බැලුවෙ ඊයෙ.. අවුලක් නැහැ.. ෆයිට් සීන් සෑහෙන්න තිබුන. ෆයිනල් බැට්ල් එකත් මරු.. මේක හෝල් එකක බලන්නම ඕන එකක්.
හොද ෆිල්ම් හෝල් එකක බලන්න සව්න්ඩ් හොද.. ෆිල්ම් එක බලන්න කලින් කලින් ෆිල්ම් වල රීකැප් ටිකක් බලල යන්න. තරිදු විශ්වනාත් චැනල් එකේ
පොඩ් එකකුත් තියෙනවා.. මොන්ස්ටර් වර්ස් එක නොදැන ඉල්ම් එක බලන එක මෝඩ වැඩක්.
ෆිල්ම් එක ආතල් ගෙවන මුදලට පාඩුවක් නැහැ. එකම අවුල රන් ටයිම් එක මදි. එක ලග බැට්ල්ස් කිහිපයක් වෙනවා. ප්ලොට් එක ගොඩක් ස්ට්‍රෝන්ග්
නැති උනාට කතාව මරු.