Godzilla x Kong: The New Empire
charith84 Well-known member Jun 22, 2006 10,397 7,412 113 Feb 14, 2024 #2 තානොස් ගෙ ගොට්ලට් එකද අරු දාගෙනහ් ඉන්නෙහ් ?
Xi Jinping Well-known member Jan 26, 2022 17,627 1 35,111 113 Erozan's Mom's room Feb 14, 2024 #3 එන්න එන්න කාටුන් වෙනවා. 1998 ආපු ෆිල්ම් එකේ මිට වඩා ග්රැෆික් හොඳයි Reactions: kinkon
sherek Well-known member Sep 4, 2017 1,393 2,777 113 Feb 14, 2024 #5 ගොඩ්සිලා ඇත්ලටික් කරලා නේ. සෙට් නෑ. ෆුට්බෝල් ගහන එකෙක් වගේ දුවන්නේ.
pathaleiretta Well-known member Aug 18, 2015 9,218 21,054 113 Feb 14, 2024 #6 මේකනම් ඇත්තටම තෙරුමක් නැති ෆිල්ම් එකක්. එක්කො ජන්ගල් සීන් එකක් දාන්න ඕනෙ. උන්ව ෆුල්ල් මොඩිෆයි කරල හරි ස්ක්‍රිප්ට් එකක්වත් නෑ . බලන්නම් වාලේබලනවා.
මේකනම් ඇත්තටම තෙරුමක් නැති ෆිල්ම් එකක්. එක්කො ජන්ගල් සීන් එකක් දාන්න ඕනෙ. උන්ව ෆුල්ල් මොඩිෆයි කරල හරි ස්ක්‍රිප්ට් එකක්වත් නෑ . බලන්නම් වාලේබලනවා.
dhanuka kumara Well-known member Jul 30, 2012 5,518 8,984 113 Feb 14, 2024 #8 mun apita parana film 1th epaa karawanawa