![]()
....
IKL තමා මේකෙ ඉන්න film විශේෂඥය
උඹ බලපු නැති film එකක් හොයාගන්න නැද්ද කොහෙද 
IT පරණ එක බලල තියෙනවද අසු ගනං වලද හැත්ත ගනං වලද ආපු එක ?
මං මේ ලඟදි ආව අලුත් එක බැලුව ටිකක් හොඳයි වගේ. පරණ එක ඊට වඩා සුපිරිද ?
thing වල නං පරණ එක බැලුව ඒක අල්ලල ගියා
අලුත් එක නං තාම බැලුවෙ නෑ 

....





