GoDaddy Free Reseller Hosting (ඔව් යකෝ නිකං තමා.. 0.000$)

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    දැන් ටිකකට කලින් මේ මම හොයාගත්තේ... :cool: (අටපට්ටමට කියපන් :angry:)

    GoDaddy ආයතනය (දෙයියො වගේ :lol:) නොමිලේ Reseller Hosting දෙනවා.. මාව විශ්වාස නැත්නම් ගිහිල්ල බලපන්.. මෙන්න ලින්ක් එක... https://www.godaddy.com/offers/resellers/reseller-program?isc=resellerft

    මේක ගැන දන්න එවුනුත් ඇති. කමක් නෑ.
    (කුහක හැත්ත)

    PS : පලවෙනි අවුරුද්ද විතරයි ෆ්‍රී, ඊට පස්සෙ මාසෙකට 14.99$ ගානෙ...
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    දැන් ඕක කරාම අපිට මොනාද ලැබෙන්නෙ?
    ඔය සිරාද අහන්නෙ??

    Resell කරනව කියන්නෙ, උන්ගෙ Products අපේ වගේ විකුනනවට.. ඒ කියන්නෙ GoDaddy එකේ තියෙන Web Hosting Packages අපේ සයිට් එක හරහා අවසාන පාරිභෝගිකයාට ලබාදෙනවා. ඌ දන්නෙ නෑ ඌ මිලදී ගත්තෙ GoDaddy එකේ Hosting pack එකක් කියලා..
    "ඌ දන්නෙ අපි ඌට දුන්න කියල විතරයි." ඉතින් අපිට මේ process එක අතරෙදි පොඩි ලාභයක් ගන්න පුලුවන්.. මේක නීත්‍යානුකූලයි මොකද මේ කියපු ආයතනයම අපිට මේක කරන්න පහසුකම් දෙනවා.. මේකෙන් උන්ට තියෙන වාසිය Marketing වලට සල්ලි වියදම් කරන්න වෙන්නෙ නැති එක. මොකද අපි උන්ගෙ ඒවා විකුනල දෙනවනෙ..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර

    හරිනෑ නේ එහෙම රවට්ටන එක?
     
    • Like
    Reactions: GadgetPodda

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    tfs කොරෝනා කාලේ wordpress ඉගෙනගත්තා සයිට් එකක් අටගන්න ඕනේ විස්තර බලලා
     
    • Like
    Reactions: GadgetPodda

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    රිසෙලිං හොදයි ඒත් ගැටළු ආවාම ඒවත් ඉතින් එපා වෙනවා... ලොකුම ගැටළුව අපිට තියෙන තරගකාරීත්වය
     
    • Like
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    හරිනෑ නේ එහෙම රවට්ටන එක?
    එහෙම අවුලක් නෑ, ඒක නීති විරෝධී නෑනෙ.. අනික ඌට පාඩුවකුත් නෑ.. ඌට කැමතිනම් කෙලින්ම GoDaddy එකෙන්ම ගන්න තිබ්බා, ඒක ප්‍රසිද්ද ආයතනයක්නේ..

    tfs කොරෝනා කාලේ wordpress ඉගෙනගත්තා සයිට් එකක් අටගන්න ඕනේ විස්තර බලලා
    එල එල..

    රිසෙලිං හොදයි ඒත් ගැටළු ආවාම ඒවත් ඉතින් එපා වෙනවා... ලොකුම ගැටළුව අපිට තියෙන තරගකාරීත්වය
    ඒක නම් සිරා කතාව, හැබැයි ඉතින් හරියට කරගත්තොත් ගොඩයන්න පුලුවන්. මට එච්චර ඉවසීමක් නැති හින්ද අතඇරලා දැම්මා.. කොටින්ම සයිට් එකට නමක් දාන්න ගත්තත් එපා වෙනවා.. WTF Web Hosting කියල search කරත් ඇන්ටාක්ටිකාවෙ හරි එහෙම කම්පැණියක් තියෙනවා.. :growl:ඉනටර්නෙට් එකේ ඉන්නෙම Web Hosting කාරයොනෙ බලං ගියාම.. උංගෙන් කීයෙන් කීදෙනෙක් රීසෙලර්ස්ලද දන්නෑ.. :(
    P.S. නමනම් එච්චර අවුලක් නැතිවෙයි කියලත් හිතෙනවා.. මොකද Go Daddy වගේ නමක් තියෙන එකක් Web Hosting දැවැන්තයෙක් වෙයි කියල හිතන්න පුලුවන්ද..
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Godaddy කියන්නේ web hosting දැවැන්තයෙක්ද බන් 😂
    ඇයි නැද්ද? මං දන්නෑ උඹට කොහොමද කියල, මටනම් Web Hosting කියල Search කලොත් GoDaddy මුල් පිටුවෙම තියෙනවා. ඒත් මං විතරද මීට කලින් GoDaddy ගැන අහල තියෙන්නෙ :growl: ෂිහ් නොදකින්.. මොකට මේ රටේ ඉපදුනාද මන්දා :(
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    එහෙම අවුලක් නෑ, ඒක නීති විරෝධී නෑනෙ.. අනික ඌට පාඩුවකුත් නෑ.. ඌට කැමතිනම් කෙලින්ම GoDaddy එකෙන්ම ගන්න තිබ්බා, ඒක ප්‍රසිද්ද ආයතනයක්නේ..

