Godzilla trailer එකේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    It (2017) ගොඩාක් හොඳයි It (1990) එකට වඩා. :)
    ස්‌ටීවන් කිංගෙ පොතටත් හොඳ සාදාරණයක් කෙරෙනවා අලුත් එකෙන්. :yes:
    පොත කියවලා පරණ එක බලන්න අලුත් එක මතක තියාගෙන. :cool:
    මේ අවුරුද්දේ එන්න තියෙන It Chapter Two බලන්න මාරම ආසාවකින් ඉන්නෙ මං නම්. :love:

    novels නං කියවන්නෑ :sorry:
    පරණ එක කෝකටත් බලල දාන්න ඕනෙ වෙලාවක :yes:
    chapter 2 එකේ trailer එක නං ඇල්ලුවෙ නෑ එච්චර :sorry: ආච්චි තේ දෙන සීන් එක එහෙම භය හිතුන්නෑ :(
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    novels නං කියවන්නෑ :sorry:
    පරණ එක කෝකටත් බලල දාන්න ඕනෙ වෙලාවක :yes:
    chapter 2 එකේ trailer එක නං ඇල්ලුවෙ නෑ එච්චර :sorry: ආච්චි තේ දෙන සීන් එක එහෙම භය හිතුන්නෑ :(
    ඔව්, TV miniseries එක අනිවාර්යෙන්ම බලන්න අලුත් එකට කැමති නම්. :)
    එතකොට තේරෙයි අලුත් එක මේ තරම් ජනප්‍රිය වුනේ ඇයි කියලා. ;)
    මටත් නම් ඒක දැනුනා ඒත් It Chapter Two හොඳට තියෙයි කියලා හිතමු. :sorry:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ... stephen king ගෙ ගොඩක් කතා පට්ට :love:
    ස්ටීවන් කිංගෙ කතාවලට කැමති නම් Stand by Me හොයාගෙන බලන්න. :yes:
    ඒක තමා මං බලලා තියෙන ස්ටීවන් කිංගෙ කතාවකින් හදපු හොඳම චිත්‍රපටිය! :love:
     
    • Like
    Reactions: Pessimist

    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mata oya Kaiju la set wen na.. Ara 3 headed dragon nan maru habai :dull:

    මම නං සද්ධන්ත සත්තු රොබෝල ඉන්න ෆිල්ම් වලට ආසයි :love:

    ඔව්, TV miniseries එක අනිවාර්යෙන්ම බලන්න අලුත් එකට කැමති නම්. :)
    එතකොට තේරෙයි අලුත් එක මේ තරම් ජනප්‍රිය වුනේ ඇයි කියලා. ;)
    මටත් නම් ඒක දැනුනා ඒත් It Chapter Two හොඳට තියෙයි කියලා හිතමු. :sorry:

    it වල tv series එකක් ? :shocked: බලන්න ඕනෙ thanks

    ස්ටීවන් කිංගෙ කතාවලට කැමති නම් Stand by Me හොයාගෙන බලන්න. :yes:
    ඒක තමා මං බලලා තියෙන ස්ටීවන් කිංගෙ කතාවකින් හදපු හොඳම චිත්‍රපටිය! :love:

    කතාව හොඳයි වගේ බලන්න ඕනෙ thanks:)

    Lol "Long live the king" kiyana eka GOT ekin mulin apu ekek neme ban meka kiyawapan.

    https://en.wikipedia.org/wiki/The_king_is_dead,_long_live_the_king!

    ඒක දන්නව බං :D ඒ වුනාට trailer එකට ටයිවින් වම දාල ඒක කියන එක නිකං මොකක්ද වගේ දැනුන :baffled: