Godaddy එකෙන් Domain name එකක් ගන්න හැදුව check out කරහම payment option වල PayPal පෙන්නන්නෙ නෑනෙ ඕයි. මොකද ඒ? මම coupon එකකට දැම්මෙ credit, debit card option එකයි checking account එකයි විතරයි පෙන්නන්නෙ. සීන් එක මොකද්ද?