(අ.ම.ක.පො)වැඩේමයි මානසිකයොන්ට දීලා පූසෝ ප්‍රමෝට් කරගන්න. සිත නිවන කතාඑළකිරි පූස් සංගමෙන් බරටම අරමුදල් වියදම් කරලා එළකිරිය ඇතුළෙ ලොකු ප්‍රවර්ධන වැඩසටහනක් කරනවා වගේ පූසන්ව උස්සලා තියන්න. සමස්ත ලංකා සුනඛ සංගමේ ඕවට සැලෙයි කියලා හිතන්න එපා.
Solo Rider, Walter White මහත්වරුණි, මේ ඔබේ අවධානය පිණිසයි!
@Solo Rider උසි උසිදෙයියන්ගේ අවදානයත් පූසන් වෙත යොමු වෙයි!
සුනඛයින්ගේ බව් බව් කියමින් ඉබාගාතේ දුවයයි.