God's Rice Cooker

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    6R5im6O.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,816
    152,413
    113
    රයිස් තියා ඉන්ඩක්ෂන් කුකර් තිබ්බත් උයන්නෙ අපායෙ කන කෑමනම්, ඕකෙන් ඇති වැඩේ මොකක් ද දෙයියනේ? දිව්‍ය භෝජන වළදන දෙවිවරු ටික එකතුවෙලා හරිනම් අපහාස නඩුවක් දාලා තියෙන්න ඕන ලොකු වන්දියකුත් ඉල්ලලා දේව උසාවියෙ මේ කරන නවනිංගිරාවට.😐😑
     
    • Haha
    Reactions: wqe123

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    @scurvy මේකට මොනා හරි කියන්න තියනවද?
    තවම චාන්ස් තියෙනවා මුකුත් අහගන්නෙ නැතුව ජාමෙ බේරගන්න
    උඹේ අම්මත් එක්ක කියලා කියන එකක් නෑ
    Sad Adam Ruins GIF by truTV’s Adam Ruins Everything
    උබට තවම චාන්ස් එක තියෙනවා මේක එඩිට් කරන්න
    ඕකා මට බයයි :P