මචං සොසේජස් කන්න එපා. කැන්සර් රිස්ක් එක වැඩිම කෑමක්. පුළුවන් තරම් natural meat ගන්න. තව එළවලු, පලතුරු , කඩල, මුන් ඇට වගේ දෙවල් කාපන්. නූඩ්ල්ස් වුනත් ක්ෂණික නූඩ්ල්ස් එපා.

me mona magulakda bn රෙන එකත් දායි තව ටික දවසකින් මූ. මෙන්න මෙහෙමයි මම රෙන්නේ කියලා![]()
![]()
![]()
මචං.. අන්තිමට චොප්ස්ටික් වලින් කෙහෙල්ගෙඩිය ලෙලිගහපුහැටි වීඩියෝඑකක් දාන්න.

window eka arala thibbada waththe thanakola kapaddi
එහෙම තමයි හෙල්ති ග්‍රීන් ඩිනර්. ග්‍රීන් සැලඩ් චිකන් එක්ක.එහෙම කන්න බැරිනම් මෙහෙම කන්න චිකන්, ඉස්සො, පැස්ටා,ඩ්‍රෙසින්, සැලඩ්,කස්කස්window eka arala thibbada waththe thanakola kapaddi
kohomada utto owa kanne