gogle map location

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    machan google map wala wrong location ekak report kala dublicate widiyata. but meka remove wenne naha. hethuwa mokakda

    A46A8C2A-E8AC-4CF0-A3D1-F73068BCB960.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තව 4-5 කට කියපන් ලොකේසන් චේන්ජ් එකක් සබ්මිට් කරන්න කියල අලුත් තැන පොටෝසුත් දාල .
    සති 2,3 ක් යද්දි හරි යයි
     
    • Like
    Reactions: NRTG and manjulabw

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඩුබ්ලිකෙට් කියන්නේ මොකක්ද බං හරි වචනේ ඩුප්ලිකේට්
    දැන් සිංහලුන්ගේ කඩ්ඩ එහෙම අන්තිමයි බං මුන් අනිත් පැත්තට යන්නේ
    පේන්ට් වෙනුවට ප්ලේන්ට් ලු
    කොමියුටර් ට කොම්පියුටර්
    නෝවා ට නෝහා
    :unsure:


    දැන් ගොඩක් උන්ගේ කීබෝර්ඩ් වල M අකුර ඔටෝ වදින බග් එකක් තීනවා