන්නෙ කොට්ට බබාට එහාපැත්තෙ ඇඳේ වැතිරිලා කුණුවෙලා මැරිල යන්න.. :oo: :oo:
මන්න පාර කන්න වෙයි කියල භයට අහල පහල කෙනෙක්වත් එබිකම් කරන එක්ක නෑ. :no: :no:
අන්තිමට ගෝඩ් මැරෙයි.. :sorry: :sorry:
ගෝඩ් වුනත් මලාම නැඟිටිනවනෙ.. :yes: :yes:
නැඟිටල කවද හරි මෙහෙට එන්නැතෑ :D :D
හැමදාම එක එකාට මන්නෙන් තට්ටෙට කොටපු ගෝඩ්ට මං දෙනව මන්න පාර මොලේ දෙකට මැද්දෙන් කැපිල යන්න :D :D :D

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    xw2y.png