goda yanna help ekak

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
machala mama me year eke A/L liyanawa. habai thama kisima suudanamak naa.
kolla hithan inne hete idan wada patan ganna. thawa masa 3i thiyenne..

ithin machanla me kollata udaw wena mona hari, e kiyanne advises & padam karanna Easy krama ehema thiyenawanam daapallako........... goda yanna help ekak deepalla
]

BALALA NIKAN YANNA EPA. BUMP EKAK WATH DANNA HODE...............

:):):):):):):)
:eek::eek::eek:
 
Last edited:

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මම A 3 ක් ගත්ත කෙනෙක් නෙමෙයි මෙහෙම කියවන්න :no: හැබයි මම පාස් :).මම නම් කරේ maths .මම නම් අන්තිම කාලේ වැඩ කලේ කාලසටහනකට අනුව ඒ කියන්නේ දවස් වලට හරියන්න විෂයන් 3 පාඩම් වෙන් කරා.එහෙම කරාම අන්තිමේදී හිර වෙන්නේ නැහැ.නැත්නම් අන්තිමේදී අපිට කාලය මදි වගේ දැනුනම ඒ වෙලාවට කරන පාඩමුත් අමතක වෙනවා.:confused:
    අමාරු පාඩම් වලට වැඩි කාලයක් දුන්නා.past papers කරා.ඉස්කොලවල් වල අන්තිම වාර වල පේපර්ස් හොයාගෙන කරා.
    මේ මම පාඩම් කරපු විදිය බලමු අනිත් අයත් මොනවා කියයිද කියල.මේකේ ඇති හොඳ results දාපු අය.:yes:
     
    thanks machan.. thank u very much