Gohomegota2022 page එකට මොකො වූ නේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වෙන රටක ඉන්න ඵකෙක්ට පටන් ගන්න තියෙන්නේ.ලංකාවේ ඉඳන් ඕවා කරන්න බෑ බං..
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මේකයි ඉතින් මොරාල් තිබ්බටම බෑ ඉතින් මොළෙත් පොඩ්ඩක් යූස් කරන්න පුලුවන් වෙන්න ඕනි.

    නිකමට පැතුම ගනින්. මිනිස්සු කොච්චර අපහාස කරත් පොර නෙවෙයිනෙ ලන්කාවට එන්නෙ. උගෙ සේෆිටිය ඌ තියාගෙන දිගටම අරගලේ.
    U presidencya baaraganna kelinma enawalu
     

    Sen-lu

    Well-known member
  • ඌ එක්ස්ට්‍රීම් සේෆ්ටිය ගැන හිතන එකෙක්
    හැම එකාම එහෙම උනොත් කොහෙද අරගලයක් තියෙන්නෙ. ඒවගේ පොන්නයොන්ට ලකුණු දාගෙන මිනිස්සුන්ගෙ කර උඩින් යන්න දෙන්න නම් හොඳනෑ.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Shortfin-mako-shark-seas.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    එහෙම තියාගෙන ඉන්නෙ කොහොමද?
    අද හවස උසාවියට ඉදිරිපත් කරනවලු . මොකක්හරි එකක් උල්ලංගනය කලා කියලා උසාවියට දායි.
    ඊයේ පොලිස් ප්‍රකාශක කිවුවෙත් මේකතමා.


     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mokada usawi danne, meka prajathanthrawadayata erehi weemak, moda minissu methna kottanne ntuwa, bhautharayak minissu eyawa Beraganna, meka rate prashnayK
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,127
    113
    හැම එකාම එහෙම උනොත් කොහෙද අරගලයක් තියෙන්නෙ. ඒවගේ පොන්නයොන්ට ලකුණු දාගෙන මිනිස්සුන්ගෙ කර උඩින් යන්න දෙන්න නම් හොඳනෑ.
    එහෙම තමා ආඩි හත්දෙනා කැදහැලිය හදන්නෙ.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කරන්න පුලුවන් දෙයක් නැ..එළියට දාන්න වෙනවා..බලු කුක්කෝ ගානට වැටුනා නයිටි අදින පොලිස් බල්ලෝ ටික
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    buruwek nandasena, mehemada oi mung prajathanthrawada rakinne, minissunwa arrest karala, biyak athi karala, gota go home