Nitharama knwanm Risk ekk haveBbq?
Looks tempting but is unhealthy

Meka kiyawaddima hituna ahagani kiyalaMachan beef sausage gattw kohenda?
thilapiyaa sudda karanna giya ma appiriya nadda ban?ඕවත් කෑමද බං..
හවස එනගමන් සෙට් උනා හොඳ තිලාපි මාළුවෙක්.. ගඟේ ෆ්රෙෂ් බඩු
View attachment 183799
ඔව් ඔව් අම්ම තමයි හැදුවෙ![]()
එච්චර සුපිරි කෑම එකක් කැවොත් මූ වමනෙ දාලම මැරිල යයිඅඩෝ ආසාවට කඩේකින් හරි හොද rice and curry එකක් ගෙන්නගෙන කාපන්කො එක පාරක් හරි. හොද කීරි සම්බා බත් එකයි පරිප්පු මාලු ඇබුල් තියල් කජු මාලුව බටුමෝජු වගේ කරි සිලෙක්ට් කරලා.