God's Crooked Lines (movie) ❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,789
    39,682
    113
    Homagama
    ඉන්දියන් ගැට ෆිල්ම් බලන්න කැමති නැති යක්ක පුත්තුන්ටයි ඕනා පුකක් බලන යක්ක පුත්තුන්ටයි අද ගෙනාවේ ස්පැනිෂ් ගැටපද පිලුමක්.

    ඉන්විසිබල් මෑන්, බොඩි, මිරාජ් වගේ ට්විස්ට් හදපු පොරගේම පිලුමක්. මිට වඩා තම මොනා හැදින්විම්ද ඕනා.

    God's Crooked Lines
    Imdb 7
    නමුත් ඊට වඩා ඩිසර්ව්.

    MV5-BNDhh-Nj-Fi-ZGYt-M2-Nh-ZC00-MWRl-LWI4-Zjct-Yzgw-Nzhk-ODhl-MTkx-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-Mz-Y0-MTE3-Nz-U-V1-FMjpg-UX1000.jpg

    මානසික රෝහලක්
    රහස් පරික්ෂකයෙක්.
    ගැට ගොඩක්.


    නෙට්ෆ්ලික්ස් තියනවා.
    බලපං.​
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලෝකයේ ලස්සනම භාශාව, ස්පැනිශ්. ❤️
    හින්දි බං. හින්දි තමා ලස්සන ම භාෂාව. බලපන් කොච්චර ලස්සන සින්දු තියෙනවා ද? මං හිතන්නේ දියුණුම භාෂාව සිංහල
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,682
    113
    Homagama
    ලෝකයේ ලස්සනම භාශාව, ස්පැනිශ්. ❤️

    Sinhala nemeda

    හින්දි බං. හින්දි තමා ලස්සන ම භාෂාව. බලපන් කොච්චර ලස්සන සින්දු තියෙනවා ද? මං හිතන්නේ දියුණුම භාෂාව සිංහල

    මම හිතන්නේ හොදම එක තෝරන එක බොරුවක් කියලා. අපි දන්න ටික අනුවනේ ඔක්කෝම කියන්නේ. බලපං අපි අහලවත් නැති කොහේහරි රටක භාෂාවක ඔය දියුනුකම් ඔක්කොම සුපිරියට තියෙන්න පුලුවන්.

    ආගමුත් ඔය වගේමයි. 5000ක්ද කොහේදෝ තියනවා කියනවානේ.