Gods dinner!

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචං සොසේජස් කන්න එපා. කැන්සර් රිස්ක් එක වැඩිම කෑමක්. පුළුවන් තරම් natural meat ගන්න. තව එළවලු, පලතුරු , කඩල, මුන් ඇට වගේ දෙවල් කාපන්. නූඩ්ල්ස් වුනත් ක්ෂණික නූඩ්ල්ස් එපා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,174
    113
    ඔය බජට් පැක් සොසේජ් කන්න එපා බං
    ඔවා ලබෙටේ දෙන්නේ ඕවගේ තියෙන්නේ පාන් පිටියි කුකුල් ඔලුයි
     
    • Like
    • Haha
    Reactions: Kolama and Melon8

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    me mona magulakda bn රෙන එකත් දායි තව ටික දවසකින් මූ. මෙන්න මෙහෙමයි මම රෙන්නේ කියලා :D :D :D
     
    • Haha
    • Like
    Reactions: Kolama and scurvy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදල හිටල කරපිච කොල කොටල සම්බෝලයක් වගේ හදල කාපන් ඔවගෙ තෙල් බහින්ඩ
     
    • Like
    Reactions: Kolama

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    IMG-4706.jpg
     
    • Love
    Reactions: Kolama

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    window eka arala thibbada waththe thanakola kapaddi
    kohomada utto owa kanne
    එහෙම තමයි හෙල්ති ග්‍රීන් ඩිනර්. ග්‍රීන් සැලඩ් චිකන් එක්ක.එහෙම කන්න බැරිනම් මෙහෙම කන්න චිකන්, ඉස්සො, පැස්ටා,ඩ්‍රෙසින්, සැලඩ්,කස්කස්
    IMG-4741.jpg

    IMG-4744.jpg