Going out on curfew

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    ඔව්. මම බලපත්‍රයක් ගන්න policeyata ගිය වෙලාවේ එහෙම අල්ලපු වාහන තොග පිටින් නවත්තලා තිබුණා. යන වෙලේ ජීප් එකකින් තවත් සෙට් එකක් අරං ආවා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පර්මිට් එකක් තිබිලත් අද හයිවේ එකේ යන්න ගිහින් විකාර ප්‍රශ්න වගයක් ඇහුව. නිකං එතැන රස්තියාදු වෙන්න වුණා විනාඩි 2-3ක්. එහෙම එකේ නැතුව ගියොත් මොනවයින් මොනව වෙයිද කියල හිතාගන්න බෑ බං. කොහොමහරි අද තදටම බලන්න කියල තියෙනව දිස්ත්‍රික් මායිම් පනින ඒව. වාහන වලට එබිල බලන්නෙ කවුද යන්නෙ කියල ඇතුලෙ:rolleyes::rolleyes::rolleyes:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    April wala license kal panina eewata sahana yak nadda danna tharamin?


    කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව කොවිඩ් 19 වසංගතය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි. :rolleyes:


    පසුගිය මාර්තු මස 10 දිනෙන් කල් ඉකුත් වු රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ කර තිබු කාල සීමාව අප්‍රේල් මස 15 දිනෙන් අවසන් විය.


    කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා දැනට එම කාර්යාලයේ කටයුතු සිදු නොවන බැවින් මෙම රියදුරු බලපත් වලංගු කාලසීමාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ පිලිබඳව එහි නිලධාරින් සමග අද දින 17 අමාතය මහින්ද අමරවීර මහතා සාකච්ඡාවක් පැවැතිනි.


    එහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා නැවත එම කටයුතු ආරම්භ කළ හැකි දිනයක් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි වන බැවින් කොවිඩ් 19 වසංගතය අවසන් වන තෙක් කල් ඉකුත්වු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ග කිරීමට පියවර ගන්නා ලෙසයි. එමෙන්ම මේ සම්බන්ධව ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙස ද අමාත්‍යවරයා ඒම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Nadu danna ba..
    Ranjan nidahas une ehemane...

    Curfew eka legal naa kiala Sumanthiran lawyer usawiye tharka karala...

    Anduwa legal widiyata daala anthilu
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Gedara ta wela idapan machan thamanta wagema anik untath safe ne aeka. Mae welawe usawi danmoth corona iwara wenakan wahane ganna wwnneth na.