God's lunch

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,207
    17,646
    113
    හරක්මස් හරියට උයන්නෙ නැතිව කන්න එපා , බඩේ අඩිගනන් දිග පනුවො හැදෙනවා.
    1616668485_untitled-design.jpg
    පෝක් වලටත් වෙනවද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    ෆොටෝ එක ගහල ඉවරනම් ඔතනින් එක බෙට්ටක් කාල ඉතුරු ටික ෆ්‍රිජ් එකේ දාපං.
    සතියම කන්නේ ඕක නේ. ? :baffled:
     
    • Haha
    Reactions: Zeuz