Gohomegota2022 page එකට මොකො වූ නේ

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    20220402_132457.jpg

    මූන් page එකට කෙලළද කොහෙද
     
    • Like
    Reactions: Cypress

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මෝඩ ෆකයි. රට ඉන්න එකෙක්ට දෙන්න ඕන ඕව ඇඩ්මින් කරන්න🤡 (2)
     
    • Like
    Reactions: akmaadj

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Anuruddha Bandara's father talks to media



    කොල්ලව මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ තියාගෙන ඉන්නවා කියලා දැනුම් දීලා.
     
    • Like
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    මේකයි ඉතින් මොරාල් තිබ්බටම බෑ ඉතින් මොළෙත් පොඩ්ඩක් යූස් කරන්න පුලුවන් වෙන්න ඕනි.

    නිකමට පැතුම ගනින්. මිනිස්සු කොච්චර අපහාස කරත් පොර නෙවෙයිනෙ ලන්කාවට එන්නෙ. උගෙ සේෆිටිය ඌ තියාගෙන දිගටම අරගලේ.