God's Dinner!

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo
    UPDATE- returned uneaten potion for full refund.
    I complained to Cargills Customer Service and they agreed to take back chicken and send full refund.
    Guy came in a Cargills delivery van to collect roast chicken.
    අලුත් කුකුලෙක් ගන්න සල්ලි නැති එකෙක් කිය කිය තොට බැන බැන යන්නැති.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඕන්න එළකිරියෙන් තියෙන වාසිය...

    කිරියෙ උන්ගෙ කමෙන්ට් නැත්තං, ලොක්ක ඔය කුකුළව අමුවෙන් ගිලිනවනෙ...
    මේකෙ උන් නිසා රිටන් කරා...
     
    • Like
    • Haha
    Reactions: vito and Any.key

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    image.png

    image.png
    හුත්තෝ මෙහෙම හිනා ගසන්න එපා යකෝ, ඉල ඇට කඩේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    S2TiTEC.jpeg
    1fwVrYW.jpeg

    Roast chicken from Cargills Online!

    Umbalata kohenda mewa? 😝

    UPDATE- returned uneaten potion for full refund.
    I complained to Cargills Customer Service and they agreed to take back chicken and send full refund.
    Guy came in a Cargills delivery van to collect roast chicken.
    හත්තිලව්වේ කොහොම කාපු මිනිස්සුද ඉස්සර
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    UPDATE- returned uneaten potion for full refund.
    I complained to Cargills Customer Service and they agreed to take back chicken and send full refund.
    Guy came in a Cargills delivery van to collect roast chicken.
    කන මගුලක් ගෙදරම හදන් කාහන්

    ලෙඩක් දුකක් උනොත් මොකා බලන්න කියලද
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    S2TiTEC.jpeg
    1fwVrYW.jpeg

    Roast chicken from Cargills Online!

    Umbalata kohenda mewa? 😝

    UPDATE- returned uneaten potion for full refund.
    I complained to Cargills Customer Service and they agreed to take back chicken and send full refund.
    Guy came in a Cargills delivery van to collect roast chicken.
    කුකුලව මිරිස් ටිකක් දාලා ගහ ගනින් පුකේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    S2TiTEC.jpeg

    Roast chicken from Cargills Online!

    Umbalata kohenda mewa? 😝

    UPDATE- returned uneaten potion for full refund.
    I complained to Cargills Customer Service and they agreed to take back chicken and send full refund.
    Guy came in a Cargills delivery van to collect roast chicken.
    කෑමවලට අපහාස කරනවා නෙමෙයි @Scurvy . ඒත් මහේෂ් කන කෑමවල අවුලක් ඔයාලට පෙන්නෙ නැද්ද? චූටි ළමයෙක් කෑමක් හැදුවත් ඒකේ කන්න ප්‍රියමනාප පෙනුමක් තියනවා. ඒත් මෙයා හදන හැම කෑමකම මට අමු ගතියක් පේනවා. ළගදි මෙයා කාපු නූල්ඩස් එකක් දැක්කා. ඒකේ තිබ්බ සොසේජස් කරල් ටිකත් පැකට් එකෙන් එලියට ගත්තාවගේ අමු පාටයි.:baffled: අමු මස් කන්නෙ යක්කු, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ. මූගේ ඇගටත් යකෙක් පෙරේතයෙක් කුම්භාන්ඩයෙක් වැහිලා ඇති
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කෑමවලට අපහාස කරනවා නෙමෙයි @Scurvy . ඒත් මහේෂ් කන කෑමවල අවුලක් ඔයාලට පෙන්නෙ නැද්ද? චූටි ළමයෙක් කෑමක් හැදුවත් ඒකේ කන්න ප්‍රියමනාප පෙනුමක් තියනවා. ඒත් මෙයා හදන හැම කෑමකම මට අමු ගතියක් පේනවා. ළගදි මෙයා කාපු නූල්ඩස් එකක් දැක්කා. ඒකේ තිබ්බ සොසේජස් කරල් ටිකත් පැකට් එකෙන් එලියට ගත්තාවගේ අමු පාටයි.:baffled: අමු මස් කන්නෙ යක්කු, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ. මූගේ ඇගටත් යකෙක් පෙරේතයෙක් කුම්භාන්ඩයෙක් වැහිලා ඇති
    Pala Ponnayo
     
    • Haha
    Reactions: NaiRobi

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Pala Ponnayo
    @scurvy පල නෙමෙයි. බාගෙට උයලා කෑවම නැති ලෙඩ හැදෙනවා. උබ මේ කන කෑමවල හැටියට පණු බේත් සතියෙන් සතියට බොන්න වෙයි. මිනිස්සුන්ට අමු මස් කන්න හොද නෑ. ඒ නිසයි ගල් යුගේ ඉදන්ම මිනිස්සු මස් පුච්චගෙන කන්නෙ. බොරු කියලා හිතනව නම් ගූගල් කරපන්. අනික මිරිස්, තුනපහ දාලා හොද රහට හදපු කෑම උබ කාලා නැතුව ඇති.

    ගෙදර තියෙන්නෙ කොහෙද කියපන්. කෑම එකක් තොට එවන්නම්. බත් කන්නෙ නැත්නම් චිකන් විතරක් හදලා එවන්නම්,. ඒක කාලා උබේ කෑමද හොද , මගේ කෑමද හොද කියලා කියපන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    මේක උබ උයපු හැටි පැහැදිලි කරපන්. මට හොදටම ෂුවර් මේක උබ අමුවෙන්මයි කැවේ. අනික මේක උයන්න තොගේ ළග කුළුබඩුත් නෑ කියලා මම දන්නවා
     
    • Like
    Reactions: Cenon and Any.key