God's Crooked Lines (movie) ❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,792
    39,686
    113
    Homagama
    film ekak daddi trailer wath dapan.

    Yko dan meke link tiya trailer ekak wath danna barida?

    යෝජනාවට ස්තුතියි.

    ටෙුලර් දැම්මේ නැත්තේ මම ට්‍රෙලර් බලන්න ටිකක් අදිමදි කරණ නිසා. ඉස්සර වගේ නෙවෙයි, දැන් සමහර ට්‍රෙලර් වලින් මුලු කතාවමව ඇදලා දාලා ස්පොයිල් වෙන ටෙන්ඩන්සි එකක් දැනිලා තියනවා.

    මම ඉතින් සජෙෂන්ස් දෙනවා. ඉතිරිය ප්‍රෙක්ෂකයක්ට බාරයි.
     
    • Like
    Reactions: Dr.Amdan