    එල එල..

    ඒක නම් සිරා කතාව, හැබැයි ඉතින් හරියට කරගත්තොත් ගොඩයන්න පුලුවන්. මට එච්චර ඉවසීමක් නැති හින්ද අතඇරලා දැම්මා.. කොටින්ම සයිට් එකට නමක් දාන්න ගත්තත් එපා වෙනවා.. WTF Web Hosting කියල search කරත් ඇන්ටාක්ටිකාවෙ හරි එහෙම කම්පැණියක් තියෙනවා.. :growl:ඉනටර්නෙට් එකේ ඉන්නෙම Web Hosting කාරයොනෙ බලං ගියාම.. උංගෙන් කීයෙන් කීදෙනෙක් රීසෙලර්ස්ලද දන්නෑ.. :(
    P.S. නමනම් එච්චර අවුලක් නැතිවෙයි කියලත් හිතෙනවා.. මොකද Go Daddy වගේ නමක් තියෙන එකක් Web Hosting දැවැන්තයෙක් වෙයි කියල හිතන්න පුලුවන්ද..

    නමනිමෙයි බං... උන්ගෙන් අරන් විකුණනවා කියන්නේ අපි අපේ එකක් දෙනවා වගේනේ... එතකොට ඩව්න්ටයිම් ගියාම, ක්ලයන්ට් සර්විසිං, ටෙක්නිකල් සපෝර්ට් එහෙම දෙන්න වෙනවා.. ඒක පට්ට ඇණයක් මොකද අපෙන් ගන්නේ හොස්ටින් ගැන දන්නේ නැති පොරවල්නේ බං. දන්නවානම් ගොඩැඩි යනවානේ කෙලින්ම නැත්නම් ඕනතරම් ඒවා තියෙනවානේ. ඉතිං ඒකයි කේස් එක.
     
    • Like
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    නමනිමෙයි බං... උන්ගෙන් අරන් විකුණනවා කියන්නේ අපි අපේ එකක් දෙනවා වගේනේ... එතකොට ඩව්න්ටයිම් ගියාම, ක්ලයන්ට් සර්විසිං, ටෙක්නිකල් සපෝර්ට් එහෙම දෙන්න වෙනවා.. ඒක පට්ට ඇණයක් මොකද අපෙන් ගන්නේ හොස්ටින් ගැන දන්නේ නැති පොරවල්නේ බං. දන්නවානම් ගොඩැඩි යනවානේ කෙලින්ම නැත්නම් ඕනතරම් ඒවා තියෙනවානේ. ඉතිං ඒකයි කේස් එක.

    ඒකත් ඇත්ත තමයි.. :( ඒත් උන් Technical Support නම් දෙනවා නේද අපෙන් register වෙච්ච ඇවුන්ටත්..? මේක වැඩක් නැති පාටයි බන් Hosting Company වැහි වැහැලා...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ඇයි නැද්ද? මං දන්නෑ උඹට කොහොමද කියල, මටනම් Web Hosting කියල Search කලොත් GoDaddy මුල් පිටුවෙම තියෙනවා. ඒත් මං විතරද මීට කලින් GoDaddy ගැන අහල තියෙන්නෙ :growl: ෂිහ් නොදකින්.. මොකට මේ රටේ ඉපදුනාද මන්දා :(
    GoDaddy කියන්නේ බන් උන්ම පුම්බපු බ්‍රෑන්ඩ් නේම් එකක්. උන් shared hostingලු දෙන්නේ එතකොට සයිට්එක ස්ලෝ වෙනවා. Digital Ocean, Linode හොඳයි කියලා අහලා තියනවා VPS වලට
     
    • Like
    Reactions: GadgetPodda

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ඒකත් ඇත්ත තමයි.. :( ඒත් උන් Technical Support නම් දෙනවා නේද අපෙන් register වෙච්ච ඇවුන්ටත්..? මේක වැඩක් නැති පාටයි බන් Hosting Company වැහි වැහැලා...
    මේක හොදයි බං අපි අපේම වෙබ් සොලූශන් එකක් දෙනවානම්... එතකොට ගෙඩිය පිටින් දෙන්න පුලුවන් කම්පැනි වලට හොස්ටින් එකත් එක්කම... කම්පැනි අයට වගේ...
     
    • Like
    Reactions: GadgetPodda